is that genuine tommy hilfiger?
අහ් නෑනේAi aanduwe un gihilla da papers balanne ?
Moda katha nokiya hitu.
private schools වල උගන්නන උන්නේ බලන්නේ
------ Post added on Sep 2, 2026 at 9:04 PM
අහ් නෑනේAi aanduwe un gihilla da papers balanne ?
Moda katha nokiya hitu.
උ ආපහු ඉස්කෝලේ යන එක නෑදෙවෙනි එකාට Marks : 083
පලවෙනි එකාට
![]()
2001 bn sissathwe kare
Uba mona year ekedaඅම්මෝ මාමේ..
ටහු! 93 කියන්නෙ නියම ගොන් නාම්බෙක්ගෙ වයසEwww... 91 naakiyek.
Api nam 93![]()
2011 බොසෝUba mona year ekeda
ටහු! 93 කියන්නෙ නියම ගොන් නාම්බෙක්ගෙ වයස
------ Post added on Sep 2, 2026 at 9:33 PM
Ow bn huththa. Kari naaki dan. Online weda waladi wayasa daanna sahena yatata scroll karanna ona dam.Uba mona year ekeda
ටහු! 93 කියන්නෙ නියම ගොන් නාම්බෙක්ගෙ වයස
------ Post added on Sep 2, 2026 at 9:33 PM
Gen z ඇටකිච්චෙක් නේද2011 බොසෝ
උ ආපහු ඉස්කෝලේ යන එක නෑ
Ado owOw bn huththa. Kari naaki dan. Online weda waladi wayasa daanna sahena yatata scroll karanna ona dam.
ඒ උනාට අනිත් උන්ට වගේ මොලේ අමාරුවක් නැ මට.Gen z ඇටකිච්චෙක් නේද
උඹ ඉපදිච්ච අවුරුද්දට අවුරුදු 3කට කලින් මම ශිෂ්‍යත්වේ ලිව්වේ, මේ අවුරුද්ද විශේෂයි, මොකද 5 ශිෂ්‍යත්වය ඉස්සෙල්ලම තිබ්බේ අපේ අවුරුද්දේ. ඊට කලින් ශිෂ්‍යත්වය තිබුනේ 6 පන්තියේ ළමයින්ට. ඉතින් අපේ අවුරුද්දේ ශිෂ්‍යත්වය 5 සහ 6 කියන වසර දෙකටම එකම අවුරුද්දේ එකම දවසේ විභාගය තිබුන.2001 bn sissathwe kare
උබ හෙන නාකියා කියලා මන් දන්නවා. ඔය කතාව මාත් අහලා තියෙනවා බන්උඹ ඉපදිච්ච අවුරුද්දට අවුරුදු 3කට කලින් මම ශිෂ්‍යත්වේ ලිව්වේ, මේ අවුරුද්ද විශේෂයි, මොකද 5 ශිෂ්‍යත්වය ඉස්සෙල්ලම තිබ්බේ අපේ අවුරුද්දේ. ඊට කලින් ශිෂ්‍යත්වය තිබුනේ 6 පන්තියේ ළමයින්ට. ඉතින් අපේ අවුරුද්දේ ශිෂ්‍යත්වය 5 සහ 6 කියන වසර දෙකටම එකම අවුරුද්දේ එකම දවසේ විභාගය තිබුන.
බුදු අම්මෝ. ඒ කියන්නේ 78 ද උපත.. ?උඹ ඉපදිච්ච අවුරුද්දට අවුරුදු 3කට කලින් මම ශිෂ්‍යත්වේ ලිව්වේ, මේ අවුරුද්ද විශේෂයි, මොකද 5 ශිෂ්‍යත්වය ඉස්සෙල්ලම තිබ්බේ අපේ අවුරුද්දේ. ඊට කලින් ශිෂ්‍යත්වය තිබුනේ 6 පන්තියේ ළමයින්ට. ඉතින් අපේ අවුරුද්දේ ශිෂ්‍යත්වය 5 සහ 6 කියන වසර දෙකටම එකම අවුරුද්දේ එකම දවසේ විභාගය තිබුන.