අවුරුදු දෙකක FD එකකට Bank එකක්? (Sampath???)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචංලා, අව්රුදු දෙකක් fd එකක් දාන්න සම්පත් බැංකුව හොඳයිද? මම බලපු විදියට අනිත් ඒවට සාපේක්ෂව rate වැඩිම එකේ තමයි දැනට. 3mil වගේ දාන්න ඉන්නවා, මේක 1.5 දෙකකට කඩල දාන්න බැලුවේ. බැංකුවට යන්න ඕනේ නෑ නේද සම්පත් app එකෙන්ම පුළුවන් නේද online වැඩේ කරගන්න?

    (Fd දාලා වැඩක් නෑ කියන්න එපා මේක මගේ නෙවෙයි තාත්තාගේ සල්ලි වගයක් 😅)
     
    • Haha
    Reactions: EVC

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    com nam online puluwan FD danna easy
    Rates adui machan com bank eke

    Online unge web portal eken danna puluwan issues na, oni account ekak open karanna puluwan first account eka open karahama.
    Eka thamai bankuwata math. Dana gaana dekata bedada fd dekak widiyata dammath, full ganama eka fd eke dammath poliya ekamai neda?
    ------ Post added on Apr 20, 2024 at 3:53 PM

    jesta purawasi neda oya gana.DFCC eke balanna poliyata poliyak dena investment plan ekak eke thiyanawa kiyala youtuber kenek kiyanawa dekka.gihin baluwe nam na.balanna
    Dfcc sure da?
    ------ Post added on Apr 20, 2024 at 3:53 PM

    Bump
    ------ Post added on Apr 20, 2024 at 5:35 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Bump
    com nam online puluwan FD danna easy
    Com bank eFd rates වැඩි සම්පත් බැංකුවට වඩා, මම දැන් බැලුවේ.

    රේට්ස් නම් අඩුයි දැන්..කලින් 15%+ තිබ්බ
    ඔව් දැන් 10 වගේ max. වෙන option එකකුත් නෑ ඉතින් fd ඇරෙන්න. මොකක් හරි හදිසියකට ගන්න කියලා තියන්න ඉන්නේ මේ සල්ලි ටික
    ------ Post added on Apr 21, 2024 at 1:55 PM

    sampath vishwa ekenma karanna puluwan.
    oya two years fd eka dala aye ekama renew wenna one nathnam, auto renew eka disable karala create karanna.
    ඔව් එහෙම තමයි බැලුවේ, බැංකුවේ පෝලිමේ ඉන්නවාට වඩා ලේසි
    ------ Post added on Apr 21, 2024 at 1:56 PM
     
    • Like
    Reactions: kinkon

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මචංලා, අව්රුදු දෙකක් fd එකක් දාන්න සම්පත් බැංකුව හොඳයිද? මම බලපු විදියට අනිත් ඒවට සාපේක්ෂව rate වැඩිම එකේ තමයි දැනට. 3mil වගේ දාන්න ඉන්නවා, මේක 1.5 දෙකකට කඩල දාන්න බැලුවේ. බැංකුවට යන්න ඕනේ නෑ නේද සම්පත් app එකෙන්ම පුළුවන් නේද online වැඩේ කරගන්න?

    (Fd දාලා වැඩක් නෑ කියන්න එපා මේක මගේ නෙවෙයි තාත්තාගේ සල්ලි වගයක් 😅)
    Long term දාන්න එපා, short period දාන්න, Sampath නම් money market account එකකට දාන්න 8% මේ දවස්වල හම්බ වෙනවා, මුදල් ඕන වෙලාවක ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: EzioAuditore

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Rates adui machan com bank eke

    Eka thamai bankuwata math. Dana gaana dekata bedada fd dekak widiyata dammath, full ganama eka fd eke dammath poliya ekamai neda?
    ------ Post added on Apr 20, 2024 at 3:53 PM

    Dfcc sure da?
    ------ Post added on Apr 20, 2024 at 3:53 PM

    Bump
    ------ Post added on Apr 20, 2024 at 5:35 PM
    Poliya wenasak wenna widihak na neh same time period same amount dammot? habai me dawaswala rates adui so better option may be to short term money market account ekaka daala (8% hambeanwa me dawaswala), then poliya bala la passe FD ekak daana eka wadi unoth. 10% wage interest ekakata 2 mil 2 years block karana eka makes sense da kyana eka thiranaya wenne oyage requirement eka matha.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Long term දාන්න එපා, short period දාන්න, Sampath නම් money market account එකකට දාන්න 8% මේ දවස්වල හම්බ වෙනවා, මුදල් ඕන වෙලාවක ගන්න පුළුවන්.
    ඉස්සරහට තව rates අඩු වෙන එක නේද වෙන්නේ කොහොමත්? එකයි බැලුවේ long term එකක් දාලා දාන්න 😕

    Poliya wenasak wenna widihak na neh same time period same amount dammot? habai me dawaswala rates adui so better option may be to short term money market account ekaka daala (8% hambeanwa me dawaswala), then poliya bala la passe FD ekak daana eka wadi unoth. 10% wage interest ekakata 2 mil 2 years block karana eka makes sense da kyana eka thiranaya wenne oyage requirement eka matha.
    Rates නම් අඩු උනොත් මිසක් වැඩි වෙන එකක් නෑ නේද ඉතින් ඉස්සරහට
    ------ Post added on Apr 21, 2024 at 3:02 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    maturity withdrawal nam real rate eka 10% nemei bn. oka godak padui. wena karannama deyak nathnam karapan. AER eka godak adu wenna ona. 5% tax ekath kapunama thawa 0.5% adu karanna
    AER kiyana eka saralawa kiyannako machan. Man Google karala baluwa echchara pahadili na
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    sampath best...3monthy continue wenna danna....kisima awlak wnne...ethokota rate wedi unoth loku kalayak aye balana inna oni ne...godak rate eka aye adu wenne...poliya HIT saving ekak hadala ekata enna danna...ekatath 6.5 hambenawa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    AER kiyana eka saralawa kiyannako machan. Man Google karala baluwa echchara pahadili na
    Annual Effective Rate
    හැමතිස්සෙම ඒක තමයි බලන්න ඕන බං. අපි FD එකක් දානව නම් ඒකෙ ප්‍රතිලාභ මාසිකව එනව එයාල කියල තියෙන රේට් එකට වඩා ඇත්ත ගාන වැඩියි.
    වාර්ෂිකව එනව නම් සමානයි. එයිට එහා එනව නම් අඩුයි.
    ඒ කිව්වෙ උඹට අවුරුදු දෙකක් යනකල්ම ඕකෙන් කිසිම වැඩක් ගන්න බෑ නේ. අන්න ඒ නිසා AER එක ගොඩක් අඩුයි.
    ගොඩක් අය අහුවෙන තැනක් තමයි ඕක.