Elakiri.com website එක ගැන මුලින්ම දැන ගත්තේ කොහොමද?

theBlaze

Member
Aug 30, 2026
15
17
3
මම නන් elakiri forum එක ගැන දැනගත්තේ එක එක දේවල් Google search කරද්දී මේ elakiri forum එකේ තියන images, search කරන දේවල් වලට suggest වුන නිසා. එහෙම තමයි elakiri forum එක හොයාගත්තේ.

ඔයාලා කොහොමද මේ site එක හොයාගත්තේ?
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    පොස්ටර් තිබ්බා , සි‍ංදු වල gt එලකිරි.කොම් ගාන කෑල්ලක් ගියා 😜 , එල කිරි කියන වචනේ ආව කාලේ එහෙන් මෙහෙන් ඉන්ටනෙට් ප්‍රචලිත වෙන කාලේ ෆෝරම් සීන් එක නිසා ජනප්‍රිය උනා මුල්කලීන අන්තර්ජාක රසිකයන් අතර
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,440
    113
    පොස්ටර් තිබ්බා , සි‍ංදු වල gt එලකිරි.කොම් ගාන කෑල්ලක් ගියා 😜 , එල කිරි කියන වචනේ ආව කාලේ එහෙන් මෙහෙන් ඉන්ටනෙට් ප්‍රචලිත වෙන කාලේ ෆෝරම් සීන් එක නිසා ජනප්‍රිය උනා මුල්කලීන අන්තර්ජාක රසිකයන් අතර
    NFS IGI gta vice city ගහන කාලෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    සින්දු වල මැදින් Elakiri.com කියලා කිව්ව නිසා ලොග් උනා..
    Sinhalalanka / Kaputa වගේ වෙබ් එහෙමත් තිබ්බා...

    ඉස්කෝලේ කොම්පූටර් එකෙන් ලොග් උනා.. ඉස්සර තිබ්බා හොඳ වැදගත් Thred ..
    ඒකට දැන් 100 ක් දැම්මොත් 90 ක් බොක ...🙄

    කිරියට ලොග් උනාට සිස්ටම් එකට අනුගත වෙන්න කල් ගියා...