BiliBili ආවාම YouTube Earnings වලට කෙලවෙයිද?

redux

Well-known member
  • Feb 19, 2017
    10,995
    18,147
    113
    චීනේ උන්ගේ algorithm හොඳයි. එකයි tiktok එක ඔක්කොම පහු කරන් ගියේ. මේකෙන් අනිවා youtube එකට කෙලිනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,948
    23,643
    113
    ඕක එන එක හොඳයි. යූටියුබ් එකෙන් දැන් creators ලට පකේ ලයින් දෙන්නෙ. උන්ගෙ කොච්චර හරි අලුත් උන්ට confiramtion letter එක ලංකාවට එන්නෙ නෑ දැන් මාස ගානක් තිස්සෙ. සමහරුන්ගෙ ඩොලර් දහස් ගානක් හිරවෙලා. මුන් විසඳුමක් දෙන්නෙ නෑ. 4, 5 පාරක් ලෙටර් එක එවලත් ආවෙ නැත්තන් උන් creator ගෙ වැරැද්ද කියල ඇඩ් ටිකත් ගලවල දානව.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,755
    8,492
    113
    අනිවා,
    BYD nisa Toyota walata kelawenawa wage thamai හීන් සීරුවේ...