නාමල්ට ඇප හම්බෙයිද නැත්තං හිරේ යවයිද ?

නාමල්ට ඇප හම්බෙයිද නැත්තං හිරේ යවයිද්

  • හිරේ යයි

    Votes: 44 45.8%
  • ඇප හම්බෙයි

    Votes: 52 54.2%

  • Total voters
    96

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,958
    2,138
    113
    දවස් 7 කට ඇතුලට දාන්න කියපන්. අන්න එතකොට පිලිගන්නවා අනුර කුමාර වැඩ්ඩේක් කියලා.
    1788525558136.jpeg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,006
    4,993
    113
    අනුරාධපුරේ රැස්වීම නොතිය ඉන්නයි තිබ්බෙ ☺️
     
    • Haha
    Reactions: Lovtus

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,006
    4,993
    113
    කරුමක්කාර රැස්වීමක් ගියදුර..දැන්වත් නවත්තන්නලු තරිදු😂

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,683
    7,733
    113
    Palath saba walata gemak wena okkomala - Sanwidana shakthiya thiyena okkomala atulata dala palathsaba thiyanne!a

    Eth jeppo paradianwa! eeta passe chande unta nodapu minissu athulata dala chande thiyenawa. eth paradianawa!
    අනේ මේ ලිස්ට් එකෙන් ආපු එකෙක් ගැන හෑලි ලියන්නෙ...හාල් කෑලි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,378
    113
    Adoo set wen naa. Ube muna me wage nattham awlak na. Balapanko muge ponna look eka.
    කොන්ඩෙ යනවා මචන්. වට කෙස් මැද හිස් ලයින් එකකට එන්නේ. කොන්ඩෙ කපන පොරත් එක්ක දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ තිරණය කරා තට්ටෙ ගාන්න. කට්ටියගේ ඇහැට හුරු කරන්න ඕනේ නිසා ටික ටික අඩු කරගෙන යනවා, දැනට ඔය වගේ මට්ටමට තියෙන්නේ කොන්ඩේ. 🥲
     
    • Sad
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    කොන්ඩෙ යනවා මචන්. වට කෙස් මැද හිස් ලයින් එකකට එන්නේ. කොන්ඩෙ කපන පොරත් එක්ක දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ තිරණය කරා තට්ටෙ ගාන්න. කට්ටියගේ ඇහැට හුරු කරන්න ඕනේ නිසා ටික ටික අඩු කරගෙන යනවා, දැනට ඔය වගේ මට්ටමට තියෙන්නේ කොන්ඩේ. 🥲

    Adoo. Awlak na. Wayasa ekka oka common siddiyak.
     
    • Sad
    Reactions: KSPathirana

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,384
    1
    4,085
    113
    long overdue investigations happy some action taken, but should have prosecuted by this time. Too little too late, but happy some action taken for the loss to the country. Similarly hope some day Treasury loss of 2.5 million USD will also be prosecuted and culprits brought to the books . Only one NPP supporter committed suicide similar to late CEO of Sri Lankan CEO 's death in AIRBus deal. This is govt that came to power on eradication of corruption but already Coal and Treasury losses are significant drain on economy. Hope one day all will be prosecuted for crimes they have committed irrespective of which party they belonged.