ගම්මන්පිල ප්‍රෙස් එකක් තියලා , නාමල්ගෙ ඉතුරු රෙද්දත් ගලවයි 😆😆

Susa911

Well-known member
  • Jul 16, 2022
    316
    443
    63
    ඔය තර්කය හරි. එහෙම බැලුවොත් අපිට යාලුවෙක්ගෙන් වත් හදිසියකට කීයක් හරි ගන්න බෑ ඌ ඒ සල්ලි හෙව්වේ මොකෙන්ද කියලා ඉස්සෙල්ලාම බලලා ඉන්න වෙනවා. නාමල්ගේ සීන් එකේදිත් ඔප්පු කරන්න වෙනවා නාමල්ගේ කීමට තමයි නිමල් පෙරේරා ලා airbus එකෙන් අල්ලස් ගත්තේ කියලා. නැත්නම් ඔය නඩුවෙනුත් නාමල්ව අච්චු කරන්න බෑ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,502
    3,679
    113
    43
    Wakanda
    තව ටික දවසකින්
    නාමල් මහත්තයගෙ කලිසම දනහිස ලගට පාත්කරල
    ඉස්සරහට නැවෙන්න කියල
    කැහැල පෙන්නන්න කීව කියයි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,138
    6,863
    113
    ගග අද්දර
    ඔය තර්කය හරි. එහෙම බැලුවොත් අපිට යාලුවෙක්ගෙන් වත් හදිසියකට කීයක් හරි ගන්න බෑ ඌ ඒ සල්ලි හෙව්වේ මොකෙන්ද කියලා ඉස්සෙල්ලාම බලලා ඉන්න වෙනවා. නාමල්ගේ සීන් එකේදිත් ඔප්පු කරන්න වෙනවා නාමල්ගේ කීමට තමයි නිමල් පෙරේරා ලා airbus එකෙන් අල්ලස් ගත්තේ කියලා. නැත්නම් ඔය නඩුවෙනුත් නාමල්ව අච්චු කරන්න බෑ.
    මුන් කොහොමත් නඩු දාන්නේ එක පාරට ජෙප්පන්ට ක්ෂණික මෝචනයක් දෙන්න විතරයි. ඊට පස්සේ නිකන්ම හිරේ ගිය උන් එළියට එනවා.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,502
    3,679
    113
    43
    Wakanda
    මුන් කොහොමත් නඩු දාන්නේ එක පාරට ජෙප්පන්ට ක්ෂණික මෝචනයක් දෙන්න විතරයි. ඊට පස්සේ නිකන්ම හිරේ ගිය උන් එළියට එනවා.

    Good point. 😑
    ඕකෙන් බේරුනා කියමුකො
    තව නඩු කීයක් තියෙනවද
    කැරි හොරෙක්නෙ නාමල් මහත්තය
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,167
    29,152
    113
    ඕකෙන් බේරුනා කියමුකො
    තව නඩු කීයක් තියෙනවද
    කැරි හොරෙක්නෙ නාමල් මහත්තය
    Oppu koranta tiyenne ithin 🤷🏼
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,138
    6,863
    113
    ගග අද්දර
    ඕකෙන් බේරුනා කියමුකො
    තව නඩු කීයක් තියෙනවද
    කැරි හොරෙක්නෙ නාමල් මහත්තය
    එළියට එන්න බැරි වෙන්න හිරෙ දාන්න තමයි තියෙන්නේ. හොරා හොරා කිව්වට වැඩක් නැහැ ඉතින්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    barsl

    Active member
  • Sep 30, 2025
    136
    176
    43
    modaine bn . ona country ekaka dunna kenai gaththa kenai(gift tax) dennama hambuna dunna amount eka add akranna ona income tax file karanakota ,yako even in usa 800000usd kiyanne kochchara loku amount ekakda
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,415
    9,277
    113
    Around the world
    නිමල් පෙරේරාගේ කට උත්තරයකට නාමල් රාජපක්ෂව රිමාන්ඩ් කරනවා නම් , නිමල් පෙරේරාගේ තවත් කට උත්තරයක තියෙනවා, වසන්ත සමරසිංහට කෝටි 2 2/1 ක, කප්පමක් දුන්නා කියලා. එසේනම් අල්ලස් කොමිසම වසන්ත සමරසිංහව අත්අඩංගුවට නොගන්නේ ඇයි. ⁉️⁉️⁉️
    ඒ, අංක 7 ගවර්ස් ලේන් හි ඉඩමක් විකිනීම වෙනුවෙන්, වසන්ත සමරසිංහට ගෙවන ලද කෝටි දෙකහමාරක, කප්පම් මුදලක් ගැන නිමල් පෙරේරා ලබා දුන් කට උත්තරයයි.
    ලස්සනම කතාව කියන්නේ. 🤣🤣🤣🤣🤣
    උදෑසන නාමල් රාජපක්ෂට විරුද්ධව සීඅයිඩිය ගිහින් පැමිනිල්ලක් දාපු වසන්ත සමරසිංහ, එදාම සවස, තමාගේ ගවර්ස් ලේන් හි, අංක 7 දරන නිවස, නන්දන ලොකුවිතානට විකිනීම වෙනුවෙන්, කෝටි දෙකහමාරක කප්පන් මුදලක්, ලබාගත් බව නිමල් පෙරේරා මීට පෙර කට උත්තරයක්, ලබා දී ඇත.
    කෝ එම දීපු කටඋත්තරය. ⁉️⁉️⁉️⁉️

    මොකක්ද මේ නාමල්ටයි, වසන්තටයි නීති 02 ක්.
    Udaya Prabhath Pathirana
     
    • Wow
    Reactions: .::J@S::.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    හිනා ගියාට ඔව්වාගේ හෙන පොඩි තැන් වලින් තමා සාධාරණ සැකය හදන්නේ. මේ ගොංසන් ඉතිං උසාවියේ කියන්න ඕනි ඒව එළියේ කියන එකයි අවුල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිසිම පොයින්ට් එකක් නැති ගොන් තර්කයක්. මූ කියන දේවල් ගොන් බයියොත් විස්වාස කරනවා කියල උඩ තියෙන කොමෙන්ට් බැලුවම පෙනී යනවා.

    Fail Game Over GIF by SkullyTattoo
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,487
    9,478
    113
    ඇත්ත ඇත්ත..ගම්මන්පිල මාත්තය කියනවනං ඇත්ත :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,165
    23,994
    113
    නිමල් පෙරේරාගේ කට උත්තරයකට නාමල් රාජපක්ෂව රිමාන්ඩ් කරනවා නම් , නිමල් පෙරේරාගේ තවත් කට උත්තරයක තියෙනවා, වසන්ත සමරසිංහට කෝටි 2 2/1 ක, කප්පමක් දුන්නා කියලා. එසේනම් අල්ලස් කොමිසම වසන්ත සමරසිංහව අත්අඩංගුවට නොගන්නේ ඇයි. ⁉️⁉️⁉️
    ඒ, අංක 7 ගවර්ස් ලේන් හි ඉඩමක් විකිනීම වෙනුවෙන්, වසන්ත සමරසිංහට ගෙවන ලද කෝටි දෙකහමාරක, කප්පම් මුදලක් ගැන නිමල් පෙරේරා ලබා දුන් කට උත්තරයයි.
    ලස්සනම කතාව කියන්නේ. 🤣🤣🤣🤣🤣
    උදෑසන නාමල් රාජපක්ෂට විරුද්ධව සීඅයිඩිය ගිහින් පැමිනිල්ලක් දාපු වසන්ත සමරසිංහ, එදාම සවස, තමාගේ ගවර්ස් ලේන් හි, අංක 7 දරන නිවස, නන්දන ලොකුවිතානට විකිනීම වෙනුවෙන්, කෝටි දෙකහමාරක කප්පන් මුදලක්, ලබාගත් බව නිමල් පෙරේරා මීට පෙර කට උත්තරයක්, ලබා දී ඇත.
    කෝ එම දීපු කටඋත්තරය. ⁉️⁉️⁉️⁉️

    මොකක්ද මේ නාමල්ටයි, වසන්තටයි නීති 02 ක්.
    Udaya Prabhath Pathirana
    Hutto thamange idamak wena ekekta wikunanna salli dunna ekak allasak wenne kohomada? Ekata thama commission kiyanne. Rajya mudal gihin nattan we give a zero fuck.