කොත්තමල්ලි හොඳයි!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,675
    16,648
    113
    රටේ ඩොලර් ඉතුරු කරන්නේ අන්න ඵහෙමයි.කොහෙද ඉතිං කලින් බලේ හිටපු උන්ට ඵහෙම මොළයක් තිබ්බේ නෑ නේ..🤡👌
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,297
    14,121
    113
    පෘථිවිය
    කොත්තමල්ලි බීලා
    බතල අලයක් කාල
    බයිසිකලේ ඔෆිස් ගිහිල්ල
    හවසට කසියා වීදුරුවක් බිලා
    රැට කුප්පි ලාම්පුවෙන් පත්තරයක් කියවලා
    උදේට කෝච්චියේ හු වට ඇහැරිලා
    පැදුර උඩ ජිඟි ජිඟි යක් දාල
    කුරක්කන් ගුලියක් උදේට ගිලල
    මරු බන්
    අන්න රටේ ජනාධිපති වරු
    කොටු කමිසක් ඇඳන් අවුරුදු දෙකක් තිස්සේ අනුන්නට බනිනවා බනිනවා
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    331
    1,243
    93
    මේ වගේ උන්ට කොත්තමල්ලිත් වැඩියි, මොකද හම්බ කරන්න අමාරුවක් නෑනේ, රස්සාවක් කරලා නෑනේ ජීවිතෙකට, පිනටනේ කෙලලා තියෙන්නේ.....ඕනේ ලෙඩකට කොත්තමල්ලි පාරක් බීලා පුක ඇද ඇද බුදියන්න පුළුවන් හොඳ වෙනකල්....අනිත් උන්ට එහෙම බෑ, උන් බෙහෙත් බීලා ඉක්මනට සනීපවෙලා වැඩට යන්න ඕනේ! අවුරුදු 30ක් විතර කන්ඩයි රෙන්ඩයි කයි පඩ කියවන්ඩයි විතරක් තිබුන උන්ට තියෙන ප්‍රශ්න තමයි රටේ අනිත් උන්ටත් තියෙන්නේ කියලා මුන් හිතන්නේ!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,931
    9,766
    113



    Bandu-samarasingha--673x445.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,587
    16,803
    113
    35
    Spain
    මූ තාම කියන්නේ විපක්ෂේ ඡන්ද කරපු කාලේ වගේ නේ, කරනවා කරනවා ගගා. එත් කරපු දෙයක් කියුවද? අවුරුදු දෙකක් ගිහින්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,106
    5,120
    113
    මේ කියන විදිහට දුප්පතා බෙහෙතෙ ගන්න වාර ගාන ලිමිට් කරොත් අවුරුද්දක් අන්තිමේ ලෙඩක් ලැදුනොත් පේමන්ට් එකෙ මැරෙන්න නේද වෙන්නෙ සල්ලිකාරයො නවලෝකෙ නවති. 🥲
    අන්තිමට කොත්තමල්ලිත් නෑ..මෙවිව කරන්නෙ IMF කිව්ව කියලද
     
    • Like
    Reactions: Deleted and KDH

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,106
    5,120
    113
    @AnuradhaRa කොත්තමල්ලි ලෑස්ති කරගන්න..
    කොත්තමල්ලි බොන්න බැරිනම් මැරියල්ලා, 🤤

    මින්මනත පලාතෙ දොස්තරගෙ රෙකොමදොරුව නැතුව ඉස්පිරිතාලෙට වද්ද ගන්නෑ