පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක වධය
Jihadi john Well-known member Aug 22, 2024 4,440 8,595 113 Friday at 11:39 AM #1 Reactions: wissnshaftler, 9dimuthu, Naughtykolla48 and 3 others
HKavinda Well-known member Dec 23, 2013 54,614 21,196 113 Panadura Friday at 11:41 AM #2 උගත්තු Reactions: Yudewwa
clumsyhulk Well-known member Sep 20, 2024 8,484 13,149 113 🌎 Friday at 11:41 AM #3 Reactions: dilann, Yudewwa, anilantha and 4 others
HKavinda Well-known member Dec 23, 2013 54,614 21,196 113 Panadura Friday at 11:43 AM #4 බල්ලෝ බලල්ලුන්ට ජාතක උන පොන්නයෝ Reactions: Winter Soldier, Yudewwa, craabeysinghe and 3 others
KandyMalli Well-known member Feb 15, 2018 4,418 4,044 113 Friday at 12:06 PM #5 Ponna haththa antirag una nam hari neh
hu KANNA Well-known member Dec 8, 2025 312 344 63 Friday at 12:10 PM #6 mokakda yako me, bade bijjak neda adala thiyenne , me koi kale ekakda?
Jihadi john Well-known member Aug 22, 2024 4,440 8,595 113 Friday at 12:15 PM #8 SudaW said: මේ මොන faculty එකේද? Click to expand... Science Reactions: Mr.dark, LZP1992, craabeysinghe and 1 other person
P Peace for All Well-known member Mar 10, 2024 3,119 2,251 113 Friday at 1:00 PM #9 Harassment is a criminal offence.. Reactions: craabeysinghe
N nalin0001 Well-known member Jun 12, 2014 20,292 34,958 113 Friday at 1:13 PM #10 කෙනෙක් වදයට ලක්වුනාට පසුව තවකෙක්ට ඒ වදය දෙනතුරු මානසික ආතතියෙන් පෙලෙනවා. ඒක තමයි මිනිස් මනසේ හැටි සුවපත් වෙත්වා! Reactions: craabeysinghe
කෙනෙක් වදයට ලක්වුනාට පසුව තවකෙක්ට ඒ වදය දෙනතුරු මානසික ආතතියෙන් පෙලෙනවා. ඒක තමයි මිනිස් මනසේ හැටි සුවපත් වෙත්වා!
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,271 1 1,018 113 Borella Friday at 2:56 PM #11 Pera Science api yana kale nam Anti Rag Reactions: HKavinda
Clockwork Well-known member Mar 6, 2024 9,648 9,133 113 Friday at 3:09 PM #12 @tupac97 uba giyanam supiri capak ganna thibba Reactions: tupac97, Nidarshana_k, clumsyhulk and 1 other person
waca Well-known member Nov 13, 2006 3,771 2,250 113 Nugegoda Friday at 3:21 PM #13 සාමාන්‍යයෙන් science faculty වල රැග් අඩුයි වෙන කැම්පස් වල නම්. අනේ මංද. Reactions: DXB2021
T Tonto Well-known member Apr 23, 2023 4,924 4,871 113 Friday at 3:23 PM #14 Anduwa gattata Pelawatten owwa digatama continue karanna kiwwada
Kuruminiyaa Well-known member May 10, 2026 317 534 93 Friday at 3:26 PM #15 දැන් ඔය රැග් වලට සහබාදී නොවී ඉන්න බැරිද?
P Peace for All Well-known member Mar 10, 2024 3,119 2,251 113 Friday at 3:28 PM #16 ENRIQUEADDS said: Pera Science api yana kale nam Anti Rag Click to expand... Why won't you guys speak up as alumni..? Ragging is not even heard of the overseas unis, I been to.. Reactions: waca
ENRIQUEADDS said: Pera Science api yana kale nam Anti Rag Click to expand... Why won't you guys speak up as alumni..? Ragging is not even heard of the overseas unis, I been to..
YakuzaSl Junior member Aug 21, 2026 41 22 8 Belgio Friday at 3:31 PM #19 ඔය වගෙ දෙවල් තියෙන්නෙ දකුනු අසියාවෙ වගෙ වැදි රටවල විතරයි විසෙසයෙන් ඉංදියව ලංකාව. අනික් දෙ තමයි ඉගනිමෙන් උසස්ම ලකුනු අරං විස්ස විද්‍යල යන උනි උගත් එත් එ වගෙ දෙයක් වුනාම පැමිනිලි කරන්න සහා අදලා අංශවලට දරනුවත් කරන්න තරමි දැනුමක් නැ. ඉතිං මෙතන කාගෙද වරද Reactions: waca
ඔය වගෙ දෙවල් තියෙන්නෙ දකුනු අසියාවෙ වගෙ වැදි රටවල විතරයි විසෙසයෙන් ඉංදියව ලංකාව. අනික් දෙ තමයි ඉගනිමෙන් උසස්ම ලකුනු අරං විස්ස විද්‍යල යන උනි උගත් එත් එ වගෙ දෙයක් වුනාම පැමිනිලි කරන්න සහා අදලා අංශවලට දරනුවත් කරන්න තරමි දැනුමක් නැ. ඉතිං මෙතන කාගෙද වරද
shameera89 Well-known member Jun 26, 2013 16,385 12,663 113 Piliyandala Friday at 3:32 PM #20 මෙව්ව එලියට එන ප්‍රමානය අඩු ඇයි, මෙච්චර ස්මාර්ට්ෆොන් cctv තියෙන කාලෙක වෙලත්