දැන් නාමල් අ‍ැත්තටම කොමිස් කෝටි 10 ක් අරගෙන නැද්ද.? 🤔

hitter

Well-known member
  • Dec 4, 2016
    4,393
    6,531
    113
    ඉස්සර රාජපක්ෂලා හිටිය විදිහ එක්ක බලද්දී උන්ට මෙච්චර සල්ලි කොහෙන්ද බන්. මහින්දගේ නාමල්ගේ අවුරුදු ගානක පඩිය පෙන්ෂන් එක එකතුකාරම ඔච්චර එන්නේ නෑ නේ. යුද්දේ යුද්දේ කියා කියා බල්ලෝ ඕක තමා කරේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න. මොලේ තියෙන එකෙක් විදිහට

    Italian Art GIF by Kiszkiloszki
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,450
    13,040
    113
    🌎
    මහින්දගේ නාමල්ගේ අවුරුදු ගානක පඩිය පෙන්ෂන් එක එකතුකාරම ඔච්චර එන්නේ නෑ නේ.
    මහී 2005-2015 පඩියෙන් calli අරන් තිබ්බෙ නැහැ, ඔක්කොම බැංකුවේ තිබ්බේ. 2021ද කොහෙද මෝඩ යකා විද්දෙ ඒ සල්ලි තිබ්බ අකවුන්ට් එකට. ඒ කියන්නෙ ඌ ඒ කාලේ වියදම් කරලා තියෙන්නෙ වෙන කොහෙන් හරි ආපු සල්ලි 😏🤑🤑

    https://lankatruth.com/en/?p=16897
    It further states that a sum of Rs. 35 million has been withdrawn from the relevant bank account. It was reported on social media that Rs. 50 million had been swindled from Mahinda’s bank account. Udith Lokubandara is the main suspect in this case.

    ‘Lankadeepa’ report states that the salaries received after Mahinda Rajapaksa was elected President had been deposited in the account.

    colmahinada-udith165241070-7451991-19082018-FBB-CMY-1.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,014
    2
    15,761
    113
    Mulinma decent pita jeewath weyan. Minihek unama renna thanak. Hoda kamak kala inna oone
    මුලින්ම 2023 පෙබරවාරියි, 2026 සැප්තැම්බරුයි අතර අවුරුදු 3.5 කට වැඩි වෙනසක් තියෙනවා කියල තේරුම් ගනින්. 🤣
     

    Similar threads