ඔච්චර ගැජට් නම්.උස්සන් ඉන්න බෑ බං මේ පාණ්ඩුවෝ වගේ උන්ටපට්ට
මම නං කියන්නෙ මේ වගේ එකක් හොඳයි
![]()

ඔච්චර ගැජට් නම්.උස්සන් ඉන්න බෑ බං මේ පාණ්ඩුවෝ වගේ උන්ට![]()
පොලීසියට රතු ඇඳුම් දීලා බුද්ධාගම අනතුරේ දාලා විපක්ෂෙ අවුස්සල ගන්න ආණ්ඩුවට උවමනාවක් නැත්නම් මටත් මේ ගැන කිසිම උවමනාවක් නෑ
මේ එන්නෙ ඒකට මචන්.
22 සංශෝධනෙන් සූරසේනගෙ කාලෙ වැඩිකරගන්නෙ ඕවටත් එක්ක. රතු පාට යුනිෆෝම් අන්දලා රතු තරුවත් පැත්තකින් ගැහුවම ජෙබයියන්ට සැපයි. ඕව එපා කියලා අපේ ලෝයර්ලා නඩු දැම්මම නඩුව විසි කරවන්න ප්ලෑන් එක. කලින්ම විපක්ෂෙ අපේ සර්ලව හිරේ දාන්නෙ ඕවට විරුද්ධව හඬක් නැති කරන්න. මර්දනය යටින් යනවා ගානට.
ජෙප්පනි, තේරුණාද ඔබ කළ පවු දුරදිග නොබලා?