තොපිත් බය නැතුව අල්ලස් අරන් මේම කියපල්ල ගුපියනේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,177
    15,906
    113
    35
    Spain
    ඒ සල්ලි වලින් තමයි මෝල්ටාවෙ ගෙවල් අරගෙන තියෙන්නෙ. තිස්සකුට්ටි මහත්තය ඕක ගැන කීව මතකයි.
    ඇයි එතුමා දැන් මෝල්ටාවේ ගෙවල් ගැන කියන්නෙ නැත්තෙ
    @thomian @topkollek @tarson උත්තර දීපල්ල ජෙප්පනේ
    නයිජීරියාවේ ජනාධිපතිගේ නම බල්ලෙක්ට දාල. මාත් පාරෙන් බලු තඩියෙක් උස්සන් ඇවිල්ල ඌට කොටාගේ නම දාන්න හිතන් ඉන්නේ, එත් එක කරන්න විදියක් නැහැ මොකද මගේ කසින් කෙනෙක් බැඳපු හාදයත් අනුර.

    Fozzie Bear Reaction GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,346
    1
    16,232
    113
    A wise man once said
    හෝදන්නෙ නැ, පෙන්වා දෙනවා විතරයි
     
    • Haha
    Reactions: shenat

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,627
    8,901
    113
    මූ මේක හිතන්නේ නැතුව පැනපු එකක්...
    මුගේත් ඕස්ට්‍රේලියන් ඇටෝනි බලපත්තරේ කෙස් එක හෙට අනිද්දා අහනවා කියලා තිබ්බ නේද?

    80000USD parithyaga :lol:
    ඉරිසියා කරන්න එපා බන්, ඇති හැකි මිනිහට තමා එහෙම, අපිට රු 10 වත් සහතිකයක් නැතුව ගන්න එපා කිවේ
    ------ Post added on Sep 5, 2026 at 9:07 PM
     
    • Haha
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,227
    3,335
    113
    43
    Wakanda
    ඌ කියන්නෙ වැරදි නෑ කියලනෙ

    නයිජීරියාවේ ජනාධිපතිගේ නම බල්ලෙක්ට දාල. මාත් පාරෙන් බලු තඩියෙක් උස්සන් ඇවිල්ල ඌට කොටාගේ නම දාන්න හිතන් ඉන්නේ, එත් එක කරන්න විදියක් නැහැ මොකද මගේ කසින් කෙනෙක් බැඳපු හාදයත් අනුර.

    Fozzie Bear Reaction GIF
    තිස්ස කුට්ටි ලපයගෙන් සමාව අරගෙන
    මෝල්ටාකතාව බොරු කියල 😭
    පොන්න කුට්ටි අපිව රැවටුවා