මේ රටේ ආදී වාසීන්ගේ භාෂාව ඉගෙන ගන්න පුළුවන් platform එකක් මේ රටේ තියෙනවද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    508
    571
    93
    මම හිතන්නේ අපි ආදී වාසීන්ගේ භාෂාව ආරක්ෂා කරන්න ඕන කියලා. මේක අපි ආරක්ෂා කරේ නැත්තම් වෙන කව්රුවත් පිටින් ඇවිල්ලා අපිට මේක ආරක්ෂා කරලා දෙන්නේ නැහැ. පාසැල් වල ආදී වාසීන්ගේ භාෂව subject එකක් විදිහට උගන්නන්න ඕන. ආදී වාසින් මේ රටේ උරුමයක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    ආදිවාසින් කියලා කට්ටියක් නෑ ඒ කාලෙ වැරදි කරපුවම රජා කැලේට පිටුවහල් කරපු සෙට් එකක් ඔය ඉන්නෙ
    ඒ බන් රොඩී උන්. වැද්දෝ කියන්නේ කුලවත් මිනිස්සු, රජු ගේ සේනාවක්. මාතලේ මහා වැද්දා කියල කියුවා ඒ කාලේ රජතුමා වෙනුවෙන් මස් සපයන වැද්දාට.
     
    dillido

    Active member
  • Sep 17, 2025
    157
    199
    43
    දබාන (බිං තැන්න ඌව පළාතේ) අමතරව ගල් ඔය අම්පාර , හෙන්නානිගල , පොලොන්නරුව පැති, පානම, වැදී සම්භවයන් තියෙන ජන සමූහයන් හිටියා කියලා කියනවා... තාමත් ඒ පැති වල ග්‍රාමීයව මුහුවෙලා ඇති. ජන සංගනන්යක් කරලා ආරක්ෂිත කරන්න පුලුවන්නම් මාරම වටිනා දෙයක්. ලංකාවේ pure ම blood line eka
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    Good initiative..

    Where I live the cities and towns get renamed to their Aboriginal names..

    Eg Melbourne is also referred to as Naarm..
    After annihilating them, its so nice to rename a city for them. Economically this is very good. You get everything (their land and resources) in exchange for a name change. Socially also really good, people will be grateful. Classy political move.
     
    • Like
    Reactions: Error365!

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    පාසැල් වල ආදී වාසීන්ගේ භාෂව subject එකක් විදිහට උගන්නන්න ඕන.
    man nam kiyanne meka one ne. ape un unique wenna mara vidiyata dangalanne. e unata mokada bankrupt wechcha ratak. Naya gewaganna be. nayata kanne..dan okath dunnama oka allagena thawa gon talk dei...

    lankawe jathika basawa Sinhala karapu ekath henama aparadayak. t
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,108
    2,244
    113
    After annihilating them, its so nice to rename a city for them. Economically this is very good. You get everything (their land and resources) in exchange for a name change. Socially also really good, people will be grateful. Classy political move.

    No Bro, before the renaming etc., there was reconciliation martches etc.,

    It's an ongoing process but I certainly could understand your feelings..
     
    • Like
    Reactions: SK29

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    දැන් වැද්දෝ නෑ බං. ඉන්න උනුත් තනිකරම බොරුව කරන්නේ. ඔරිජිනල් ගල් වැද්දෝ 1950ට කලින් වගේ නං ඉන්න ඇති. ඔය පොල්ලෙබැද්ද, දානිගල පැත්තෙ. ඊට පස්සේ උන් ටික ටික ගම් වැදිලා ඒ නියම වැදි ගතිය ගිහිල්ලා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,384
    6,109
    113
    ඔය ආදිවාසි කියන ජාතියේ දෙවර්ගයක් ලංකවේ ඉඳල තියනව. එක වර්ගයක් අපි වගේ සාමාන්‍ය උස. අනිත් කොට්ටාශය අඩි හතරක් වගේ ඉතා මිටි අය. ඉස්සර නිට්ටවෝ කියල කියල තියෙන්නෙත් ඒ අයට කියල කියනව. මේ ලගදි ඒ කොට වැද්දෝන්ගේ පින්තුර කීපයක් fb දාල තිබ්බ. පට්ටම කොටයි බන් ඒ අය.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    ඔය ආදිවාසි කියන ජාතියේ දෙවර්ගයක් ලංකවේ ඉඳල තියනව. එක වර්ගයක් අපි වගේ සාමාන්‍ය උස. අනිත් කොට්ටාශය අඩි හතරක් වගේ ඉතා මිටි අය. ඉස්සර නිට්ටවෝ කියල කියල තියෙන්නෙත් ඒ අයට කියල කියනව. මේ ලගදි ඒ කොට වැද්දෝන්ගේ පින්තුර කීපයක් fb දාල තිබ්බ. පට්ටම කොටයි බන් ඒ අය.
    වැද්දෝ තමයි නිට්ටෑවන් මරල තියෙන්නේ. මොකද උන් වැද්දන්ගේ ගැහැනුන් උස්සන් ගිහින් අඹු කමට ගන්න.

    https://si.wikipedia.org/wiki/නිට්%E2%80%8Cටෑවෝ
    ------ Post added on Sep 3, 2026 at 5:17 PM
     
    • Like
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,384
    6,109
    113
    වැද්දෝ තමයි නිට්ටෑවන් මරල තියෙන්නේ. මොකද උන් වැද්දන්ගේ ගැහැනුන් උස්සන් ගිහින් අඹු කමට ගන්න.

    https://si.wikipedia.org/wiki/නිට්%E2%80%8Cටෑවෝ
    ------ Post added on Sep 3, 2026 at 5:17 PM
    එහෙම තමයි මමත් අහල තියෙන්නේ. එත් අතීතයේ බටහිර රටවලින් ආපු සමහර පර්යේෂකයෝ ලියල තියනවලු සමහර වැදී ගෝත්‍ර වල අය ඉතාම මිටි අය කියල. ඒ මිටි වැද්දෝ වෙනම පති වල ජිවත් වෙලා තියෙන්නේ. සමහර විට ඒ වගේ මිටි වැද්දෝ වෙන්නත් පුළුවන් නිට්ටෑවෝ කියල නම් පට බැදෙන්නත් ඇත්තේ.
     
    • Like
    Reactions: Inigo Montoya