කඩදාසි රොකට් යවමු, බණ කියමු! https://www.facebook.com/share/v/1FeBtVN4dw/
Absolute Zero Well-known member Mar 31, 2015 13,466 1 17,289 113 −273.15°C Sep 5, 2026 #1 කඩදාසි රොකට් යවමු, බණ කියමු! Code: https://www.facebook.com/share/v/1FeBtVN4dw/ Reactions: dilann and Amith0424
dilann Well-known member Jul 6, 2018 68,158 168,104 113 එකමත් එක රටක Sep 5, 2026 #2 කෝ කවුද ඒ අම්ම ගම වටේ ගිය එකා .................. දුෂ්‍යන්තයා ඔහොම තමයි ඉස්සර බනින්නේ . දැන් වගේ ඔහොම එකක් කියලා ඒක video කරල fb දැම්මනම් සතියක් හෑලි ලියනව Reactions: sika2 and Absolute Zero
කෝ කවුද ඒ අම්ම ගම වටේ ගිය එකා .................. දුෂ්‍යන්තයා ඔහොම තමයි ඉස්සර බනින්නේ . දැන් වගේ ඔහොම එකක් කියලා ඒක video කරල fb දැම්මනම් සතියක් හෑලි ලියනව
WhyNot1 Well-known member Nov 27, 2016 5,471 7,244 113 Sep 5, 2026 #3 දැන් ටියුෂන් කියන්නේ ආතල් දෙන එක. උන් කරන්නේ උන්ට සබ්ජෙක්ට් එකේ ලේසි කෑලි ටික තලු මර මර උගන්වන එක. උන්ට අමාරු කෑලි ස්කිප් කරනවා හෝ දඩබඩ ගාලා කරලා දානවා. Reactions: Absolute Zero
දැන් ටියුෂන් කියන්නේ ආතල් දෙන එක. උන් කරන්නේ උන්ට සබ්ජෙක්ට් එකේ ලේසි කෑලි ටික තලු මර මර උගන්වන එක. උන්ට අමාරු කෑලි ස්කිප් කරනවා හෝ දඩබඩ ගාලා කරලා දානවා.