පීසාහට් එකේ අලුත් පීසා එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,784
    76,072
    113
    පැස්ටා දාපු එක

    මෙලෝ වැඩක් නෑලු..රිවිව් කරන උන් කියන්නේ

    Piza hut ඉවරයි ලංකාවේ වගේ අඩුකුලේ රටවල ඉදගෙන ගේමක් ගහනවා
    උන්ගෙ පීසානම් මෙලෝ රහක් නෑ. ලඟදි ගත්තා උන්ගෙ රයිස් එකක් (දවල් විතරයි තියෙන්නෙ). යකෝ උන්ගෙ චොප්සි කියන්නෙ නිකන් ගෝවා කෑලි හයිවෙච්ච හොද්දයි, බත් එක වේලිලා කන්නම බෑ. පිට්සා උනත් එච්චරම තමා.

    හැබැයි උන්ගෙ butter chicken pasta එක හොඳයි, චීසි ගාර්ලික් ටෝස්ට් එක හොඳයි. අනිත් ඔක්කොම ගූ හතයි
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,773
    50,122
    113
    සේදවත්ත

    ඕවගෙන් චොප්සි කන්නෙ කවුත අප්පේ 🤣.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,784
    76,072
    113
    ඕවගෙන් චොප්සි කන්නෙ කවුත අප්පේ 🤣.
    උන්ගෙ දවල් තියෙන බත් එකේ එන්නෙ බන්. ගූ ගොඩක් එහෙම්පිටින්ම
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,773
    50,122
    113
    සේදවත්ත
    උන්ගෙ දවල් තියෙන බත් එකේ එන්නෙ බන්. ගූ ගොඩක් එහෙම්පිටින්ම
    ඇයි යන්නේ ඕකට . ඕවා මේ 90 ගන්න වල නස්ට්‍රලොජියා පමණයි . වුඩ් අවන් පීසා හොදට දාන තැන් කොච්චර තියනවද. ෆාස්ට් ගුඩ් සංකල්පය ඉවරයි . අල්ලන් දුවන්නේ mac විතරයි ලෝකේ අනික්වා වැටෙනවා