ටියුෂන් සර් ලා එදා සහ අද! 😂

dilann

Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    කෝ කවුද ඒ අම්ම ගම වටේ ගිය එකා ..................
    දුෂ්‍යන්තයා ඔහොම තමයි ඉස්සර බනින්නේ .
    දැන් වගේ ඔහොම එකක් කියලා ඒක video කරල fb දැම්මනම් සතියක් හෑලි ලියනව
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    දැන් ටියුෂන් කියන්නේ ආතල් දෙන එක. උන් කරන්නේ උන්ට සබ්ජෙක්ට් එකේ ලේසි කෑලි ටික තලු මර මර උගන්වන එක. උන්ට අමාරු කෑලි ස්කිප් කරනවා හෝ දඩබඩ ගාලා කරලා දානවා.
     
    • Wow
    Reactions: Absolute Zero