වෙලාවක් නෑ මචං..උබත් සෙට් වෙයන්
වෙලාවක් නෑ මචං..උබත් සෙට් වෙයන්
ඔයා සිරාවට සුපිරි පොරක් අයියෙ. ඇවිල්ල අලුත් ත්‍රෙඩ් එකකින් විස්තරේ දිග අරින්න.පසන්ලගෙ ගෙදර ආවා මම උදේ 11 වගේ වෙද්දි.
විස්තර රෑ හරි, හෙට උදේ හරි දෙන්නම්. තාම එහෙ ඉන්නෙ.
අපිට ඔක්තෝබර් අග, නොනොවැම්බර් මුල වැඩ ටිකක් තියෙනවා කරන්න
හරි මචන්.ඔයා සිරාවට සුපිරි පොරක් අයියෙ. ඇවිල්ල අලුත් ත්‍රෙඩ් එකකින් විස්තරේ දිග අරින්න.
උඹ හොඳ කොල්ලෙක් බන්, අනුන් වෙනුවෙන් මහන්සි වෙන්න හිතෙන්නේ හොඳ මිනිස්සුන්ට. එහෙම අයට වරදින්නේ නෑ කවදාවත්.හරි මචන්.
මම රෑ හරි විස්තරේ කියන්නම්.
පසන් කිරියේ හැමෝවම මතක් කරා. එයාට රිප්ලයි කරන්න පෙන්නේ නැහැ මචන්.
අපි කොල්ලව ගොඩ දාමු. අනිවා.
590KM අද දවසට
හොද ගණන් කොල්ලනේ
Pin machan...මචන්ලා මම මේ නුලේම විස්තරේ කියනවා. හේතුව නුල් ගොඩක් දැම්මොත් ඒ කොල්ලගේ ප්රිවැසි එකට හොද නැහැ මම හිතන්නේ.
පසන්ව මම හම්බෙන්න ගියා ගියේ.
මාතර තමයි ගෙවල් තියෙන්නේ. රාහුල හන්දියෙන් හරි, නුපේ හන්දියෙන් බැහැලා යන්න ඕන.
පසන් ඉන්නේ අම්මා, තාත්තා එක්ක.
අයියා සහ අක්කා බැදලා වෙනම ඉන්නේ. අයියා රට ඉන්නේ. අම්මල විශ්‍රාමිකයි. ඒ පසන්ගේ පවුලේ විස්තර. වයස 37යි.
පසන් කොලබ, එක්ට්‍ර්නල් එක කරලා AG ඔෆිස්, සුරාබදු එකේ වැඩකරලා දැනට තොරතුරු තාක්ෂණික ගුරුවරයෙක් විදියට රජයේ රැකියාවක් කරනවා.
පසන්ගේ වම ඇහැ පොඩි කාලේ ඉදන් පෙන්නේ නැහැ. නමුත් අනිත් ඇහැ 70% වගේ පෙනිලා තියෙනවා වගේම පසන් එයාගේ වැඩටික කරගෙන තියෙනවා 2024 වගේ වෙනකන් ශේප් එකේ. නමුත් ඒ ඇහෙත් ගැටලුව ඇවිත් නිසා තමයි මෙහෙ උත්තරයක් නැති නිසා ඉන්දියාවෙන් වැඩේ කරගන්න ගිහින් තියෙන්නේ
පසන්ගේ පෙනෙන ඇහැ ටිකක් පොඩි. හරියට චීන කට්ටියගේ වගේ. ඉතින් එක රිකවර් කරන්න තමයි මේ වැඩේ කරන්න යන්නේ. දැනට දෙපාරක් ඉන්දියාවේ ගිහින් පෙන්නලා තමයි බෙහෙත් ගන්නේ. ලංකාවේ වැඩේ වෙන්නේ නැහැ. අමතක කරන්න එක.
හරි වැඩේට බහිමු,
දැනට පසන්ගේ වියදම් ශේප්. අපිට ලොකුවට අත දාන්න දෙයක් නැහැ. හැබැයි ඔක්තෝම්බර් හරි නොවැම්බර් හරි පසන් ඇහේ ප්‍රේසර් එක බලලා ආයේ ඉන්දියාවේ යනවා. එකට වියදම් ටික එයාගේ යාලුවෝ ටිකක් බලනවා.
එතනින් තමයි කතාව පටන්ගන්නේ. පසන් ඔක්තෝම්බර් අග මෙහෙන් ඇහේ ප්‍රෙෂර් එක බලලා ඉන්දියාවට ගිහින්, ඔපෙරෂන් එකට දිනයක් දාගන්නවා.
එතනින් අපි ඇතුලට එනවා,
පසන් ඉන්දියාවේ හොස්පිටල් එකේ ඔපෙරේෂන් එකට දෙන කෝටේෂන් එක ඊලග සතියේ මට එවනවා. මම ඒක නුලට දානවා අදාළ ලියකියවලි එක්ක. රුපියල් වලින් ලක්ෂ 5.5 හරි 6 වගේ ගානක් යන්නේ. අපි කිරිය විදියට එක හදලා දෙනවා. එතන තමයි අපි ටච් කරන්නේ. ඔපෙරෂන් එකේ වියදම කිරියේ කොල්ලෝ ටික බාරගන්නේ. අපි දිනය ස්ථිර උනාම සල්ලි පසන්ට ගිහින් දෙනවා. ගිහින් දෙන්නේ හොදේ. එදාට මාත් එක්ක තව දෙන්නෙක්වත් යන්නම ඕන.
හරි, දැන් කතාව පැහැදිලි නේ. පසන්ගේ වැඩේ ගැනවත්, පසන් ගැනවත් බාබර තුඩක සැකයක් තියාගන්න එපා. අපිට එහෙම දෙයක් උනොත් වෙන්නේ මොකක්ද කියලා හිතෙන එකක් දුකක්.
මචන් පසන්ට පෙන්නේ චායාවක් විතරයි මචන්. අපි මේ කරන්නේ කොල්ලෝ ටිකක් විදියට පට්ට හොද වැඩක්.
මම මේ වැඩේ වගවීම සහ වගකීම ශාක්ෂි ඇතුව බාරගත්තා වගේම, අදාළ වෙලාවේදී ශාක්ෂි සහිතව හැම රුපියලම අදාළ විදියට ගිණුම් ගතුව නුලක් දාල ඉවරකරනවා. අපි ලක්ෂ 6ක් හදන්න ඕන ඔක්තෝම්බර් අග වෙද්දී. හදලා, හරි වෙලාවේදී පසන්ට ගිහින් බාරදෙනවා.
මම දුවන වැඩටික බලනවා. මට තව එකක් ඕන පොඩි වැඩකට.
පසන්ට පෙන්නේ නැති නිසා, හොස්පිටල් එකට ඉ මේල්, රිපෝර්ට් යවන්න එකෙක් ඕන කියලා කියුවා. ඉතින් ෆ්‍රී ටයිම් එකක් තියෙන එකක් ඉස්සරහ එන්න ඕන අත උස්සලා. තියෙන්නේ පොඩි මේල් එකක් වගේ යවන්න විතරයි. ගහන්න ඕන දේ පසන් කියයි.
කතාව සරලයි, අපි මේ වෙලාවේ ඉන්නම ඕන පොර එක්ක. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ගිහින් බලලා එන්න. මට PM එකක් දැම්මම, මම නොම්මර, ලොකේෂන් එවන්නම්.
තුති : මේකට නුල දාපු @Yudewwa වගේම රුපියලේ ඉදන් සම්මාදම් උන, සල්ලි දැම්මේ නැති උනත් නුලේ හිටපු ඔක්කොටම තුති. ඇහැටවත් දැකලා නැති පසන්ව, මාව විශ්වාස කරලා මේ කරන දේට උබලට පින්. එක රුපියලක් වැරදි විදියට යන්න දෙන්නේ නැහැ. ඒ මගේ සහතිකේ.
සල්ලි දුන්න, නුලේ හිටපු, අපිව උස්සාලා තියපු, දිරි ගන්නපු ඔක්කොටම කියන්නේ තුති. සල්ලි වගේම තමයි, වචන, ගට, බම්ප් එක තමයි මනුස්සකම. ඕනෑම දෙකට මට කතාකරන්න. මම ඕනෑම කෙනෙක්ට මගේ නොම්මරේ දාන්නම්.
"දෙන තරමට ලැබෙන බව දන්නා මිනිස්සු"
පසු ලිවිම : අනේ ඉතින් මම බස් එකෙන් බහිනකොට කිරියේ කොල්ලෝ දෙන්නෙක් මට සල්ලි දාලා තිබ්බ අඩියක් ගහන්න කියලා. ඉතින් අඩියක් ගහලම තමයි ගෙදර ආවේ. අන්න කොල්ලෝ @Solo Rider & D-MAD
මචන්ලා මම මේ නුලේම විස්තරේ කියනවා. හේතුව නුල් ගොඩක් දැම්මොත් ඒ කොල්ලගේ ප්රිවැසි එකට හොද නැහැ මම හිතන්නේ.

බොහොම ස්ටුතියේ වෝල්ටර් බොස් අයියේ. ඔයාගේ වටිනා කාලය මේ වගේ දෙකට යෝඋමු කරපු එක ලොකු පිනක්. අපි කොහොම හරි හදමු. තව ඉන්නව දෙන්න අය. මම නම් හිතන්නේ හයකට වඩා හදා ගන්න පුළුවන් වේවි.මචන්ලා මම මේ නුලේම විස්තරේ කියනවා. හේතුව නුල් ගොඩක් දැම්මොත් ඒ කොල්ලගේ ප්රිවැසි එකට හොද නැහැ මම හිතන්නේ.

ඔයාට මේක වෙන නුලක දාන්න තිබ්බේ. එක උගේ ප්‍රයිවසි එකට හානි වෙන්නේ නෑ. උ මට එදා කිව්ව විදියට උ කැමතියි උගේ දැන් විස්තර මේකේ අයට දැන ගන්න ලැබෙනවට. මම මේක උස්සල වෙනම නුලක අරිනව මේක දකින්නේ උන්ට උන්ට බලන්න.මචන්ලා මම මේ නුලේම විස්තරේ කියනවා. හේතුව නුල් ගොඩක් දැම්මොත් ඒ කොල්ලගේ ප්රිවැසි එකට හොද නැහැ මම හිතන්නේ.
මචන් දාමුඔයාට මේක වෙන නුලක දාන්න තිබ්බේ. එක උගේ ප්‍රයිවසි එකට හානි වෙන්නේ නෑ. උ මට එදා කිව්ව විදියට උ කැමතියි උගේ දැන් විස්තර මේකේ අයට දැන ගන්න ලැබෙනවට. මම මේක උස්සල වෙනම නුලක අරිනව මේක දකින්නේ උන්ට උන්ට බලන්න.
@Walter White මෙන්න සුපිරි අදහසක්. හැබැයි spamchek ගෙන් මේ ගැන අහන්න වෙනවා. එළකිරි TShirt එකක් නම් අනිවා ගන්නවා. මතකද ඉස්සර මේකෙන්ම ගැහුවා. කරමු මේකත් අවසර අරගෙන.මම ටිශර්ට් සබ්ලිමෙශන් ප්‍රින්ට් කරන්නෙ, මගෙ ගානෙ ටිශර්ට් ටිකක් මහලා දෙන්නම් කිරියෙ ලොගො එක ගහලා. එක සෙල් කරලා එන ගානත් මී වැඩෙට දෙන්න. ගෙදර පොඩියට කරන්නෙ මමත්. රවුම් කර ටිශර්ට් 10 ක් වගෙ දෙන්න පුලුවන්. වැඩෙට කැමතිනම් රිපල්යි එකක් දෙන මචන්ලා. සල්ලි දාන්න අමාරු රොලක් රොලක් ගහගෙන යන ගමන් නිසා.
අම්මෝ අන්තිම ටික දැන් දැක්කේ. මේ DMAD කාරයව කොහොමද සෙට් උනේ. තවම ඉන්නවද මේකේ උ.. ඉස්සර හොද කකුලක් නේ එළකිරි එකේ.@Solo Rider & D-MAD
නෑ බන්, ඒ මම නෙවෙයි. D_MARD කියන්නේ කවුද කියල දන්නේ නැහැ.