ලංකාවේ අලුත් පොලිස් යුනිෆෝම් එක design කරන්න ඔබටත් අවස්ථාවක්👮🏻🚔🫆🧥

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,309
    14,891
    113
    🌎
    ff2c0102b28ca49712f61d4046b9ad90.jpg
    Monavada whutto balanne

    image.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,573
    5,817
    113
    ලාපාට වෙන තරමන මොනව උනත් සනීපයි .... වැඩේ කියන්නේ පොලිස් කාරයින්ගෙන් අති බහුතරයක් කුණුමන්ගේ ගා ගන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,487
    2,621
    113
    කේරළ පොලීසියේ වගේ නිල තමයි හරි යන්නේ. ට්‍රැෆික් උන්ට සුදු ෂර්ට් එක. කාකි උත්ත අයින් කරන එක හොඳයි.

    Khaki uniform supposed to be influenced from the British..
     
    • Like
    Reactions: Inigo Montoya

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    623
    688
    93
    රාජකාරියට අනුව මේ uniform එක මුන්ට දෙමු.
    කරුණාකර මෙය තහහුරු කර ශ්‍රී ලංකා පොලිසියට වාර්තා කරන්න.
    Screenshot 2026-09-04 162305.png
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya