ප්‍රතිඵල තව සුලු මොහොතකින් - Breaking News -

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    8870705
    8870713

    දෙවෙනි එකාට Marks : 083 🤣

    පලවෙනි එකාට 81යි

    IMG-2736.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Yudewwa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,051
    15,602
    113
    35
    Spain
    2001 bn sissathwe kare
    උඹ ඉපදිච්ච අවුරුද්දට අවුරුදු 3කට කලින් මම ශිෂ්‍යත්වේ ලිව්වේ, මේ අවුරුද්ද විශේෂයි, මොකද 5 ශිෂ්‍යත්වය ඉස්සෙල්ලම තිබ්බේ අපේ අවුරුද්දේ. ඊට කලින් ශිෂ්‍යත්වය තිබුනේ 6 පන්තියේ ළමයින්ට. ඉතින් අපේ අවුරුද්දේ ශිෂ්‍යත්වය 5 සහ 6 කියන වසර දෙකටම එකම අවුරුද්දේ එකම දවසේ විභාගය තිබුන.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    උඹ ඉපදිච්ච අවුරුද්දට අවුරුදු 3කට කලින් මම ශිෂ්‍යත්වේ ලිව්වේ, මේ අවුරුද්ද විශේෂයි, මොකද 5 ශිෂ්‍යත්වය ඉස්සෙල්ලම තිබ්බේ අපේ අවුරුද්දේ. ඊට කලින් ශිෂ්‍යත්වය තිබුනේ 6 පන්තියේ ළමයින්ට. ඉතින් අපේ අවුරුද්දේ ශිෂ්‍යත්වය 5 සහ 6 කියන වසර දෙකටම එකම අවුරුද්දේ එකම දවසේ විභාගය තිබුන.
    උබ හෙන නාකියා කියලා මන් දන්නවා. ඔය කතාව මාත් අහලා තියෙනවා බන්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    උඹ ඉපදිච්ච අවුරුද්දට අවුරුදු 3කට කලින් මම ශිෂ්‍යත්වේ ලිව්වේ, මේ අවුරුද්ද විශේෂයි, මොකද 5 ශිෂ්‍යත්වය ඉස්සෙල්ලම තිබ්බේ අපේ අවුරුද්දේ. ඊට කලින් ශිෂ්‍යත්වය තිබුනේ 6 පන්තියේ ළමයින්ට. ඉතින් අපේ අවුරුද්දේ ශිෂ්‍යත්වය 5 සහ 6 කියන වසර දෙකටම එකම අවුරුද්දේ එකම දවසේ විභාගය තිබුන.
    බුදු අම්මෝ. ඒ කියන්නේ 78 ද උපත.. ?
     
    • Love
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,559
    8,121
    113

    193 ලංකාවෙ එක......
    ඔහොම කනට ගහන්න හොදනෑ..

    1.1වසරෙ ඉඳන් අම්මලා නහින ලංකාවේ විභාගෙ උඹ අම්ම නැතිව කරල 1 වෙනවා..
    2.tuition යන්නම ඕන නොගියොත් බෑ විභාගෙ උඹ tuition නොගිහින් 1 වෙනවා
    3.අම්මලගෙ විභාගෙ ඕන නම් තාත්තලටත් ගේමක් නැතිව කරවන්න පුලුවන් කියල උඹ පෙන්නනවා.
    4.ඉස්කෝල ගුරුවරු උගන්වන්නෙ නෑ කියන රටක ඉස්කොලෙන් ඉගෙන ගෙන 1 වෙනවා...
    5.ඉස්කෝලෙ එද්දී ආපහු යද්දී මරණය අතැතිව අලි ඉන්න ගමක යනවා එනවා.
    6.හදවතේ සිදුරු දෙකක් තියන් ජීවිතේ දිනන සටනට උඹ හුස්ම හොඳට අල්ලනවා..
    7.ඉගෙන ගන්නවනම් පාසැල පාසැලේ නම නොවැදගත් කියල උඹ පෙන්නනවා..
    8.තාත්තට හේන වැඩට උදව් කරන ගමන් මේ විභාගෙ 1 වෙනවා..(රිසල්ට් එද්දිත් හේනෙ මොනරු එලවනවා)
    9.මේක ලියල ඉවරකරන්න අමාරු කතාවක්...
    10.උඹ ලංකාවෙ ඉන්න එක එක ස්ථර වල ඉන්න සමහර ලොකු පොඩි උන්ට කන පුරෝල ගහපු පොඩි එකෙක්... වීරයෙක් වෙයන් ජීවිතේ පුරාම....හරිනම් රටක් එකතු වෙලා සම්මාන දෙන්න ඕන පුතේ උබට.

    ------ Post added on Sep 4, 2026 at 2:45 PM
     
    • Love
    Reactions: Inigo Montoya