මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ,ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,619
    10,470
    113
    44
    Living in an Atom



    මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ,ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
    සියලු මියගිය රණවිරුවන්ට නිවන් සැප ලැබෙිවා,සියලු රණවිරුවන්ට දේශය වෙනුවෙන් කල කැප කිරීමට හදපිරි කෘතඥතාවය ප්‍රාර්ථනා කරමි
    ❤️‍🩹
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,733
    9,036
    113
    kandy
    රණවිරුවෝ රට නිදහස් කරගත්තට පස්සේ අවා online යුද ඔස්තාර් ලා සෙට් එක .
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,456
    16,553
    113
    35
    Spain
    ඔය යුද්ධය මේ වෙනකම් ඇදිලා ආවා නම් අද මුළු රටම ලේ විලක්.
     
    • Love
    Reactions: san**

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,374
    22,041
    113
    වැටුනයින් වැටුනෙ නෑ මෙහෙම ලිදකට
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,906
    13,933
    113
    🌎
    "අන්න ඉරානේට ගහනවා" thread එක දැක්කම මට හිතුනේ යුද්දෙ කාලේ කිරිහාමිලා යුද සේවයේ හිටියනං ප්‍රභාකරන් ගෙ ඇට දෙකෙන් අල්ලලා ගෙන්නේ. 💪🏻🍼
     
    • Like
    Reactions: san** and jamiezue

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,072
    5,069
    113
    අපරාදෙ ජීවිත .දැන් වෙනකොට දින්න දෙයක් නෑ ඩයස්පෝරාවම රට ගෙනියයි උන්ට ආස විදිහට