අවුරුදු 20කට පස්සෙ මෙ විඩියො එක ලගදි රෙකමන්ඩ් උනාද උබලට YouTube එකෙන්
මොන හේතුවක් මත හරි මට මේක රෙකමන්ඩ් උනා. දැන් අවුරුද්දකට විතර කලින්මේ. ක නේද පරනම වීඩියෝව?
මුන් ඒකෙන් තවම සල්ලි හම්බ කරනවා එක එක්කෙනාට රෙකමෙන්ඩ් කරලා. මේක නම් අල්ගොරිත්ම් එකට පිටින් බම්ප් කරනවා ඇතිoka mata nitharama recommend venava. Oya YT founder. Bangladeshi roots thiyana ekek

ඔව් බන්. පට්ට විවුස් තියෙන්නේ හද්ද පරණ ඒව එකපාරට රෙකමඩ් වෙලා. මේවගේ ඒවා ලෝකේ වටේම අයට රෙකමන්ඩ් වෙනවා ඇති. එකනේ මෙච්චර විවුස් එන්නේ.Old videos godak me dawas vala recommend venava
ජරාව බලන උන්ට මේවා රෙකමඩ් වෙන්නේ නෑතාම නෑ..