රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් කරන ලද සේවය අප පක්ෂ භේදයෙන් තොරව අගය කළ යුතුයි.
නිමල් සිරිපාල ද සිල්වා
සභාපති - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ මුඛයට යමින් සිටින මොහොතක එදා එක්සත් ජාතික පක්ෂය නිදහස ගන්න ක්‍රියා කළා සේ සියලු දෙනා එකට එකතුව කටයුතු කළ යුතුයි.
රංජිත් මද්දුම බණ්ඩාර
මහලේකම් - සමගි ජන බලවේගය
අද පවතින ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය පැහැදිලිවම තිබෙන්නේ ජනතාවටයි
මහාචාර්ය ජී. එල්. පීරිස්
කැඳවුම්කරු - ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය