කටු සහ බිකිනි 🦴🦴🦴👙👙😎😋

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,257
    3
    16,034
    113
    Obama post eka daala palaweni reply ekath ubama daanne ai indarayo
    ඕක තාම settle වෙලා නැද්ද බං? මූ පිටරටක ඉන්න, අරක්කු සිගරට් බොන එකෙක් කියල මේකෙ thread දාපුවාගෙන් පේනවා නේද? උඹලටම අනුව මට වෙන රටකට යන්ඩ සල්ලිවත් නෑනෙ. අනික මම බොන් නෑ කියල හැමෝම දන්නවනෙ. 😁
     
    • Like
    Reactions: clumsyhulk

    nidarsha91

    Well-known member
  • ඕක තාම settle වෙලා නැද්ද බං? මූ පිටරටක ඉන්න, අරක්කු සිගරට් බොන එකෙක් කියල මේකෙ thread දාපුවාගෙන් පේනවා නේද? උඹලටම අනුව මට වෙන රටකට යන්ඩ සල්ලිවත් නෑනෙ. අනික මම බොන් නෑ කියල හැමෝම දන්නවනෙ. 😁
    Uba sathutin nan echcharai mithrayaa 🍒
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,808
    21,693
    113
    Munwa katu widihatama tiya ganne kohomada Indare?

    Ara Janitha babi wage...
     
    nidarsha91

    Well-known member
  • ඕක තාම settle වෙලා නැද්ද බං? මූ පිටරටක ඉන්න, අරක්කු සිගරට් බොන එකෙක් කියල මේකෙ thread දාපුවාගෙන් පේනවා නේද? උඹලටම අනුව මට වෙන රටකට යන්ඩ සල්ලිවත් නෑනෙ. අනික මම බොන් නෑ කියල හැමෝම දන්නවනෙ. 😁
    ඉන්දරය උඹෙන් අහන්නමයි උන්නෙ. මේ පාර බුක්ෆෙයා එනවද උඹ? සෙට්වෙලා කයියක් ගහමුද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,257
    3
    16,034
    113
    ඉන්දරය උඹෙන් අහන්නමයි උන්නෙ. මේ පාර බුක්ෆෙයා එනවද උඹ? සෙට්වෙලා කයියක් ගහමුද?

    අ‍ා ඔව් හිතාගෙන ඉන්නවා
     
    nidarsha91

    Well-known member
  • Anith unta wada tibunata uba oya ahapu ponsiyata ara ara innawata wada wena wadak ne
    පව් බං මොනව වුනත් කිරියෙ පාලු මකන අපේ එකෙක්නෙ. ඌට කෙලවිලා හින්ද ඔහොම හිටියට දවසක ගේමක් ගහයි බං දැන් බලපං දෙයියො මාකට්ප්ලේස් එකේ තරු ගහපු ඩයල් එකක් නෙහ්