කොළඹ ලොකු ලොකු පාසල් පරදපු ශිෂ්‍යත්ව විභාගයට වැඩිම ලකුණු ගත්ත ඇහැටුවැව තීක්ෂණ..❤️

sika2

Well-known member
  • Nov 15, 2013
    3,723
    2,635
    113
    නිධානයක් උඩ
    හරිනං ලොකු ඉස්කෝලවල එවුන්ට සිස්සත්තේ කරවලා ෆේල් වෙන එවුන්ව ගෙවල් ළඟ ඉස්කෝල වලට දාන්න ඕන.
    ඔක්කොම ඉස්කෝලවල ප්‍රයිමරි වෙන් කරලා ශිෂ්‍යත්වෙන් ආපහු ඉකෝලවලට ගන්න ඕනේ. එතකොට ජනප්‍රිය පාසල්වලට ඇඩ්‍රස් හදන් ලමයින් දාන එකත් නැතිවෙයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,699
    5,246
    113
    1. කොළඹ ඉස්කෝල වල ගොඩක් ළමයි දැං ඔය විභාගේ කරන්නේ නෑ. (මොකද කරලා අමුතුවෙං ලොකු ඉස්කෝලෙකට යන්න ඕනේ නැති නිසා)
    2. කොළඹ ඉස්කෝල වල ඕලෙවල් ඒලෙවල් රිසාල්ස් දාන්නේ 90% ක් ශිෂ්‍යත්වෙං දුර පළාත් වළිං ආපු ළමයි. එහෙමයි කියලා උං ගමේ උං වෙන්නේ නෑ. අවුරුදු 9 ක් කොළඹ හිටපු කොල්ලෝ කෙල්ලෝ.

    ඔය යථාර්තය දන්නේ නැති අපේ උං නිකාං දෙපැත්තට බෙදිලා මරාගන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක

    දැන් නෙවෙයි ඉස්සර කරෙත් නෑ . රෝයල් යන්නම වගේ උන් කරන්න ඇති . අනිත් හිටපු ඉස්කෝලේ ගැන සතුටු උන් මහන්සි වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,400
    30,238
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මම දන්න උන් නං බර දාල සිස්සත්තේ ගැම්මටම උගන්නනවා ගමේ පගයි ඇවිත් පහුකරං යයි කියල බයට.
     
    • Sad
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    මම දන්න උන් නං බර දාල සිස්සත්තේ ගැම්මටම උගන්නනවා ගමේ පගයි ඇවිත් පහුකරං යයි කියල බයට.
    හිටපු උන්ට වැඩ බැරි නෑ අපේ අවුරුදු වල නම් ..
    අපේ ශිෂ්‍යත්වෙන් පන්තියට 20ක් විතර අලුතෙන් ආව . 1,2,3 උනේ ශිෂ්‍යත්වෙන් ආපු උන් . 4,5 උනේ පරණ උන් . 6 ශිෂ්ත්වෙන් ආපු එකෙක් (මම ;) )
    ඒ පන්තියේ වැඩිය වැඩ කරන්නේ නැතුව කතාවක් නැතුව හිටපු පරණ එකෙක් තමයි අපේ AL කාලේ හොදම bio result එක දැම්මේ .
    Maths හොදම result දැම්මෙත් පරණ එකෙක් .
    අපිට කලින් අවුරුදු වල island ,1st , 2nd වගේ ආව ඉස්කෝලෙට පිට පිට අවුරුදු වල . උන් ඔක්කොම පරණ උන් ..

    ශිෂත්වෙන් ඉස්කෝලෙට ඇවිත් හොස්ටල් හිටපු ටිකක් ඈත පැතිවල උන් ගොඩක් පහු වෙද්දී වැඩ කරන්නේ නැති උන් උනා ... හොස්ටල් ඉදපු උන්ගෙන් දෙතුන් දෙනෙක් විතරයි AL වෙද්දී වැඩ කරන මට්ටමේ හිටියේ .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,152
    5,979
    113
    canada

    මම දන්නා ශිෂ්ත්වෙ fail අය AL ගොඩ ගියා. ශිෂ්ත්වෙ ගොඩ ගිහිපු, OL උඩින්ම results දමපු අය AL ඇන ගත්ත. AL උඩින්ම පාස් වෙලා university ගිහිල්ල ඇන ගත්ත අය හිටියා. AL තුන්වෙනි පාර යන්තමින් ගොඩ ගිහිල්ල university වල ඉස්සරහින්ම හිටපු හිටිය. පාඩම තමයි නිසි ඉල්ලක්කය සහ නොකඩවා උත්සාහය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    මම දන්නා ශිෂ්ත්වෙ fail අය AL ගොඩ ගියා. ශිෂ්ත්වෙ ගොඩ ගිහිපු, OL උඩින්ම results දමපු අය AL ඇන ගත්ත. AL උඩින්ම පාස් වෙලා university ගිහිල්ල ඇන ගත්ත අය හිටියා. AL තුන්වෙනි පාර යන්තමින් ගොඩ ගිහිල්ල university වල ඉස්සරහින්ම හිටපු හිටිය. පාඩම තමයි නිසි ඉල්ලක්කය සහ නොකඩවා උත්සාහය
    ශිෂත්වේ ෆේල් maths island 1st ලා ඉන්නව record තියලා පාස් වෙච්ච .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,861
    113
    35
    Spain
    ඔය ජරා exam එක දැන්වත් නවත්තන්න ඕනෙ , ඕන උන් විතරක් කලාම ඇති.
    එහෙම බෑ බේ බන්, පොඩි ඉස්කෝලවල උගන්වන්නේ නැහැ, පහසුකම් නැහැ, ළමයි හැදෙන්නේ වල් පැළ වගේ. පොඩි එකාට මොළෙත් උත්සාහයත් තියෙනවා නම් ගෙදර පසුබිමත් හොඳ නම් තැනකට ඒවි. එත් හරිම අමාරු දුර්ලභ දෙයක් එක.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,737
    21,497
    113
    1.
    2. කොළඹ ඉස්කෝල වල ඕලෙවල් ඒලෙවල් රිසාල්ස් දාන්නේ 90% ක් ශිෂ්‍යත්වෙං දුර පළාත් වළිං ආපු ළමයි. එහෙමයි කියලා උං ගමේ උං වෙන්නේ නෑ. අවුරුදු 9 ක් කොළඹ හිටපු කොල්ලෝ කෙල්ලෝ.

    Meka nam waradi bn..

    Rank daapu godak un grade 1 idan aapu un...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    2. කොළඹ ඉස්කෝල වල ඕලෙවල් ඒලෙවල් රිසාල්ස් දාන්නේ 90% ක් ශිෂ්‍යත්වෙං දුර පළාත් වළිං ආපු ළමයි. එහෙමයි කියලා උං ගමේ උං වෙන්නේ නෑ. අවුරුදු 9 ක් කොළඹ හිටපු කොල්ලෝ කෙල්ලෝ.
    කොලබ ඉස්කෝල වලට දුර පළාත් වලින් එන ගොඩක් උන් විභාග කෙලව ගන්නවා ..
    ශිෂත්වෙන් කොලබට ආපු කොලබට ටිකක් ආසන්න පැති වල ළමයි (ගෙදර ඉදන් එන දුර ) තමයි හොදට කරගන්නේ .
    අපේ ආපු දෙහිඅත්තකණ්ඩිය , ඇඹිලිපිටිය , මාතලේ , බණ්ඩාරවෙල වගේ පැති වල උන් ඔක්කම වගේ නාස්ති වුනා . හොස්ටල් ජිවිතේ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,808
    4,935
    113
    1. කොළඹ ඉස්කෝල වල ගොඩක් ළමයි දැං ඔය විභාගේ කරන්නේ නෑ. (මොකද කරලා අමුතුවෙං ලොකු ඉස්කෝලෙකට යන්න ඕනේ නැති නිසා)
    2. කොළඹ ඉස්කෝල වල ඕලෙවල් ඒලෙවල් රිසාල්ස් දාන්නේ 90% ක් ශිෂ්‍යත්වෙං දුර පළාත් වළිං ආපු ළමයි. එහෙමයි කියලා උං ගමේ උං වෙන්නේ නෑ. අවුරුදු 9 ක් කොළඹ හිටපු කොල්ලෝ කෙල්ලෝ.

    ඔය යථාර්තය දන්නේ නැති අපේ උං නිකාං දෙපැත්තට බෙදිලා මරාගන්නවා
    ශිෂ්‍යත්වෙන් ළමයි ගන්නේ 6 වසරට. O/L තියෙන්නේ 11 වසරේදී. ඔයා 4 පාරක් ෆේල් උනාමද බන් අවුරුදු 9 ක් ඉස්කෝලේ ගියේ ?? :ROFLMAO:
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,191
    -78
    113
    දැන් එහෙම තමයි බන්
    කැමතිනං විතරයි කරන්නෙ
    ලමයි අකමැති උනාට අම්මල බලෙන් කරවනව බන්, මන් අනන්තවත් දකිනව school ඉවර උන ගමන් ලමයින්ව ඇදගෙන tution දුවන දෙමව්පියෝ , පව් බන් උන්ගෙ සෙල්ලන් කරන්න තීන කාලෙ. අදටත් මේ කුනු තරගෙ වෙනස් වෙලා නෑ. දුශ්ට මිනිස්සු බිහිවෙන්නෙ ඔන්න ඔය තරගෙ නිසා තමයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,366
    35,091
    113
    ළමයා දැනටමත් යන්නේ A/L වලට Maths/Bio/Tech/IT තියෙන ඉස්කෝලකට නම් 5 ශිෂ්‍යත්වය ලියවන්නේ මෝඩ දෙමව්පියෝ
     
    • Like
    Reactions: bladeable

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,400
    30,238
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිටපු උන්ට වැඩ බැරි නෑ අපේ අවුරුදු වල නම් ..
    අපේ ශිෂ්‍යත්වෙන් පන්තියට 20ක් විතර අලුතෙන් ආව . 1,2,3 උනේ ශිෂ්‍යත්වෙන් ආපු උන් . 4,5 උනේ පරණ උන් . 6 ශිෂ්ත්වෙන් ආපු එකෙක් (මම ;) )
    ඒ පන්තියේ වැඩිය වැඩ කරන්නේ නැතුව කතාවක් නැතුව හිටපු පරණ එකෙක් තමයි අපේ AL කාලේ හොදම bio result එක දැම්මේ .
    Maths හොදම result දැම්මෙත් පරණ එකෙක් .
    අපිට කලින් අවුරුදු වල island ,1st , 2nd වගේ ආව ඉස්කෝලෙට පිට පිට අවුරුදු වල . උන් ඔක්කොම පරණ උන් ..

    ශිෂත්වෙන් ඉස්කෝලෙට ඇවිත් හොස්ටල් හිටපු ටිකක් ඈත පැතිවල උන් ගොඩක් පහු වෙද්දී වැඩ කරන්නේ නැති උන් උනා ... හොස්ටල් ඉදපු උන්ගෙන් දෙතුන් දෙනෙක් විතරයි AL වෙද්දී වැඩ කරන මට්ටමේ හිටියේ .
    ගමේ උන් ගම කාගෙන, කන කටු ඔක්කොම කාලා නගරේ ඉස්කෝලේ අල්ලන්න එන්නේ,
    නගරේ එවුන්ට දෙමව්පියෝ වියදම් කරලා උගන්නනවා. (කොහොමත්, සල්ලි දීලා, හොර ලියුං හදලා, මුඩුක්කුවල නිදාගෙන😁, කැපකිරීම් කරල හොඳ ඉස්කෝලේ දාන්නේ උගන්නන්නනේ)

    පාස් එවුන් ෆේල් වෙන එක නං මානසික කේස් එකක්. උන් පලවෙනි එක පාසං වුනාම ඊළඟ එකට මහන්සිවෙන්නේ නෑ පස්සේ ඔක්කොම අතෑරෙනවා.
    ෆේල් නමුත් මොළේ වැඩක් ගන්න පුලුවන් එවුන්, ගියපාර ෆේල් නේද කියල හිතල මහන්සි වෙලා ගොඩ දාගන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    හරිනං ලොකු ඉස්කෝලවල එවුන්ට සිස්සත්තේ කරවලා ෆේල් වෙන එවුන්ව ගෙවල් ළඟ ඉස්කෝල වලට දාන්න ඕන.
    ෆේල් වෙන එවුන්ව ලොකු ඉස්කෝල වලට දාලා හොඳ ලකුණු ගත්තු එවුන්ව ගෙවල් ළඟ ඉස්කෝලෙට දාන්න ඕන. ඉගෙන ගන්න එකා කොහෙ වුනත් ඉගෙන ගනී. fail වෙච්ච එවුන්ටයි වැඩි අවධානයක් දෙන්න ඕන
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Daws

    Well-known member
  • Nov 27, 2025
    435
    413
    63
    Colombo
    1. කොළඹ ඉස්කෝල වල ගොඩක් ළමයි දැං ඔය විභාගේ කරන්නේ නෑ. (මොකද කරලා අමුතුවෙං ලොකු ඉස්කෝලෙකට යන්න ඕනේ නැති නිසා)
    2. කොළඹ ඉස්කෝල වල ඕලෙවල් ඒලෙවල් රිසාල්ස් දාන්නේ 90% ක් ශිෂ්‍යත්වෙං දුර පළාත් වළිං ආපු ළමයි. එහෙමයි කියලා උං ගමේ උං වෙන්නේ නෑ. අවුරුදු 9 ක් කොළඹ හිටපු කොල්ලෝ කෙල්ලෝ.

    ඔය යථාර්තය දන්නේ නැති අපේ උං නිකාං දෙපැත්තට බෙදිලා මරාගන්නවා

    This is utterly incorrect!