රැල්ලට රට යෑම සහ කෙලවිම

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,741
    21,533
    113
    ඒ කියන්නේ පැනලා, ළමයෙක් හදන් ඒ මාර්ගෙන් ඩොකියුමන්ට්ස් ටික හදන් සෙට්ල් වෙනව කියලද? PR ගන්න ආදායම, ලිපිනය බලන්නේ නැද්ද? 🤔
    Yamuda oi??? Kenya idan set wemuda? Mama kohomath Nairobi
     
    • Haha
    Reactions: Bad_horse and SK29

    YakuzaSl

    Junior member
  • Aug 21, 2026
    57
    45
    18
    Belgio
    ඒ කියන්නේ පැනලා, ළමයෙක් හදන් ඒ මාර්ගෙන් ඩොකියුමන්ට්ස් ටික හදන් සෙට්ල් වෙනව කියලද? PR ගන්න ආදායම, ලිපිනය බලන්නේ නැද්ද? 🤔
    නැ බං ජොබක් කො⁣මත් ඔනානෙ පිරිමි කෙනෙට මොකද ගැනි බඩ වුනා කියලා පිරිමියා නිකන් ඉන්නද රජයෙනුත් මාසෙට යුරො 1500 විතර දෙනවා බෙත් වලට සනිපාරකිසක වලට එහෙම මචං මම දන්න දෙ මෙච්චරයි.
     
    • Love
    • Like
    Reactions: wpril5 and NaiRobi

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    ඉන්ටනැසනල් කොන්වසේසන් bump

    anith international kiriyoth endo
    ඇයි අනිත් උන් විතරක් උඹ එතකොට පොලවයටනැසනල් ද
     
    • Haha
    Reactions: SK29

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,403
    30,239
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැ බං ජොබක් කො⁣මත් ඔනානෙ පිරිමි කෙනෙට මොකද ගැනි බඩ වුනා කියලා පිරිමියා නිකන් ඉන්නද රජයෙනුත් මාසෙට යුරො 1500 විතර දෙනවා බෙත් වලට සනිපාරකිසක වලට එහෙම මචං මම දන්න දෙ මෙච්චරයි.
    ඉතාලි නං ගිහිං තියෙනවා ඔච්චර බබා හුකුං කරනව කියලනං අහල නෑ. හම්බෙන ළමයිත් සිරිලාංකික පුරවැසි දන්න විදියට.
     

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    46
    24
    8
    fully aul wela inna welawaka ban thread eka denme...

    okkoma me tike wennema kelawena scene... podi job ekak kara kara hitiya ekenuth yanna kiyanava...

    Summer eka iwarai... Api hithena de nemei wenne ban... kochchara focus karan weda karath
    ලංකාවේ ගේ දොර විකුණන්න එපා. වයස 38 කියන්නේ ආයේ මුල ඉඳන් පටන් ගන්න පරක්කු නෑ. මානසික සැනසීමයි පවුලයි ඊට වඩා වටිනවා. කාල සීමාවක් තියාගෙන ට්‍රයි කරලා, හරිගියේ නැත්නම් ආයේ ලංකාවට වරෙන් එන එක අවුලක් නෙමෙ. හිත හයිය කරගනින්!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,403
    30,239
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ow Den hoo gala lamai hadanava visa nathi eun..

    apita oka aluth unata African peru eun karannema oka thamai,,


    Visa ekak wenuwen thava lamek gena eka maha balu wedak ban
    වැඩේ වෙනවනං ඔන්න ඔහේ හදල දාපං. අතාරින්නේ නැතිව ගේමේ ඉන්න එකයි දිනන්නේ. මෙහේ උන් ඉන්නවා කෙලම වේගෙන එනකොට සල්ලිවලට කාව හරි කසාද බැඳල හරි ගොඩදාගන්න.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,676
    9,022
    113
    ඇයි අනිත් උන් විතරක් උඹ එතකොට පොලවයටනැසනල් ද
    api thama me ashiklantheta wela innawa.
    gedara katha karanne sinhala.eliyedith sinhala. other than that whenever necessary using shudda sinhala.
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    api thama me ashiklantheta wela innawa.
    gedara katha karanne sinhala.eliyedith sinhala. other than that whenever necessary using shudda sinhala.
    මොකක් ? උඹ රට ඉන්නෙ කියල කලින් කියල තිබුනෙ නැද්ද? මගේ මොලේ උඹව රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ඔහෙමයි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,676
    9,022
    113
    මොකක් ? උඹ රට ඉන්නෙ කියල කලින් කියල තිබුනෙ නැද්ද? මගේ මොලේ උඹව රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ඔහෙමයි
    ehemma register karan indapan.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,395
    12,676
    113
    Piliyandala
    ඩෙන්මාර්ක් ගිය ඩොකාලත් වෙන ජොබ් කරනවා කිව්වා. රට නම් හොදයිලු ඩොක් ජොබ් හොයාගන්න අමාරුලු එහෙ එක්සෑම් කලාට පස්සෙත්.
    IT වලට නෙමෙයි නම් ගියේ මෙහේ මොකා ගියත් ලැන්වෙජ් බැරියර් එක තියෙනව,

    භාශාවක් ඉගෙන ගන්නව කියන එක ලේසී නෑ බොලව්... සාමන්‍ය කතා බහය එහා රැකියාවට යන ලෙවල් එකෙන් ඕනේ. මුලින් යන අය හිරවෙන තැන්... සමහර ජොබ් advertising කරන්නෙම natives ලට 🙄
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,654
    26,023
    113
    රැල්ලට යන එවුන් ආපහු එනවා, දැන් medical consultants 200කට වැඩිය ආපහු job ඉල්ලලා තියෙනවා ආපහු MOH එකෙන්, දෙන්න post නෑ.... හිටපු junior අයගෙන් vacancy පුරෝපු හින්දා. පොඩි කොන්සෝ රට ගියාට හපන් ගේමක් ගහනවා දැන්. වයසත් අඩුයි.