Unmadham (2026) මලයාලම් චිත්‍රපටය 💥👮🧟‍♀️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    පොලිස් කතා හා මලයාලම් අතර ඇති නිබඳ සබඳතාව ගැන සිනමා රසික ඔබ හොදටම හදුනනවා. ඉතින් අද සෙනසුරාදා දවසේ මලයාලියක් ගෙනවා.

    Unmadham
    2026
    මලයාලම්

    Imdb 6

    MV5BYWYyMWY4ZmEtNjI4Ny00Mjg0LWJlNGYtN2JhNzdmZWY0ZjUxXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්. චිත්‍රපටි කරන්න ආස මිනිහෙක්. මේ නොනිම් ආසාව නිසාම අනේක ප්‍රශ්න වලට පැටලුනු මිනිහෙක්. මේ ප්‍රශ්න අස්සේ හිතාගන්න බැරි නොවිසඳුණු කොල්ඩ් කේස් එකකුත් සෙට් උනොත් මොකද?

    නමම උන්මාදය. කතාව පුරාම ප්‍රෙක්ෂයාව උන්මාදයක් තුල හිර කරනවා.

    බලන් ඉන්න පුලුවන් ත්‍රසය භීතිය කුතුහලය සහිත කතාවක්. කතාව සුපිරිද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයාලා. මොකද කතාව දොලනය වන හැටියට එහෙම තීරණයක් දෙන්නත් අමාරුයි.

    වෙලාවක් තිබ්බොත් බලන්න.
    නැවත හමුවෙමු.

    ලින්කුව
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    බෝබින් ලොක්කගේ ෆිල්ම් ටිකක් ඊගෝ වගේ සින් එකක් තියෙනවා කියලා දැනෙන නිසා බැවේ නෑ..
    හැබැයි අපේ දොස්තර මහත්තයා කියන නිසා නොබලත් බෑ

    https://cineru.lk/unmadham-2026-sinhala-subtitles/
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    මට අන්තිමට ෂුවර් නෑනේ උනේ මොකද්ද කියලා. 🥲
    ස්පොයිලර් නිසා බොඳ කරලා දාන්නම්.
    ඕකේ කන්ස්පිරසි සීන් එකක් නෑ. ඌ ඒක හිතින් මවාගන්න එකක් විතරයි. අර කෙල්ල මැරුණ සීන් එක ඇත්ත. නමුත් අර කම්පැනි එකක් ඉඩමක් ගන්න තව 3ක් මරණ සීන් එක මුගේ මානසික ලෙඩේ උත්සන්න වෙලා ඌ දැකපු ඩිලූශන් එකක්.