ටෙලිකොම් FIx ලයින් Number එකට Whatsapp

kingxp

Well-known member
  • May 20, 2009
    313
    485
    63
    kandy
    ටෙලිකොම් නම්බර් එකට Whatsapp එකවුන්ට් එකක් හදාගන්න විදිහක් තියනවාද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,225
    16,020
    113
    35
    Spain
    පුළුවන් බන්, මොබිටෙල් එකෙන් ටෙලිකොම් අංකයට සිම් එකක් දෙනවා. එක අරන් වට්සැප් හදාගනින්.
     
    • Like
    Reactions: imback2008

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    පුළුවන් බන්, මොබිටෙල් එකෙන් ටෙලිකොම් අංකයට සිම් එකක් දෙනවා. එක අරන් වට්සැප් හදාගනින්.


    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැනට Fibre තියෙනවනම් පුලුවන්ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,225
    16,020
    113
    35
    Spain
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැනට Fibre තියෙනවනම් පුලුවන්ද?
    මන් හිතන්නේ ඕනෑම ටෙලිකොම් අංකයකට දෙනවා. මන් බිල් ගෙවන්න ගියාම පෝස්ටර් එකක් දැක්ක උන්ගේ රීජනල් ඔෆීස් එකේ. ගිහින් අහල බලන්න.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,353
    7,037
    113
    eeye uber eats eka denna apu rider ge mobile no. eka 011....... ekak. ehema hadanna puluvanda
    ඉස්සර ආපු CDMA ෆෝන් වලට තිබුනෙත් 011 වගේ ලෝකඩ් කෝඩ් එක තියන නම්බර්නේ
    ඒවට SMS එනවා
    ඒවයෙන් හදන්නත් පුලුවන් නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,654
    26,021
    113
    e rider ge number eke neme ban. uber app eken u call eka ganne. ethkota uber hotline number ekakin call eka enne
    දුපතේ IT සාක්‍ෂාරාතාව ගැන හොඳ උදාහරණ ක්‌ නේද මචන්
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,216
    725
    113
    Earth
    ඉස්සර ආපු CDMA ෆෝන් වලට තිබුනෙත් 011 වගේ ලෝකඩ් කෝඩ් එක තියන නම්බර්නේ
    ඒවට SMS එනවා
    ඒවයෙන් හදන්නත් පුලුවන් නේ
    Upgrade karana eke wasiyak thiyenawa da machan. Apita ethnkota free ewa use Karanna puluwan da money denne nathiwa