මෙක රෙකමඩ් උන අය ඉන්නවද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,121
    1
    9,002
    113
    -~උලක් උඩ-~
    oka mata nitharama recommend venava. Oya YT founder. Bangladeshi roots thiyana ekek
    මුන් ඒකෙන් තවම සල්ලි හම්බ කරනවා එක එක්කෙනාට රෙකමෙන්ඩ් කරලා. මේක නම් අල්ගොරිත්ම් එකට පිටින් බම්ප් කරනවා ඇති :P
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,632
    6,584
    113
    Old videos godak me dawas vala recommend venava
    ඔව් බන්. පට්ට විවුස් තියෙන්නේ හද්ද පරණ ඒව එකපාරට රෙකමඩ් වෙලා. මේවගේ ඒවා ලෝකේ වටේම අයට රෙකමන්ඩ් වෙනවා ඇති. එකනේ මෙච්චර විවුස් එන්නේ.
    තාම නෑ..
    ජරාව බලන උන්ට මේවා රෙකමඩ් වෙන්නේ නෑ
     

    albuz

    Active member
  • Aug 21, 2024
    131
    107
    43
    1788709868347.png
     
    • Love
    Reactions: Yudewwa