දැන් නාමල් අ‍ැත්තටම කොමිස් කෝටි 10 ක් අරගෙන නැද්ද.? 🤔

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    මම දන්නෑ දේශපාලකයො ගැන. රජයේ සේවකයන්ට නන් තමන්ගෙ රාජකාරියට අදාල කිසිම කෙනෙක්ගෙන් තෑග්ගක්වත් ගන්න බෑ රුපියලක්වත්. ඒවා ඔක්කොම අල්ලස් විදිහට සලකන්නෙ.
    නාමල්ට මොන රාජකාරිද?

    ඉස්සෙල්ලා ඔප්පු කරන්න වෙයි සල්ලි දුන්නා සහ ගත්තා කියලා. ඊට පස්සේ තමා ඔප්පු කරන්න වෙන්නේ පගාවක් කියලා. ඔය සල්ලි නාමල්ගේ නමටම හරි නාමල් හදාපු බෑන්ක් එකවුන්ට් එකකට හරි ගිහින් නැත්තන් පට්ට අමාරුයි ඔප්පු කර ගන්න. නැත්තන් අතට සල්ලි දුන්නා කිව්වොත් ඉතින් වීඩියෝ සාක්ශි එහෙම ඕනේ වෙනවා. ඒත් ඉතින් ඔය චිත්‍රපටි වල පෙන්නනවා වගේ බ්‍රීෆ් කේස් එකක් දීලා යන වීඩියෝ එකකින් ඔප්පු කරන්න බෑ. සල්ලිම තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: samindi

    shenat

    Well-known member
  • May 13, 2007
    59,201
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල් කියන බංකොළොත්, මූසල පාහර බල්ලා නෑමොලයගෙ හොරා කාපු සල්ලි වලට කෑදරකමේ ඌ ගැන කටින් වචනයක් එළියට දාන්න මැලි උන හැටි 👇🏻

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,468
    1,681
    113
    Oceania
    නාමල්ට මොන රාජකාරිද?

    ඉස්සෙල්ලා ඔප්පු කරන්න වෙයි සල්ලි දුන්නා සහ ගත්තා කියලා. ඊට පස්සේ තමා ඔප්පු කරන්න වෙන්නේ පගාවක් කියලා. ඔය සල්ලි නාමල්ගේ නමටම හරි නාමල් හදාපු බෑන්ක් එකවුන්ට් එකකට හරි ගිහින් නැත්තන් පට්ට අමාරුයි ඔප්පු කර ගන්න. නැත්තන් අතට සල්ලි දුන්නා කිව්වොත් ඉතින් වීඩියෝ සාක්ශි එහෙම ඕනේ වෙනවා. ඒත් ඉතින් ඔය චිත්‍රපටි වල පෙන්නනවා වගේ බ්‍රීෆ් කේස් එකක් දීලා යන වීඩියෝ එකකින් ඔප්පු කරන්න බෑ. සල්ලිම තියෙන්න ඕනේ.
    අපි අහන්න අකමැති උනත් මූ කියන එක හරි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,540
    5,601
    113
    මෙච්චර කරලත් 12 මීටිම කරොත් වෙනදේ පිටරට NPP විනිශ්චයකරුගේ මුවින්😲

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,432
    6,595
    113
    නාමල්ට මොන රාජකාරිද?

    ඉස්සෙල්ලා ඔප්පු කරන්න වෙයි සල්ලි දුන්නා සහ ගත්තා කියලා. ඊට පස්සේ තමා ඔප්පු කරන්න වෙන්නේ පගාවක් කියලා. ඔය සල්ලි නාමල්ගේ නමටම හරි නාමල් හදාපු බෑන්ක් එකවුන්ට් එකකට හරි ගිහින් නැත්තන් පට්ට අමාරුයි ඔප්පු කර ගන්න. නැත්තන් අතට සල්ලි දුන්නා කිව්වොත් ඉතින් වීඩියෝ සාක්ශි එහෙම ඕනේ වෙනවා. ඒත් ඉතින් ඔය චිත්‍රපටි වල පෙන්නනවා වගේ බ්‍රීෆ් කේස් එකක් දීලා යන වීඩියෝ එකකින් ඔප්පු කරන්න බෑ. සල්ලිම තියෙන්න ඕනේ.
    මෙහෙම කෙස් එකක් මට උනා. මම එකෙක්ට සල්ලි වගෙයක් දීල පස්සේ දුන්නේ නැති හින්දා මම පොලිසි ගිහින් අන්තිමට උසාවි ගියා. ඒ උනාට ඌගේ අතට දුන්න එක ඔප්පු කරගන්න බැරි උනා. මම withdraw කරපු එක තිබ්බට ඌ ගත්තා කියලා තිබ්බේ නෑ සාක්ෂියක්. එක ඔප්පු කරන්න පුළුවන් උනේ. ඌට යවපු වට්ස්ඇප් මැසේජස් වලින් ඌ සල්ලි ලැබුනා කියලා reply කරා. නැත්තම් ඌ පිළිගත්තේ නෑ.

    හැබැයි මුන් ඕවා හොදට ප්ලැන් කරලා කරලා ඇති කොහෙන් හරි මාට්ටු නොවෙන්න. සුනාමි සල්ලි හොරා කාලා ආතල් එකේ ඉන්න එකේ. රාජපක්ෂලාට හොරකම කියල එක අමුතුවෙන් උගන්වන්න දෙයක් නෑ නේ.

    මුන් ඕකෙන් නිදහස් වුනොත් එහෙම අපි හොරකම් කරා කිව්වා කෝ ඔප්පු කරා ද කිය කියා 2029 දී වැලලෙයි

    මෙතන මු සල්ලි ගත්ත කියලා පිලි අරන් නෑ.තර්කයක් ගොඩනගන්න උපකල්පනයක් විතරයි.

    "දුන්නා කියමු" යන වචන පටන් ගන්නේ"ඩොලර් ලක්ෂ අටක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට දුන්නා කියමු" කියලයි. නිතිය අනුව අදහස් වන්නේ "එසේ මුදල් දුන්නා යැයි අපි තර්කයට උපකල්පනය කළත්" යන්නයි.

    මෙය නීතියේදී සහ විවාද වලදී බහුලව භාවිතා වන විදිහක්. එනම්, "චෝදනාව සත්‍ය යැයි උපකල්පනය කළත්, එයින් නීතිමය වරදක් සිදු නොවේ" යන්න පෙන්වා විතරයි.

    මේකෙන් ඌ වැරදිකරු කරන්න බෑ. උසාවියට ඕන සාක්ෂි බන්. සාක්ෂි කියන්නේ කටවචනයෙන් නෙවේ. එක්කෝ ලේකන මත සාක්ෂි නැත්තම් වීඩියෝ සාක්ෂි නැත්තම් හඩපට.

    ඊට පස්සේ උසාවියෙන් ඕවා යවනවා edit ද බලන්න එතෙනදි මේවා edit නෙවේ කියල ඔප්පු උනොත් විතරයි එක සාක්ෂියක් ලෙස පිලි ගන්නේ
    ------ Post added on Sep 6, 2026 at 7:59 AM
     
    හැන්ද තියෙන්නෙ ආන්ඩුව අතේ.2029 චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි වෙන්න ඕනතරම් කේස් ඇද්දැකි ඩේලි උසාවි-අල්ල්ස්-රිමාන්ඩ් අතර රස්තියාදි වෙවී ඉන්න.බලේ හිටපු නිසා පොහොට්ටු වෙ ඕනම ආසන මට්ටමේ එකෙක් මේවට මාට්ටු වෙන්න කේස් ඇති.එතකොට ටොප් මිඩ්ල් සහ ලොවර් ලෙවෙල් ඔක්කොම ඔටෝ බ්ලොක් වෙනව පොහොට්ටුවෙ. මේක බැලූ බැල්මට පේනවා. 22ට එන තීන්දුව අනුව විධායකය තව ප්‍රායෝගිකව බලවත් වෙන්න ඉඩත් තියෙනවා
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,432
    6,595
    113
    හැන්ද තියෙන්නෙ ආන්ඩුව අතේ.2029 චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි වෙන්න ඕනතරම් කේස් ඇද්දැකි ඩේලි උසාවි-අල්ල්ස්-රිමාන්ඩ් අතර රස්තියාදි වෙවී ඉන්න.බලේ හිටපු නිසා පොහොට්ටු වෙ ඕනම ආසන මට්ටමේ එකෙක් මේවට මාට්ටු වෙන්න කේස් ඇති.එතකොට ටොප් මිඩ්ල් සහ ලොවර් ලෙවෙල් ඔක්කොම ඔටෝ බ්ලොක් වෙනව පොහොට්ටුවෙ. මේක බැලූ බැල්මට පේනවා
    2029 වෙනකම් ඇද්දත් බන් ඔච්චර කාලයක් ඕක ඇද්දොත් මිනිස්සුන්ට ඕක ඇත්තද බොරු ද කියලා තේරුම් ගන්න පුළුවන් නේ? උන් කියයි කෝ ඔප්පු කරා ද තාම ඔප්පු කරනවද අරක ද මේක කියලා නටයි.

    මේකට නාමල් වැරදිකාරය කරන්න ගොඩක් අමාරුයි පෙන විදිහට. මේකෙන් මිනිහා බේරුනොත් ආණ්ඩුවට තමා ආවාසිය වෙන්නේ.

    මහී 2005-2015 පඩියෙන් calli අරන් තිබ්බෙ නැහැ, ඔක්කොම බැංකුවේ තිබ්බේ. 2021ද කොහෙද මෝඩ යකා විද්දෙ ඒ සල්ලි තිබ්බ අකවුන්ට් එකට. ඒ කියන්නෙ ඌ ඒ කාලේ වියදම් කරලා තියෙන්නෙ වෙන කොහෙන් හරි ආපු සල්ලි 😏🤑🤑

    https://lankatruth.com/en/?p=16897

    colmahinada-udith165241070-7451991-19082018-FBB-CMY-1.jpg
    හොද පොයින්ට් තියෙනවා බන් අල්ලන්න. ඒවා උනත් අල්ලන්නේ නෑ කිසි එකේක් ඔන්න ඕකයි ප්‍රශ්නේ.
    ------ Post added on Sep 6, 2026 at 8:20 AM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,540
    5,601
    113
    2029 වෙනකම් ඇද්දත් බන් ඔච්චර කාලයක් ඕක ඇද්දොත් මිනිස්සුන්ට ඕක ඇත්තද බොරු ද කියලා තේරුම් ගන්න පුළුවන් නේ? උන් කියයි කෝ ඔප්පු කරා ද තාම ඔප්පු කරනවද අරක ද මේක කියලා නටයි.

    මේකට නාමල් වැරදිකාරය කරන්න ගොඩක් අමාරුයි පෙන විදිහට. මේකෙන් මිනිහා බේරුනොත් ආණ්ඩුවට තමා ආවාසිය වෙන්නේ.

    හොද පොයින්ට් තියෙනවා බන් අල්ලන්න. ඒවා උනත් අල්ලන්නේ නෑ කිසි එකේක් ඔන්න ඕකයි ප්‍රශ්නේ.
    ------ Post added on Sep 6, 2026 at 8:20 AM
    සජබ යුන්පි කොහොමත් කන්ට්‍රොල් 2029 .නමුත් පොහොට්ටුවෙන් එන අපේක්ශකයා දුර්වලයෙක් හෝ බ්ලොcක් කිරීම අඩුම වශයෙන් කරන්න ටාගට් කරනව ඇති.ඒ කියන්නෙ 2029ඉතුරු වෙලා ඉන්නෙ එක ප්‍රබල පාටි එකක්නම් ආන්ඩුවෙ ටාගට් හරි.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,484
    1,982
    113
    colombo
    ඉස්සර රාජපක්ෂලා හිටිය විදිහ එක්ක බලද්දී උන්ට මෙච්චර සල්ලි කොහෙන්ද බන්. මහින්දගේ නාමල්ගේ අවුරුදු ගානක පඩිය පෙන්ෂන් එක එකතුකාරම ඔච්චර එන්නේ නෑ නේ. යුද්දේ යුද්දේ කියා කියා බල්ලෝ ඕක තමා කරේ
    ඕකට උත්තරේ ලාල්කාන්ත බොසා දුන්නා ලඟකදී... ඒකා කියන එව්වා විශ්වාස කරන එකෙක්ට නම් ඕක අවුලක් වෙන එකක් නෑ...

    උඹ මොකද හිතන්නෙ ලාල් කියන්නෙ ඇත්තද ? බොරුද ?
    අනුරාධපුරේ අක්කර ගාණක් තියාගෙන එව්ව විකුණලා සැපට ඉන්න පූවන් කම තියෙද්දි සන්නගෙ පොතඑළිදක්වන එකට ඇවිත් ඇරලා තියෙන්නෙ තඩි නයෙක්ද ???

    මෙන්න මේ වගේ ලෙවල් එකේ ඩෝබි මෙහෙම නම් අනික් ඩෝබිලා තෙත් කරගෙන නෙමෙයි දැන් ඇත්තෙ ..

    මුන්ගෙ වැඩසටහනක් තිබුණා වත්කම් හෙළිකරන්න බැරි කරපු සිජ්න් එක අනුර හොරෙන්ම සම්මත කරගත්ත එකගැන.. ඒක බැලුවහම තේරෙනවා මුන් ඒ වගේ බරපතල එව්වා සිල්ලරට අරන් මිනිස්ස්‍යන්ට අමතක කරන සීන් ඒඑ ඉන්නෙ කීයලා... ඕක මහින්ද කරා නම් බලන්න තිබුණා සතියක් එක්කො මාසයක් ඒ ගැන කතා කරනව. දැන් මීක් නෑ...
    ------ Post added on Sep 6, 2026 at 8:55 AM
     
    • Like
    Reactions: sameera103

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,484
    1,982
    113
    colombo
    අරගෙන. හැබැයි එ‍්ක වැරදි නෑ කියලයි දැන් තර්ක කරන්නෙ.
    නෑ.. වැරදී. Carlton එකට රගර වලටඩොනේශන් එක දීපු කාල පරාසයයි. KRISH බිල්ඩින් එකේ ගනුදෙනුවයි දෙකක්.. අනික, නාමල් ඒඩොනේඅහන් එක පුද්ගලික පරිහරණයට අරන් කියල ඔප්පු කරලා නැ.. ඒකනෙ මේ තව තෙපරබබ ඉන්නෙ චෝදනා පත්‍රයක් වත් ඉදිරිපත් නොකර
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,557
    4,021
    113
    colombo
    ඉස්සර රාජපක්ෂලා හිටිය විදිහ එක්ක බලද්දී උන්ට මෙච්චර සල්ලි කොහෙන්ද බන්. මහින්දගේ නාමල්ගේ අවුරුදු ගානක පඩිය පෙන්ෂන් එක එකතුකාරම ඔච්චර එන්නේ නෑ නේ. යුද්දේ යුද්දේ කියා කියා බල්ලෝ ඕක තමා කරේ
    දැන් ලාල් කන්තලා වසන්තා ලා. ජේපි සහෝදරයෝ කරනවා වගේ තමයි.

    හොරු අල්ලනවා කිය කිය.

    වුන් හොරකම් කරනවා. 😂😂 වහල්ලු සුද්ද කරනවා
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    ගත්තද නැද්ද කියන එකට වඩා, ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවද කියන එක තමයි වැදගත්. සාක්ෂි නැතුව කතා විතරක් ගියොත් කාටවත් වැඩක් වෙන්නේ නෑ.
     
    Similar threads