Oracle Cloud Free Tier account හදපු යාළුවෙක් ඉන්නවා ද?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,209
    722
    113
    Earth
    මචං ළඟදි

    Oracle Cloud Free Tier account එකක් හදපු යාළුවෙක් ඉන්නවද ? Try කරා එක ඒක විදිහට කොහොම කරත් හදන්න දෙන්නේ නෑ error එකක් එනවා

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    ඔව් ඒක හොඳ ටොපියක් සෙට් කරා මටත්. දැන් අවුරුදු 5කට කලින් දාපු service එකක් Stop කරා. ආයේ up කරගන්න විදියක් ඇත්තේම නෑ. ටිකක් පරණ බැකප් එකක් තිබිලා ගොඩ දාගත්ත.
     
    මගේ මේ ටෙස්ට් වැඩ වගේ එකකට හදාගන්න හදන්නේ. දැන් හදන්න දෙන්නේ නැද්ද මන්දා. Region මාරු කරලත් බැලුවයි හදන්න දෙන්නෙත් නෑ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,950
    1
    6,821
    113
    ඔව් ඒක හොඳ ටොපියක් සෙට් කරා මටත්. දැන් අවුරුදු 5කට කලින් දාපු service එකක් Stop කරා. ආයේ up කරගන්න විදියක් ඇත්තේම නෑ. ටිකක් පරණ බැකප් එකක් තිබිලා ගොඩ දාගත්ත.
    හේතුව මොකද්ද කියලා තිබුණේ උන් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    හේතුව මොකද්ද කියලා තිබුණේ උන් ?
    උන් මේල් දාලා තිබ්බ 24gb ඒව අඩු කරන්න කියලා. මට ඒ මේල් මිස් වෙලා. ඕක හෙනට use කරා testing වලට අවුරුදු 5ක් විතර ඉදලා. ආව කාලේම වගේ හැදුවේ.

    Virtual card support nadda machan ok ehenam. Thank you machan
    දාලා බලන්න. මගේ we pay එක allow කරේ නෑ. Com Debit එක තමා හරි ගියේ
    ------ Post added on Sep 5, 2026 at 3:01 PM
     
    • Like
    Reactions: Yeezus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,014
    2
    15,761
    113
    මචං ළඟදි

    Oracle Cloud Free Tier account එකක් හදපු යාළුවෙක් ඉන්නවද ? Try කරා එක ඒක විදිහට කොහොම කරත් හදන්න දෙන්නේ නෑ error එකක් එනවා

    ඔව් මම ඉන්නවා. (යාලුවෙක්ද දන් නෑ ඉතින් 🤭) එ‍් වගේ දෙයක් තමන්ගෙ කරගන්න ඉතින් high IQ තියෙන්න ඕන. එහෙම නැති උන්ට ඕවා ඔහේ පාවිච්චි කරන්ඩ දුන්නාම සාපයක් වෙන්නෙ. 🤣🤣

    හොඳම දේ අර කියනවා වගේ ගෙවාගෙන කරහන්. Free ම කරන වැඩ ඉතින් මොළේ තියෙන උන්ට විතරයි. 😁

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,209
    722
    113
    Earth

    ඔව් මම ඉන්නවා. (යාලුවෙක්ද දන් නෑ ඉතින් 🤭) එ‍් වගේ දෙයක් තමන්ගෙ කරගන්න ඉතින් high IQ තියෙන්න ඕන. එහෙම නැති උන්ට ඕවා ඔහේ පාවිච්චි කරන්ඩ දුන්නාම සාපයක් වෙන්නෙ. 🤣🤣

    හොඳම දේ අර කියනවා වගේ ගෙවාගෙන කරහන්. Free ම කරන වැඩ ඉතින් මොළේ තියෙන උන්ට විතරයි. 😁

    Ok machan
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,014
    2
    15,761
    113
    Kohomada machan account haduwe hams welema link enne free tier ekata witharaine. Pay as you do paid account ekak hadanne kohomada link?
    Free instance එකක් හදන්න try කරාම capacity full කියල එනවනෙ. අන්න එතන තියෙනවා upgrade to PAYU කියල link එක. එතනට ගියාම card එකක් දාල verify කරන්න ඕන. ඩොලර් 1 - 2 අතර ගාණක් කපනවා, එ‍් කපන ඩොලර් සත ගාණ හරියටම එතන දාපන්. එතකොට verify වෙනවා. අ‍ායෙ ඊට පස්සෙ instance එකක් හදන්න බලහන් හැදෙයි. මතක අ‍ැතිව සල්ලි දීලා හදනවා නම් ලංකාවට ලඟ තැනක හදපන්. සිංගප්පූරුව, ඉන්දියාව වගේ මොකක් හරි. නැත්තම් fraud කියල කෙළවලම දාන්ඩ ඉඩක් තියෙනවා. උඹ දැනටමත් tenancy එක අ‍ැමරිකාව දාගෙන ඉන්නවා නම් ලංකාවෙ කාඩ් දාන්න එපා. සල්ලිත් කපාගෙන අවුලක් කියල කියයි. 🤭

    P. S. PAYU on කරගෙන free limit අස්සෙ ඉන්නවා කියන්ඩ නම් හරිම ලේසියි. හැබැයි නිවාඩුවක් දාගෙන එකෙන් එක hourly, daily backup, static ip list, block volume type downgrade කරන්න ඕන. Default හැදෙන්නෙ සේරම සල්ලි කැපෙන එ‍්වා. තේරෙනකොට පරක්කු වැඩියි. 🤭
     
    • Love
    Reactions: lahiruramanayak

    Thank you machan reply ekata

    Machan register wenna denne nane. Free tier option eka witharai denne ekn payment options dila create dunnama enawa me wage error ekak account hadanne na.mage payment eka ok wenawa but error enawa. Image eka net ekn gathhe

    1000390675.png