නාමල්ට ඇප හම්බෙයිද නැත්තං හිරේ යවයිද ?

නාමල්ට ඇප හම්බෙයිද නැත්තං හිරේ යවයිද්

  • හිරේ යයි

    Votes: 44 45.8%
  • ඇප හම්බෙයි

    Votes: 52 54.2%

  • Total voters
    96

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,298
    21,880
    113
    ඇප හම්බවෙනව නම් චිමිනිය එලියට දාන්නෙ ඇයි? කල්පනා කරල බලන්න 🤌
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    අර ස්වාධීන අල්ලස් කොමිසමේ ලොක්කා සහතිකයක් දීලා නෙ.. ඒකට සුවිශේශී හේතු වෙන ලෙඩක් හරි, විශේශ අවස්ථාවක් නැති නිසා නාමල්ට රනිල්ට හෝ තව වයසක පිරිසට තියෙන් ඒ වරප්‍රසාදයක් හම්බෙන්නෙ නෑ...

    මෙතන හිරේ දැම්මට, නඩුවක් කරන්න නිමිත්තක් නෑ... අධිකරණ බලය අතට අරන් ආණ්ඩු කරන විදිහ ගැන ලප කොටාම ගුගුල ගුගුල හිටියෙ මයික් ඉස්සරහා...

    මෙයාලා ගෙශර යන්න හදන්නෙ ආයෙම පාර්ලිමේන්තුවෙ පස් පාගන්නවත් බැරි වෙන්න...

    මේක මේ අවුරුදු විස්සකටවුතා ලංකාවෙන් නැති කරල දාපු පඊගැනීමේ දේඅහපාලනය නෙ... ඕක එයාලටම පාරාවලල්ලක් වෙලා එනව ඉතිම්...