Bank Recommendation for Saving Accounts

poopoo

Well-known member
  • Nov 18, 2021
    4,180
    7,998
    113
    දැනට bank දෙකක account තියෙනවා. Sampath & HNB
    Sampath online banking, email support, web card ඔක්කොම හොදයි; Vishwa mobile app එක නම් ගන්න දෙයක් නෑ
    HNB එකේ Mobile/ Online banking පට්ට. KCC branch staff එකත් හොදයි

    හොයලා හොයලා අන්තිමට list එක banks තුනකට අඩු කරගත්තා
    Commercial, Nations Trust, Seylan

    මේ තුනෙන් මොකක්ද හොදම?
    Nations Trust digital banking නම් හොදයි තමයි. හැබැයි උන්ගේ customer service, staff අනම් මනම් අවුල් කියලා අහලා තියෙනවා

    Payoneer එකෙන් withdraw කරන්න පුලුවන් වෙන්න ඕන
    තව ටික කාලෙකින් FD, loans වලට යන්න අදහසක් තියෙනවා. ඒ නිසා ඒවට පහසු bank එකක් වෙන්නත් ඕන
    American Express Platinum එකක් ගන්නත් ඕන
    online portal chat එකෙන්, email එකෙන් ඕනම වැඩක් කරගන්න පුලුවන් වෙන්න ඕන. මට bank hotlines use කරන්න බෑ. කතා කරන්න අමාරුයි stuttering තියෙන නිසා
    Sampath එකේ නම් Vishwa එකෙන් managerට message එකක් දැම්මම ඕන වැඩක් කරලා දෙනවා
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    4,180
    7,998
    113
    මීට වඩා හොඳ option එකක් නම් නැතිවෙයි මචං...
    HNB එකේ සමහර gateway වලින් යන්නේ නෑ. මට විතරක් තියෙන අවුලක්ද කියලා නම් දන්නේ නෑ
    මේ ළගදි Mobitel selfcare app එකෙන් transaction එකක් ගියෙත් නෑ
     
    • Like
    Reactions: gamerlk and ttj

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,521
    556
    113
    Gampaha
    NTB me wenakan kisima awulak na service eka pattenwath branches 3-4 kin wada karagena thiyenawa habai loans walata nan unge sahenna dewal balanawa
     
    • Like
    Reactions: poopoo

    ttj

    Well-known member
  • Jul 19, 2008
    2,474
    4,567
    113
    Sri Lanka
    HNB එකේ සමහර gateway වලින් යන්නේ නෑ. මට විතරක් තියෙන අවුලක්ද කියලා නම් දන්නේ නෑ
    මේ ළගදි Mobitel selfcare app එකෙන් transaction එකක් ගියෙත් නෑ
    මට නම් කිසිම අවුලක් වෙලා නෑ...

    අනිත් ඒවගෙන් Commercial හොඳ ඇති...
     
    • Like
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    4,180
    7,998
    113
    NTB me wenakan kisima awulak na service eka pattenwath branches 3-4 kin wada karagena thiyenawa habai loans walata nan unge sahenna dewal balanawa
    Thanks, NTB nam online application eka fill karana gaman dan
    American express walata yanawanam NTB witharai neda thiyenne
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    665
    691
    93
    NTB app withari hoda bn

    දැනට bank දෙකක account තියෙනවා. Sampath & HNB
    Sampath online banking, email support, web card ඔක්කොම හොදයි; Vishwa mobile app එක නම් ගන්න දෙයක් නෑ
    HNB එකේ Mobile/ Online banking පට්ට. KCC branch staff එකත් හොදයි

    හොයලා හොයලා අන්තිමට list එක banks තුනකට අඩු කරගත්තා
    Commercial, Nations Trust, Seylan

    මේ තුනෙන් මොකක්ද හොදම?
    Nations Trust digital banking නම් හොදයි තමයි. හැබැයි උන්ගේ customer service, staff අනම් මනම් අවුල් කියලා අහලා තියෙනවා

    Payoneer එකෙන් withdraw කරන්න පුලුවන් වෙන්න ඕන
    තව ටික කාලෙකින් FD, loans වලට යන්න අදහසක් තියෙනවා. ඒ නිසා ඒවට පහසු bank එකක් වෙන්නත් ඕන
    American Express Platinum එකක් ගන්නත් ඕන
    online portal chat එකෙන්, email එකෙන් ඕනම වැඩක් කරගන්න පුලුවන් වෙන්න ඕන. මට bank hotlines use කරන්න බෑ. කතා කරන්න අමාරුයි stuttering තියෙන නිසා
    Sampath එකේ නම් Vishwa එකෙන් managerට message එකක් දැම්මම ඕන වැඩක් කරලා දෙනවා
    HNB thama okta tikak hari hoda, but ungen loan ghanna nam hithannwath epa.
    ------ Post added on Feb 3, 2024 at 3:02 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,625
    18,093
    113
    ලංකාවේ බැංකු නම් ඉතින් ලොකු වෙනසක් නෑ කියලා හිතෙන්නේ. තමන් නිතර යන branch එක අනුව බැංකුව ගැන හිතෙන දේ වෙන වෙන්න වුණත් පුළුවන් ඉතින්.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    582
    384
    63
    දැනට bank දෙකක account තියෙනවා. Sampath & HNB
    Sampath online banking, email support, web card ඔක්කොම හොදයි; Vishwa mobile app එක නම් ගන්න දෙයක් නෑ
    HNB එකේ Mobile/ Online banking පට්ට.
    මගේ නම් leading bankවල accounts තියෙනවා, HNB හොදයි , හොදට help කරනවා, mobile bank app එකෙන් හරි ලේසියට වැඩ කරගන්න පුලුවන්, credit card එකක් ගන්න පුලුවන් without annual fee, මට නම් joint account තියෙන්නේ, මට ලංගම තියෙන්නේ PB that's also not bad, FD rates also better than other banks.