Unmadham (2026) මලයාලම් චිත්‍රපටය 💥👮🧟‍♀️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,856
    39,895
    113
    Homagama
    පොලිස් කතා හා මලයාලම් අතර ඇති නිබඳ සබඳතාව ගැන සිනමා රසික ඔබ හොදටම හදුනනවා. ඉතින් අද සෙනසුරාදා දවසේ මලයාලියක් ගෙනවා.

    Unmadham
    2026
    මලයාලම්

    Imdb 6

    MV5BYWYyMWY4ZmEtNjI4Ny00Mjg0LWJlNGYtN2JhNzdmZWY0ZjUxXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්. චිත්‍රපටි කරන්න ආස මිනිහෙක්. මේ නොනිම් ආසාව නිසාම අනේක ප්‍රශ්න වලට පැටලුනු මිනිහෙක්. මේ ප්‍රශ්න අස්සේ හිතාගන්න බැරි නොවිසඳුණු කොල්ඩ් කේස් එකකුත් සෙට් උනොත් මොකද?

    නමම උන්මාදය. කතාව පුරාම ප්‍රෙක්ෂයාව උන්මාදයක් තුල හිර කරනවා.

    බලන් ඉන්න පුලුවන් ත්‍රසය භීතිය කුතුහලය සහිත කතාවක්. කතාව සුපිරිද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයාලා. මොකද කතාව දොලනය වන හැටියට එහෙම තීරණයක් දෙන්නත් අමාරුයි.

    වෙලාවක් තිබ්බොත් බලන්න.
    නැවත හමුවෙමු.

    ලින්කුව
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,626
    8,898
    113
    බෝබින් ලොක්කගේ ෆිල්ම් ටිකක් ඊගෝ වගේ සින් එකක් තියෙනවා කියලා දැනෙන නිසා බැවේ නෑ..
    හැබැයි අපේ දොස්තර මහත්තයා කියන නිසා නොබලත් බෑ

    https://cineru.lk/unmadham-2026-sinhala-subtitles/
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මට අන්තිමට ෂුවර් නෑනේ උනේ මොකද්ද කියලා. 🥲
    ස්පොයිලර් නිසා බොඳ කරලා දාන්නම්.
    ඕකේ කන්ස්පිරසි සීන් එකක් නෑ. ඌ ඒක හිතින් මවාගන්න එකක් විතරයි. අර කෙල්ල මැරුණ සීන් එක ඇත්ත. නමුත් අර කම්පැනි එකක් ඉඩමක් ගන්න තව 3ක් මරණ සීන් එක මුගේ මානසික ලෙඩේ උත්සන්න වෙලා ඌ දැකපු ඩිලූශන් එකක්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    726
    113
    38
    සුවසිලන්තය
    ස්පොයිලර් නිසා බොඳ කරලා දාන්නම්.
    ඕකේ කන්ස්පිරසි සීන් එකක් නෑ. ඌ ඒක හිතින් මවාගන්න එකක් විතරයි. අර කෙල්ල මැරුණ සීන් එක ඇත්ත. නමුත් අර කම්පැනි එකක් ඉඩමක් ගන්න තව 3ක් මරණ සීන් එක මුගේ මානසික ලෙඩේ උත්සන්න වෙලා ඌ දැකපු ඩිලූශන් එකක්.
    matath anthimata therunna ne ban iwaruna widiha ara film eka atthatama shoot karanawada .. uta advance ekak denwa ai kawruhari awill aai uta Wife beheth denwa.. ee asse ara police eka athule aluth ekek awill utath kiyana box eka arinna epalu kalin ekatath oka arala pissu haduna kiyala ME YAKAGE MOVIE EKK BALUWOTH OHOMAMMAI
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,074
    19,013

    Uge illusion eka chain murder eka.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ekiyanne atthatama e muder case eka resolve wela nadda ban uu ethakota write karanneth nadda
    Resolve වෙන්න Murder කේස් එකක් නෑ. ඇයි බං කියන්නේ Post Mortem එකේ කෝච්චියෙන් වැටිලා කියලත්. ඔය අර මිථ්‍යා විශ්වාසික කලින් ඕක හැඩල් කරපු පොර තමයි පතුරවන්නේ ඕකේ Curse එකක් තියෙනවා කියලා. අරූ ඒක ඇත්තට ගන්නවා ඒ කෙල්ලගේ ආත්මේ මූට පාර පෙන්නනවා කියලා. තව ඕක හොඳට පෙන්නනවා කලින් අර බෙල්ලෙ වැල දාගෙන මැරුන ඩයල් එක ගැන වුනත් මූට පේන්නේ 4 දෙනෙක් ඌව එල්ලලා මරණවා කියලා. නමුත් පොලිස්කාරයම කියන්නේ පොරට කැන්සර් එකක් තියෙනවා. කොහොමත් මැරෙන්න ඉන්න එකෙක්ව මොකටද කවුරුත් මරන්නේ කියලා. ඒ ඔක්කොම මුගේ Delusions.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,074
    19,013
    113
    Resolve වෙන්න Murder කේස් එකක් නෑ. ඇයි බං කියන්නේ Post Mortem එකේ කෝච්චියෙන් වැටිලා කියලත්. ඔය අර මිථ්‍යා විශ්වාසික කලින් ඕක හැඩල් කරපු පොර තමයි පතුරවන්නේ ඕකේ Curse එකක් තියෙනවා කියලා. අරූ ඒක ඇත්තට ගන්නවා ඒ කෙල්ලගේ ආත්මේ මූට පාර පෙන්නනවා කියලා. තව ඕක හොඳට පෙන්නනවා කලින් අර බෙල්ලෙ වැල දාගෙන මැරුන ඩයල් එක ගැන වුනත් මූට පේන්නේ 4 දෙනෙක් ඌව එල්ලලා මරණවා කියලා. නමුත් පොලිස්කාරයම කියන්නේ පොරට කැන්සර් එකක් තියෙනවා. කොහොමත් මැරෙන්න ඉන්න එකෙක්ව මොකටද කවුරුත් මරන්නේ කියලා. ඒ ඔක්කොම මුගේ Delusions.
    ඇයි බං ඌව එහෙම්ම තියෙන්න ඇරල මුර කරන්නෙ?
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඇයි බං ඌව එහෙම්ම තියෙන්න ඇරල මුර කරන්නෙ?
    මරණ පරීක්ෂකට රෑ එන්න විදියක් නෑ කියලා. ඌ එනකන් පොලිසියෙ දෙන්නෙක්ව තියනවා මුර කරන්න. උදේට එයි කියලා කියන්නේ.