ඔක්කොම ඉස්කෝලවල ප්‍රයිමරි වෙන් කරලා ශිෂ්‍යත්වෙන් ආපහු ඉකෝලවලට ගන්න ඕනේ. එතකොට ජනප්‍රිය පාසල්වලට ඇඩ්රස් හදන් ලමයින් දාන එකත් නැතිවෙයි.හරිනං ලොකු ඉස්කෝලවල එවුන්ට සිස්සත්තේ කරවලා ෆේල් වෙන එවුන්ව ගෙවල් ළඟ ඉස්කෝල වලට දාන්න ඕන.

දැන් නෙවෙයි ඉස්සර කරෙත් නෑ . රෝයල් යන්නම වගේ උන් කරන්න ඇති . අනිත් හිටපු ඉස්කෝලේ ගැන සතුටු උන් මහන්සි වෙන්නේ නෑ .1. කොළඹ ඉස්කෝල වල ගොඩක් ළමයි දැං ඔය විභාගේ කරන්නේ නෑ. (මොකද කරලා අමුතුවෙං ලොකු ඉස්කෝලෙකට යන්න ඕනේ නැති නිසා)
මම දන්න උන් නං බර දාල සිස්සත්තේ ගැම්මටම උගන්නනවා ගමේ පගයි ඇවිත් පහුකරං යයි කියල බයට.දැන් නෙවෙයි ඉස්සර කරෙත් නෑ . රෝයල් යන්නම වගේ උන් කරන්න ඇති . අනිත් හිටපු ඉස්කෝලේ ගැන සතුටු උන් මහන්සි වෙන්නේ නෑ .
හිටපු උන්ට වැඩ බැරි නෑ අපේ අවුරුදු වල නම් ..මම දන්න උන් නං බර දාල සිස්සත්තේ ගැම්මටම උගන්නනවා ගමේ පගයි ඇවිත් පහුකරං යයි කියල බයට.
) මම දන්නා ශිෂ්ත්වෙ fail අය AL ගොඩ ගියා. ශිෂ්ත්වෙ ගොඩ ගිහිපු, OL උඩින්ම results දමපු අය AL ඇන ගත්ත. AL උඩින්ම පාස් වෙලා university ගිහිල්ල ඇන ගත්ත අය හිටියා. AL තුන්වෙනි පාර යන්තමින් ගොඩ ගිහිල්ල university වල ඉස්සරහින්ම හිටපු හිටිය. පාඩම තමයි නිසි ඉල්ලක්කය සහ නොකඩවා උත්සාහයහිටපු උන්ට වැඩ බැරි නෑ අපේ අවුරුදු වල නම් ..
අපේ ශිෂ්‍යත්වෙන් පන්තියට 20ක් විතර අලුතෙන් ආව . 1,2,3 උනේ ශිෂ්‍යත්වෙන් ආපු උන් . 4,5 උනේ පරණ උන් . 6 ශිෂ්ත්වෙන් ආපු එකෙක් (මම)
ඒ පන්තියේ වැඩිය වැඩ කරන්නේ නැතුව කතාවක් නැතුව හිටපු පරණ එකෙක් තමයි අපේ AL කාලේ හොදම bio result එක දැම්මේ .
Maths හොදම result දැම්මෙත් පරණ එකෙක් .
අපිට කලින් අවුරුදු වල island ,1st , 2nd වගේ ආව ඉස්කෝලෙට පිට පිට අවුරුදු වල . උන් ඔක්කොම පරණ උන් ..
ශිෂත්වෙන් ඉස්කෝලෙට ඇවිත් හොස්ටල් හිටපු ටිකක් ඈත පැතිවල උන් ගොඩක් පහු වෙද්දී වැඩ කරන්නේ නැති උන් උනා ... හොස්ටල් ඉදපු උන්ගෙන් දෙතුන් දෙනෙක් විතරයි AL වෙද්දී වැඩ කරන මට්ටමේ හිටියේ .
ශිෂත්වේ ෆේල් maths island 1st ලා ඉන්නව record තියලා පාස් වෙච්ච .මම දන්නා ශිෂ්ත්වෙ fail අය AL ගොඩ ගියා. ශිෂ්ත්වෙ ගොඩ ගිහිපු, OL උඩින්ම results දමපු අය AL ඇන ගත්ත. AL උඩින්ම පාස් වෙලා university ගිහිල්ල ඇන ගත්ත අය හිටියා. AL තුන්වෙනි පාර යන්තමින් ගොඩ ගිහිල්ල university වල ඉස්සරහින්ම හිටපු හිටිය. පාඩම තමයි නිසි ඉල්ලක්කය සහ නොකඩවා උත්සාහය
එහෙම බෑ බේ බන්, පොඩි ඉස්කෝලවල උගන්වන්නේ නැහැ, පහසුකම් නැහැ, ළමයි හැදෙන්නේ වල් පැළ වගේ. පොඩි එකාට මොළෙත් උත්සාහයත් තියෙනවා නම් ගෙදර පසුබිමත් හොඳ නම් තැනකට ඒවි. එත් හරිම අමාරු දුර්ලභ දෙයක් එක.ඔය ජරා exam එක දැන්වත් නවත්තන්න ඕනෙ , ඕන උන් විතරක් කලාම ඇති.
1.
2. කොළඹ ඉස්කෝල වල ඕලෙවල් ඒලෙවල් රිසාල්ස් දාන්නේ 90% ක් ශිෂ්‍යත්වෙං දුර පළාත් වළිං ආපු ළමයි. එහෙමයි කියලා උං ගමේ උං වෙන්නේ නෑ. අවුරුදු 9 ක් කොළඹ හිටපු කොල්ලෝ කෙල්ලෝ.
කොලබ ඉස්කෝල වලට දුර පළාත් වලින් එන ගොඩක් උන් විභාග කෙලව ගන්නවා ..2. කොළඹ ඉස්කෝල වල ඕලෙවල් ඒලෙවල් රිසාල්ස් දාන්නේ 90% ක් ශිෂ්‍යත්වෙං දුර පළාත් වළිං ආපු ළමයි. එහෙමයි කියලා උං ගමේ උං වෙන්නේ නෑ. අවුරුදු 9 ක් කොළඹ හිටපු කොල්ලෝ කෙල්ලෝ.
දැන් එහෙම තමයි බන්ඔය ජරා exam එක දැන්වත් නවත්තන්න ඕනෙ , ඕන උන් විතරක් කලාම ඇති.
ශිෂ්‍යත්වෙන් ළමයි ගන්නේ 6 වසරට. O/L තියෙන්නේ 11 වසරේදී. ඔයා 4 පාරක් ෆේල් උනාමද බන් අවුරුදු 9 ක් ඉස්කෝලේ ගියේ ??1. කොළඹ ඉස්කෝල වල ගොඩක් ළමයි දැං ඔය විභාගේ කරන්නේ නෑ. (මොකද කරලා අමුතුවෙං ලොකු ඉස්කෝලෙකට යන්න ඕනේ නැති නිසා)
2. කොළඹ ඉස්කෝල වල ඕලෙවල් ඒලෙවල් රිසාල්ස් දාන්නේ 90% ක් ශිෂ්‍යත්වෙං දුර පළාත් වළිං ආපු ළමයි. එහෙමයි කියලා උං ගමේ උං වෙන්නේ නෑ. අවුරුදු 9 ක් කොළඹ හිටපු කොල්ලෝ කෙල්ලෝ.
ඔය යථාර්තය දන්නේ නැති අපේ උං නිකාං දෙපැත්තට බෙදිලා මරාගන්නවා
ලමයි අකමැති උනාට අම්මල බලෙන් කරවනව බන්, මන් අනන්තවත් දකිනව school ඉවර උන ගමන් ලමයින්ව ඇදගෙන tution දුවන දෙමව්පියෝ , පව් බන් උන්ගෙ සෙල්ලන් කරන්න තීන කාලෙ. අදටත් මේ කුනු තරගෙ වෙනස් වෙලා නෑ. දුශ්ට මිනිස්සු බිහිවෙන්නෙ ඔන්න ඔය තරගෙ නිසා තමයි.දැන් එහෙම තමයි බන්
කැමතිනං විතරයි කරන්නෙ
ගමේ උන් ගම කාගෙන, කන කටු ඔක්කොම කාලා නගරේ ඉස්කෝලේ අල්ලන්න එන්නේ,හිටපු උන්ට වැඩ බැරි නෑ අපේ අවුරුදු වල නම් ..
අපේ ශිෂ්‍යත්වෙන් පන්තියට 20ක් විතර අලුතෙන් ආව . 1,2,3 උනේ ශිෂ්‍යත්වෙන් ආපු උන් . 4,5 උනේ පරණ උන් . 6 ශිෂ්ත්වෙන් ආපු එකෙක් (මම)
ඒ පන්තියේ වැඩිය වැඩ කරන්නේ නැතුව කතාවක් නැතුව හිටපු පරණ එකෙක් තමයි අපේ AL කාලේ හොදම bio result එක දැම්මේ .
Maths හොදම result දැම්මෙත් පරණ එකෙක් .
අපිට කලින් අවුරුදු වල island ,1st , 2nd වගේ ආව ඉස්කෝලෙට පිට පිට අවුරුදු වල . උන් ඔක්කොම පරණ උන් ..
ශිෂත්වෙන් ඉස්කෝලෙට ඇවිත් හොස්ටල් හිටපු ටිකක් ඈත පැතිවල උන් ගොඩක් පහු වෙද්දී වැඩ කරන්නේ නැති උන් උනා ... හොස්ටල් ඉදපු උන්ගෙන් දෙතුන් දෙනෙක් විතරයි AL වෙද්දී වැඩ කරන මට්ටමේ හිටියේ .
ෆේල් වෙන එවුන්ව ලොකු ඉස්කෝල වලට දාලා හොඳ ලකුණු ගත්තු එවුන්ව ගෙවල් ළඟ ඉස්කෝලෙට දාන්න ඕන. ඉගෙන ගන්න එකා කොහෙ වුනත් ඉගෙන ගනී. fail වෙච්ච එවුන්ටයි වැඩි අවධානයක් දෙන්න ඕනහරිනං ලොකු ඉස්කෝලවල එවුන්ට සිස්සත්තේ කරවලා ෆේල් වෙන එවුන්ව ගෙවල් ළඟ ඉස්කෝල වලට දාන්න ඕන.
1. කොළඹ ඉස්කෝල වල ගොඩක් ළමයි දැං ඔය විභාගේ කරන්නේ නෑ. (මොකද කරලා අමුතුවෙං ලොකු ඉස්කෝලෙකට යන්න ඕනේ නැති නිසා)