🔴 නාමල්ට මේ කේස් එක හිතන තරම් ලේසි කේස් එකක් නෙවෙයි. විශේෂයෙන්ම ඇප ගන්නත් සාමාන්‍ය නඩුවකට වඩා පට්ටම අමාරු තත්ත්වයක් තියෙන්නෙ!

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    lol.few crowded meetings and namal goes to jail.jepi regime showing true colors of democracy.
    pachaya wont go for a referendum they know they cant win.
    puthano can easily steal millions of middle class votes over this 22 thing .working class don't care ,they have much bigger problems than 22.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,618
    8,867
    113
    නිමල් පෙරේර රජපක්ශලාට විරුද්දව සක්ශි දෙනවනම් ඒක වෙනම හිතන්න ඔනි සිද්දියක්.

    ඇත්තටම කරනවනම් පොරවත් කේස් වලට බිත්තියටම හේත්තු කරලා ඇත්තේ.. ආන්ඩුවේ සාක්ශි කරයෙක් උනොත් ඇනිත් ඒවෙන් කේස් එක ටිකක් අඩු කරනවා කියලා වගේ...

    කොහොමත් නාමල්ට ඇදෙන ටිකට් වලින් එකක් විතරනේ, ක්‍රිශ් එක මහාඅධිකරනේ තින්දුව එන්න ලගයිනෙ
     
    • Like
    Reactions: incest_cult

    dnet

    Active member
  • Dec 14, 2010
    180
    83
    28
    එයාර් බස් සිද්ධිය බලන්න කලින්, ඇයි ඇප ගන්න බැරි කියලා බලමු මුලින්ම..

    ඒකට හේතුව තමයි මේක Anti-Corruption Act එකේ Section 149 යටතේ ගෙනියන කේස් එකක් වීම. Section 149 යටතේ, අල්ලස් ගැනීම, දීම හෝ ඉල්ලීම වගේ වරදක් සම්බන්ධයෙන් Director-Generalගේ සහතිකයක් ඉදිරිපත් කරලා තිබුණොත්, සාමාන්‍යයෙන් සැකකරු remand කරන්න ඕන. ඇප දෙන්න පුළුවන් වෙන්නේ අති විශේෂ තත්ත්වයක් තිබුණොත් විතරයි.

    නාමල්ගේ කේස් එකේ CIABOC Director-Generalගේ ඒ සහතිකය අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේක “අද අරගෙන හෙට ඇප අරගෙන එළියට එන” වගේ ලේසි තත්ත්වයක් නෙවෙයි. (පලවෙනි Comment එකේ තියනවා ඒ 149 Section එකේ Image එකක්, කියවලා බලන්න)

    හරි ඇපි දැන් යමු, Airbus කතාව පැත්තට එමු!

    මේ Airbus ගනුදෙනුව ගැන UK Serious Fraud Office කළ විමර්ශනයකදී Airbus විසින් ලංකාවේ ගනුදෙනු ලබාගැනීම සඳහා අල්ලස් සම්බන්ධ වරද පිළිගෙන, 2020දී UK, US සහ ප්‍රංශ බලධාරීන් සමඟ විශාල දඩයකට එකඟ වුණා.

    ශ්‍රී ලංකාව සම්බන්ධ කොටසේදී, Airbus විසින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි එවකට ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට සම්බන්ධ සමාගමකට යුරෝ මිලියන 1.45කට ආසන්න මුදලක් ගෙවා තිබුණු බව UK court documents වලින් හෙළි වුණා. ඒ මුදල ඩොලර් මිලියන 2කට ආසන්නයි. **කපිලගේ බිරිදවත් මේ වෙද්දි ගෙන්වා ගැනීමට කටයුතු කරලා, සාක්ශි කාරයෙක් කරන්න යන්නෙ කියලා වාර්තා වෙනවා (**මේක ආරංචියක් පමණයි, ඇයට දැනටත් Open warrant නිකුත් කරලා තියෙන්නෙ. Interpol පවා දැනුවත් කරලා කියලා වාර්තා වෙනවා)

    ඒ කියන්නේ Airbus පැත්තේ සිද්ධියක් තියෙනවා කියන එක නිකම්ම ලංකාවේ කෙනෙක් හදපු කතාවක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් විදේශ විමර්ශන සහ අධිකරණ ලේඛන තියෙනවා සියලුම සාක්ශි එක්ක. පිටරට අධිකරණක ඔප්පු උන කේස් එකක්..

    ඊට පස්සේ තමයි ලංකාවේ පරීක්ෂණයේ වැදගත්ම කොටස එන්නේ.

    අල්ලස් කොමිසම අධිකරණයට කියපු විදිහට, Airbus මුදල් ගිය Biz Solutions ගිණුමෙන් පසුව මුදල් Nimal Perera සම්බන්ධ සමාගමක ගිණුමකට ගිහින් තියෙනවා.

    ඒ මුදල්වලින් US$800,000ක්, එනම් එවකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 100ක්, නාමල්ට ලබාදුන්නා කියලා Nimal Perera affidavit එකකින් ප්‍රකාශ කරලා තියෙන බව prosecution එක අධිකරණයට කියලා තියෙනවා.

    Airbus සම්බන්ධ විදේශ විමර්ශනයක් තියෙනවා. මුදල් ගමන් කළ බවට බැංකු තොරතුරු තියෙනවා. Airbus නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තියෙනවා. Nimal Pereraගෙන් Australia ගිහින් ප්‍රකාශයක් අරගෙන තියෙනවා. ඒ වගේම ඔහුගේ affidavit එකක් මත නාමල්ට එරෙහිව මේ චෝදනාව ඉදිරිපත් කරලා තියෙනවා.

    ඒ නිසා නාමල්ට මේක හිතන තරම් සෙල්ලම් කරලා ගැලවෙන්න පුළුවන් කේස් එකක් නෙවෙයි. පොරත් දන්නව පොර බිත්තියටම හේත්තු වෙලා ඉන්නෙ, හැම පැත්තෙන්ම එන සාක්ශි වලින් ඒක පේනවා. මිනිහට ඇප ගන්නත් ආමාරුයි, මිනිහා ගැහුවා අන්තිම තුරුම්පුව 12 මීටිම සහ දේශපාලන පලි ගැනීම් සීන් එක. දැන් ආණ්ඩුව රෙඩි වෙන්න වෙනවා, මුන්ගෙන් එන Threat එකට මූණ දේන්න.
    😌

    පොරට දැන් වෙන දෙයක් වෙච්චාවේ කියලා බලන් ඉන්නවා ඇරෙන්න දැන් කරන්න කිසිම දෙයක් නෑ. ලංකාවේ නිළදාරීන් ටික මේ පාර පට්ටෙටම ගේම ගහලා බිතිතියටම හිර වෙන්න!

    හැබැයි මේ තියෙන තොරතුරු දිහා බැලුවම එක දෙයක් නම් පැහැදිලියි.

    නාමල්ට මේක හිතන තරම් ලේසියෙන් අතහැරලා දාන්න පුළුවන් කේස් එකක් නෙවෙයි!
    මම දන්නෙ එච්චරයි..
    😌

    Copyrights: Vianguard

    Anti-Corruption Act එකේ Section 149

    ඕය දිවුරුම් ප්‍රකාශ /අල්ලස් කොමිසමට දුන්නා කියන ප්‍රකාශ උසාවිය පිළිගන්නේ නෑ. ඒ පුද්ගලයන් උසාවියට පැමිණ සාක්ෂි ලබා දෙන්න වෙනවා. ඕය එක්කෙනෙක්වත් උසාවියට එන්නේ නෑ සාක්ෂි දෙන්න. අනික සල්ලි දුන්නා කියන්නේ අතට. එතකොට ඒවා ඔප්පු කරන්න බැහැ. ඔය නඩුව පරදිනවා සාධාරණ සැකයෙන් තොරව පැමිනිල්ල ඔප්පු කරේ නෑ කියලා
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    ඕය දිවුරුම් ප්‍රකාශ /අල්ලස් කොමිසමට දුන්නා කියන ප්‍රකාශ උසාවිය පිළිගන්නේ නෑ. ඒ පුද්ගලයන් උසාවියට පැමිණ සාක්ෂි ලබා දෙන්න වෙනවා. ඕය එක්කෙනෙක්වත් උසාවියට එන්නේ නෑ සාක්ෂි දෙන්න. අනික සල්ලි දුන්නා කියන්නේ අතට. එතකොට ඒවා ඔප්පු කරන්න බැහැ. ඔය නඩුව පරදිනවා සාධාරණ සැකයෙන් තොරව පැමිනිල්ල ඔප්පු කරේ නෑ කියලා
    Online, google meet wage sakki denda beyda? Ehema flow ekak nedda?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,935
    4,889
    113
    ඕය දිවුරුම් ප්‍රකාශ /අල්ලස් කොමිසමට දුන්නා කියන ප්‍රකාශ උසාවිය පිළිගන්නේ නෑ. ඒ පුද්ගලයන් උසාවියට පැමිණ සාක්ෂි ලබා දෙන්න වෙනවා. ඕය එක්කෙනෙක්වත් උසාවියට එන්නේ නෑ සාක්ෂි දෙන්න. අනික සල්ලි දුන්නා කියන්නේ අතට. එතකොට ඒවා ඔප්පු කරන්න බැහැ. ඔය නඩුව පරදිනවා සාධාරණ සැකයෙන් තොරව පැමිනිල්ල ඔප්පු කරේ නෑ කියලා
    Hirey yanawada nedda kiyana ekata wada, NR remand ekata demma news marketing, NR eheta meheta patalawala, awiddala, TV news, social media marketing target wennathi.
    Owwa NPP stage eke audience eka up karanna wikkaki😀
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,975
    113
    Colombo
    ඕය දිවුරුම් ප්‍රකාශ /අල්ලස් කොමිසමට දුන්නා කියන ප්‍රකාශ උසාවිය පිළිගන්නේ නෑ. ඒ පුද්ගලයන් උසාවියට පැමිණ සාක්ෂි ලබා දෙන්න වෙනවා. ඕය එක්කෙනෙක්වත් උසාවියට එන්නේ නෑ සාක්ෂි දෙන්න. අනික සල්ලි දුන්නා කියන්නේ අතට. එතකොට ඒවා ඔප්පු කරන්න බැහැ. ඔය නඩුව පරදිනවා සාධාරණ සැකයෙන් තොරව පැමිනිල්ල ඔප්පු කරේ නෑ කියලා

    හැමොම පොඩි ඇඩ් එකක් දාන්නෙ
     
    • Like
    Reactions: Telegram

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    විමර්ශණ ඉවර නෑ කිය කියා සලේ වගේ, ඕක ලොකු කාලයක් අදින්න පුළුවන් දෙයක් නෙවෙයි දන්න විදියට. චෝදනා දාලා නඩුව දාන්න වෙයි ඉක්මනට.

    ගන්නම බැරි වෙයි වගේ ඒව දාලා ඇප ගත්තට පස්සේ අනික් පැත්තෙන් මාර්කට් වෙන්නේ දැක්කනෙ එච්චර බෑ කිව්ව එකත් ගොඩ දාගත්ත කියන්නේ අපි වැරදි කරලා නෑ වගේ එකක්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,024
    18,947
    113
    විමර්ශණ ඉවර නෑ කිය කියා සලේ වගේ, ඕක ලොකු කාලයක් අදින්න පුළුවන් දෙයක් නෙවෙයි දන්න විදියට. චෝදනා දාලා නඩුව දාන්න වෙයි ඉක්මනට.

    ගන්නම බැරි වෙයි වගේ ඒව දාලා ඇප ගත්තට පස්සේ අනික් පැත්තෙන් මාර්කට් වෙන්නේ දැක්කනෙ එච්චර බෑ කිව්ව එකත් ගොඩ දාගත්ත කියන්නේ අපි වැරදි කරලා නෑ වගේ එකක්.
    එලියට ආවොත් නම් නාමල් ආයෙ ඕක මාකට් කරනව කිරිල්ලාක්.. ආයෙ හොරා කියල එකෙක්ට වත් කියාගන්න බැරි වෙන්නම. Free marketing
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    එයාර් බස් සිද්ධිය බලන්න කලින්, ඇයි ඇප ගන්න බැරි කියලා බලමු මුලින්ම..

    ඒකට හේතුව තමයි මේක Anti-Corruption Act එකේ Section 149 යටතේ ගෙනියන කේස් එකක් වීම. Section 149 යටතේ, අල්ලස් ගැනීම, දීම හෝ ඉල්ලීම වගේ වරදක් සම්බන්ධයෙන් Director-Generalගේ සහතිකයක් ඉදිරිපත් කරලා තිබුණොත්, සාමාන්‍යයෙන් සැකකරු remand කරන්න ඕන. ඇප දෙන්න පුළුවන් වෙන්නේ අති විශේෂ තත්ත්වයක් තිබුණොත් විතරයි.

    නාමල්ගේ කේස් එකේ CIABOC Director-Generalගේ ඒ සහතිකය අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේක “අද අරගෙන හෙට ඇප අරගෙන එළියට එන” වගේ ලේසි තත්ත්වයක් නෙවෙයි. (පලවෙනි Comment එකේ තියනවා ඒ 149 Section එකේ Image එකක්, කියවලා බලන්න)

    හරි ඇපි දැන් යමු, Airbus කතාව පැත්තට එමු!

    මේ Airbus ගනුදෙනුව ගැන UK Serious Fraud Office කළ විමර්ශනයකදී Airbus විසින් ලංකාවේ ගනුදෙනු ලබාගැනීම සඳහා අල්ලස් සම්බන්ධ වරද පිළිගෙන, 2020දී UK, US සහ ප්‍රංශ බලධාරීන් සමඟ විශාල දඩයකට එකඟ වුණා.

    ශ්‍රී ලංකාව සම්බන්ධ කොටසේදී, Airbus විසින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි එවකට ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට සම්බන්ධ සමාගමකට යුරෝ මිලියන 1.45කට ආසන්න මුදලක් ගෙවා තිබුණු බව UK court documents වලින් හෙළි වුණා. ඒ මුදල ඩොලර් මිලියන 2කට ආසන්නයි. **කපිලගේ බිරිදවත් මේ වෙද්දි ගෙන්වා ගැනීමට කටයුතු කරලා, සාක්ශි කාරයෙක් කරන්න යන්නෙ කියලා වාර්තා වෙනවා (**මේක ආරංචියක් පමණයි, ඇයට දැනටත් Open warrant නිකුත් කරලා තියෙන්නෙ. Interpol පවා දැනුවත් කරලා කියලා වාර්තා වෙනවා)

    ඒ කියන්නේ Airbus පැත්තේ සිද්ධියක් තියෙනවා කියන එක නිකම්ම ලංකාවේ කෙනෙක් හදපු කතාවක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් විදේශ විමර්ශන සහ අධිකරණ ලේඛන තියෙනවා සියලුම සාක්ශි එක්ක. පිටරට අධිකරණක ඔප්පු උන කේස් එකක්..

    ඊට පස්සේ තමයි ලංකාවේ පරීක්ෂණයේ වැදගත්ම කොටස එන්නේ.

    අල්ලස් කොමිසම අධිකරණයට කියපු විදිහට, Airbus මුදල් ගිය Biz Solutions ගිණුමෙන් පසුව මුදල් Nimal Perera සම්බන්ධ සමාගමක ගිණුමකට ගිහින් තියෙනවා.

    ඒ මුදල්වලින් US$800,000ක්, එනම් එවකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 100ක්, නාමල්ට ලබාදුන්නා කියලා Nimal Perera affidavit එකකින් ප්‍රකාශ කරලා තියෙන බව prosecution එක අධිකරණයට කියලා තියෙනවා.

    Airbus සම්බන්ධ විදේශ විමර්ශනයක් තියෙනවා. මුදල් ගමන් කළ බවට බැංකු තොරතුරු තියෙනවා. Airbus නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තියෙනවා. Nimal Pereraගෙන් Australia ගිහින් ප්‍රකාශයක් අරගෙන තියෙනවා. ඒ වගේම ඔහුගේ affidavit එකක් මත නාමල්ට එරෙහිව මේ චෝදනාව ඉදිරිපත් කරලා තියෙනවා.

    ඒ නිසා නාමල්ට මේක හිතන තරම් සෙල්ලම් කරලා ගැලවෙන්න පුළුවන් කේස් එකක් නෙවෙයි. පොරත් දන්නව පොර බිත්තියටම හේත්තු වෙලා ඉන්නෙ, හැම පැත්තෙන්ම එන සාක්ශි වලින් ඒක පේනවා. මිනිහට ඇප ගන්නත් ආමාරුයි, මිනිහා ගැහුවා අන්තිම තුරුම්පුව 12 මීටිම සහ දේශපාලන පලි ගැනීම් සීන් එක. දැන් ආණ්ඩුව රෙඩි වෙන්න වෙනවා, මුන්ගෙන් එන Threat එකට මූණ දේන්න.
    😌

    පොරට දැන් වෙන දෙයක් වෙච්චාවේ කියලා බලන් ඉන්නවා ඇරෙන්න දැන් කරන්න කිසිම දෙයක් නෑ. ලංකාවේ නිළදාරීන් ටික මේ පාර පට්ටෙටම ගේම ගහලා බිතිතියටම හිර වෙන්න!

    හැබැයි මේ තියෙන තොරතුරු දිහා බැලුවම එක දෙයක් නම් පැහැදිලියි.

    නාමල්ට මේක හිතන තරම් ලේසියෙන් අතහැරලා දාන්න පුළුවන් කේස් එකක් නෙවෙයි!
    මම දන්නෙ එච්චරයි..
    😌

    Copyrights: Vianguard

    Anti-Corruption Act එකේ Section 149

    මේකෙ හිනායන වැඩේ තමයි... කොහෙවත් නාමල්ට සල්ලි දුන්න කියලා ඔප්පුවෙලා නැති එක. නිමල් පෙරේරා කියන රටිනුත් පැනලා ගිහින් හැංගිලා ඉන්න එකෙක් නාමල්ට ඩොලර ලක්ශ ගාණක් දුන්න කියන ප්‍රකාශයකට අනුව විතරයි මේ අරන් තියෙන්නෙ...
    නිකමට හිතපම්, ඔච්චර Crypto සම්බන්ධ කොම්පැණියකුත් කරපු එකෙක්, තාක්ශණේ දන්න සහ දන්න උන් පිරිවරාගෙන ඉන්න එකෙක් ඔහොම මෝඩ විෆ්හිහට අහුවෙන්න සල්ලි ගනීද ?
    මේක නිමල් ආණ්ඩුවත් එක්ක ගහපු ඩීල් එකක් වගේ බැලූ බැල්මට පේනවා...

    ඇප දුන්නෙ නැත්තෙ, අල්ලස් කොමිසමේ සභාපති දුන්න සහතියක් ගැන කියලා ඒක බිඳින්න ප්‍රමාණවත් කරුණු නාමල්ගෙ පැත්තෙන් ඉදිරිපත් උනේ නැති නිසා...

    ඇත්තඅ මේකෙන් නාමල්ව හිර කරන්න බෑ... සති දෙකක විතර ආතල් එකක් ගන්න නම් ආණ්ඩුවට පුළුවන්.
    ආණ්ඩුව නාමල්ගෙ ජීවිතේට තර්ජනයක් වෙන විදිහට බන්ධනාගාර වල උන සිද්ධි හිතාමතාම ප්ලොට් එකකට උනාද කියල සැකයක් තිබුණා... මේක ඉතිම් නෑම් කියන්න බෑ..

    තව එකක්, මේ ආණ්ඩුවේ ඔක්කොම කේස් මේ වගේ.. සලේට කරන්නෙත් මේ චැන්ල් 4 එකේ ඩොකියුමන්ටරි එකකට ප්‍රකාශ දුන්න අය කියන කතා උඩ විතරයි, ඒකෙත් ඒ මනුස්සය ලංකාවෙන් පැනලා.. මේකෙත් නිමල් පෙරේරා අහුවෙලා ඉවරයි, නමුත් රටින් පැනලා, මෙහේ හිටපු මිනහව ගන්නව ඇතුලට. දිවුරුම් ප්‍රකාශය නිමල් වගේ රටින් පැනපු එකෙක්ගෙ පිලිගන්නවා... ඒ උනාට කපිල චන්ද්‍රසේනගෙ එක අදටත් කතාවක් නෑ... එහෙම අල්ලස් කොමිසමේ සභාපති දෙන සහතිකය ගැන ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්ද ?
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    514
    552
    93
    කවුද ? ද දැන් බයවෙලා ඉන්නේ...12 රැස්වීමට

    ඔන්න අපිට තවත් දිනන්න පහසු කරනවා...ඩෝබියෝ...

    අඩුකුලේ එවුන් කොහොමත් කරන වැඩත්

    අඩුකුලේම තමයි.....
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයකින් කියලා තියනවනම් සල්ලි දුන්න කියලා සහ සල්ලි ගිහිල්ලා කියලා බැංකු සාක්ෂි තියනවනම් ඉතින් ඇත්තටම ඔය කියන ගනුදෙනුව වෙලා ඇති නේ. එහෙම වෙලා නම් දඬුවම් ලැබිය යුතුයි. ඔය සම්බන්ද නාමල් ගෙ පාර්ශවයෙනුත් මුකුත් සද්දයක් නැහැනෙ. මන් දැක්කා නාමල් කියනවා සාක්ෂි හදපු කතාවක්. ඒ කියන්න ඇත්ත හෝ බොරු හෝ සාක්ෂි තියනවා. (y)

    මෙන්න ඉන්නවා 2018 ගෝටාව ගේන්න පුක දීලා පුක දීලා ගෝටා ඇවිල්ලා පුකේ පාර ඇරලා පැනලා ගියාට පස්සේ දැන් ලොරි ටෝක් දීගෙන එන මුඩුක්කු හුත්තිගේ පුතා තිළිණ අමරසේන😂😂😂
    aIHmzkI.png
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    මම හිතන්නේ නෑ. සල්ලි ගියේ මුගේ අතටමයි කියන්න විදිහක් නෑ නේද තවම. සල්ලි ගියාට ගියේ නාමල්ට කියන්න ඕනිනේ
    කව්ද අතට ගියයි කිව්වෙ ගිණුමකට තමයි යන්න ඇත්තෙ කෝටි දහයක් අතේ තියගන ඉන්න බෑනෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    nimal namalta dunna kiwwata eka oppu karanna sakki thiyanawada danna..
    mokada namal kawadawath owa uge namin thiyana account ekakata da ganne naha.. aniwa wena ekek yawala ganna aththe
    තංගල්ලෙ කාල්ටන් නිවසට අවස්තා දෙකක්දි ගිහින් බාරදුන්න කියල සාක්ෂි දීලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: virajdanushka