මේ දෙකෙන් හරියටම වෙන්නෙ මොකක්ද කියල කියපල්ල ගුපියනේ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,164
    3,235
    113
    43
    Wakanda
    එකම පනතට

    එක ගුපියෙක් කියනව
    ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි. කියල

    ථව ගුපියෙක් කියනව
    කුලියට ඉන්න කලුවනි පාරට වැටෙන්න රෙඩි වෙන්න, කියල

    මොකක්ද ගුපියනේ මේ වේස කතා එකක් කියපල්ල. මේව බැලුවම අපි කන්පූයූස් වෙනව.
    තොපෙ මේ මෝඩ වැඩ දැක්කොත් කජුමුත්තගෙ තියෙන තනි කපාටෙත් හොහ් ගාල යනව
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269
    113
    මට තේරෙන විදියට - මේකෙන් වෙන්නෙ ඇග්‍රීමන්ට් (බදු ඔප්පුව) එක රෙජිස්ටර් කරන්න ඕන බදු ගෙවලා - එතනදි අපිට නීතියෙන් අයිතිය තියනවා ගෙව්වෙ නැත්තං නීත්‍යානුකූලව අයින් කරන්න - අනිත් අතට ඕවට නඩු කියන්නත් බලාගෙන ලක්ෂ 5කවත් කී මනී එකක් ගන්න ඕනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856

    ඒවානම් දන්නෙ නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ඒත් මේක නම් සුපිරි ඇත්ත 👇 👇 🤭 🤭

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මට තේරෙන විදියට - මේකෙන් වෙන්නෙ ඇග්‍රීමන්ට් (බදු ඔප්පුව) එක රෙජිස්ටර් කරන්න ඕන බදු ගෙවලා - එතනදි අපිට නීතියෙන් අයිතිය තියනවා ගෙව්වෙ නැත්තං නීත්‍යානුකූලව අයින් කරන්න - අනිත් අතට ඕවට නඩු කියන්නත් බලාගෙන ලක්ෂ 5කවත් කී මනී එකක් ගන්න ඕනෙ
    oka Tax base eka tawa wedi kara ganna balagena gahapu gemak. 😅😅
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,164
    3,235
    113
    43
    Wakanda
    මට තේරෙන විදියට - මේකෙන් වෙන්නෙ ඇග්‍රීමන්ට් (බදු ඔප්පුව) එක රෙජිස්ටර් කරන්න ඕන බදු ගෙවලා - එතනදි අපිට නීතියෙන් අයිතිය තියනවා ගෙව්වෙ නැත්තං නීත්‍යානුකූලව අයින් කරන්න - අනිත් අතට ඕවට නඩු කියන්නත් බලාගෙන ලක්ෂ 5කවත් කී මනී එකක් ගන්න ඕනෙ
    අර උඩ ත්රේඩ් දාපු පොන්නයො දෙන්න කියනව වගේ දෙයක් නෙවෙයිනෙ ඒකියන්නෙ
    @tharakaf තප්පුලන්න කලින් හොයල බලල ඉදපන් ඉන්සෙට් වේශිගෙපූතෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113
    අර උඩ ත්රේඩ් දාපු පොන්නයො දෙන්න කියනව වගේ දෙයක් නෙවෙයිනෙ ඒකියන්නෙ
    @tharakaf තප්පුලන්න කලින් හොයල බලල ඉදපන් ඉන්සෙට් වේශිගෙපූතෝ
    අම්ම මතක් කරලා අතේ පාර ගහලා මුල්ලකව වෙලා හිටපන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් පුක දෙන්නෙ නැතුව 🤭 🤭

    මට තේරෙන විදියට - මේකෙන් වෙන්නෙ ඇග්‍රීමන්ට් (බදු ඔප්පුව) එක රෙජිස්ටර් කරන්න ඕන බදු ගෙවලා - එතනදි අපිට නීතියෙන් අයිතිය තියනවා ගෙව්වෙ නැත්තං නීත්‍යානුකූලව අයින් කරන්න - අනිත් අතට ඕවට නඩු කියන්නත් බලාගෙන ලක්ෂ 5කවත් කී මනී එකක් ගන්න ඕනෙ
    බදු ඔප්පු කොහොමත් register කරනවා. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ කවුරුහරි එකෙක් rent එක නොගෙවා හිටියොත් ගිහින් නඩු දාන්න ඕනා. ඊටපස්සෙ නඩුවට rent එකට වඩා වියදම් වෙනවා. අන්තිමට වෙන්නෙ මිනිහෙක්ට රෙන්ට් එකට ගෙයක්වත් ගන්න බැරි වෙන එක. ගොඩක් උන් rent එකට යන්නෙ පිට පලාත්වලට, එහෙම උනාම ඉතින් ඌව ශුවර් නෑ වගේ දැනුනොත් ලොවෙත් කුලියට දෙන්නෙ නෑ කවුරුත්, හරියට ලෝන් ගහන්න payslip බලනවා වගේ තියෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269
    113
    බදු ඔප්පු කොහොමත් register කරනවා. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ කවුරුහරි එකෙක් rent එක නොගෙවා හිටියොත් ගිහින් නඩු දාන්න ඕනා. ඊටපස්සෙ නඩුවට rent එකට වඩා වියදම් වෙනවා. අන්තිමට වෙන්නෙ මිනිහෙක්ට රෙන්ට් එකට ගෙයක්වත් ගන්න බැරි වෙන එක. ගොඩක් උන් rent එකට යන්නෙ පිට පලාත්වලට, එහෙම උනාම ඉතින් ඌව ශුවර් නෑ වගේ දැනුනොත් ලොවෙත් කුලියට දෙන්නෙ නෑ කවුරුත්, හරියට ලෝන් ගහන්න payslip බලනවා වගේ තියෙයි.
    ඔය දේවල් සෙට්ල් වෙන්නෙ ලොකු කීමනී එකක් දෙන්න වෙලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113
    ඔය දේවල් සෙට්ල් වෙන්නෙ ලොකු කීමනී එකක් දෙන්න වෙලා
    ඉතින් හිතනපන්කො එහෙම කී මනි දෙන්න පුලුවන් කාටද කියලා. ලඟදි EPF එකේ 30% ගන්න ගිය වෙලාවේ ලක්ශ 1 2 ගන්න මිනිස්සු කන කට්ට දැක්කාම එපා උනා. මිනිස්සු අතේ සල්ලි නෑ බන් ඔය හුත්තවල් වලට. අනික ඔය ලොකු ප්‍රශ්න තිබ්බ area එකක්ද? වැඩකට නැති හුත්තවල් වෙනස් කරන්න ගිහින් නිකන් නානව
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269
    113
    ඉතින් හිතනපන්කො එහෙම කී මනි දෙන්න පුලුවන් කාටද කියලා. ලඟදි EPF එකේ 30% ගන්න ගිය වෙලාවේ ලක්ශ 1 2 ගන්න මිනිස්සු කන කට්ට දැක්කාම එපා උනා. මිනිස්සු අතේ සල්ලි නෑ බන් ඔය හුත්තවල් වලට. අනික ඔය ලොකු ප්‍රශ්න තිබ්බ area එකක්ද? වැඩකට නැති හුත්තවල් වෙනස් කරන්න ගිහින් නිකන් නානව
    අනිව ! ගෙයක් තිබිල තව ගෙයක් ලෝන් දාල හදල පොඩි ඉන්කම් එකක් සෙට් කරගෙන හිටපු මධ්‍යම පන්තියට තමා කෙල වෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113
    Naduwak danne nathuwa evict karanna ba kiyana eka witahrai dakke
    නඩු දාන්න ඕනා, නඩු දාන්න register කරපු බදු ඔප්පුවක් ඕනා, ඒක කරනවානම් අනිවා stamp duty/WHTත් ගෙවන්න ඕනා. දැන් ආපස්සට හිතපන්කො ආතල් එක
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,922
    113
    ප*යාගල
    sorry.com
    නඩු දාන්න ඕනා, නඩු දාන්න register කරපු බදු ඔප්පුවක් ඕනා, ඒක කරනවානම් අනිවා stamp duty/WHTත් ගෙවන්න ඕනා. දැන් ආපස්සට හිතපන්කො ආතල් එක
    Lankawen yanna hithila nadda bn?
    Quality of life enna enna adu wenwane. Dn nm kisima deyak katta kanne nathuwa kraganna bri seen eekak thiyenne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113
    Lankawen yanna hithila nadda bn?
    Quality of life enna enna adu wenwane. Dn nm kisima deyak katta kanne nathuwa kraganna bri seen eekak thiyenne
    සමහර උන්ට බන් "රට යන එක" තාම උන්ට පේන්න ආස එකම උත්තරේ. ඕක හැමෝටම හරියන්නෙ නෑ බන්. නිකන් හිතපන්කො උඹ දැන් ඉන්න තත්වෙයි ගිහින් යන්න හදන තත්වෙයි අතර වෙනස මොකක්ද, උඹට තියෙන රිස්ක් මොනාද? කොච්චර හොඳට adapt වෙන්න පුලුවන්ද කියන දේවල්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ලංකාවේ ඉන්නවාට වඩා රට යන එක දැ‍‍ං හොද නෑ.

    රට යන්නත් මාර අමාරුයි .

    මම දන්නවා එලකිරි එකේ කියන දේවල් 90% ඇත්ත නම් දෙසැම්බර් වෙනකොට තාරක ලංකාවෙන් යන්න උත්සහ කරනවා.