ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා (64) අභාවප්‍රාප්ත වෙයි.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113

    මේ නාට්‍ය බැලුවා 90 ගණන් වල. නම මොකද්ද? කළුසුදු Sony 14' TV එකක.
    අපේ ගෙදර බාගෙට හදලා, රෑ 7 ට හැමදාම වහිනවා. තාත්තා සහ පවුලේ ඔක්කොම සතුටින් හිටියා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,068
    2,202
    113
    මේ නාට්‍ය බැලුවා 90 ගණන් වල. නම මොකද්ද? කළුසුදු Sony 14' TV එකක.
    අපේ ගෙදර බාගෙට හදලා, රෑ 7 ට හැමදාම වහිනවා. තාත්තා සහ පවුලේ ඔක්කොම සතුටින් හිටියා.

    Gamana..

    • Like
    Reactions: Maui_15

    thomian

    Well-known member
  • May 20, 2011
    12,757
    17,957
    113
    Oi ape mama meka kiwwa bn eka dwasak 🙄
    ඔව් එහෙම කියනවා

    රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ
    නන්දා මාලිනී
    චූලා
    ප්‍රියංකර පෙරේරා

    ජුලි ඉදලා දෙසැම්බර් වෙනකං වක්‍රෙ තියෙනවාලු නේ..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    මේ නාට්‍ය බැලුවා 90 ගණන් වල. නම මොකද්ද? කළුසුදු Sony 14' TV එකක.
    අපේ ගෙදර බාගෙට හදලා, රෑ 7 ට හැමදාම වහිනවා. තාත්තා සහ පවුලේ ඔක්කොම සතුටින් හිටියා.
    Siha Shakthi band eke set eka thamai ranga paawe. Anjela Senevirathnam main actress.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,658
    113
    සෙනසුරු වක්‍ර උනාම කලා කාරයෝ සහ කලාවට සම්බන්ධ අය මැරෙනවා කියලා කතාවක් තියනවා... මේ කාලේ සෙනසුරු වක්‍රයි..

    @Lovtus
    ඔව් එහෙම එකක් තියෙනවා. හැබැයි හැම රාශියකදීම එහෙම වෙන්නෙ නෑ නේද?
     
    • Like
    Reactions: thomian

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,396
    113
    සෙනසුරු වක්‍ර උනාම කලා කාරයෝ සහ කලාවට සම්බන්ධ අය මැරෙනවා කියලා කතාවක් තියනවා... මේ කාලේ සෙනසුරු වක්‍රයි..

    @Lovtus

    Kalaa kaarayo marenna gattama senasuru වක්‍ර wenawa kylath kynwa.