ඕකා ඊට පස්සේ ඕකේ වැඩකරපු ගෑණු කෙනෙකුයි පිරිමි 3න් දෙනෙක් වගේ දැලිපිහි වලින් කැපුවා..පස්සේ මාද්‍යවේදියෝ සෙට් එකක් ගිහින් මහින්දට කියලා තමා ඕක නැවැත්තුවේ.
හොඳ පොල් ටෝකක් වදිනවා.
අර කොන්ඩේ දෙකට මැදින් පීරලා ඉන්න ඩයල් එක දෙමටගොඩ චමින්ද ද. ??
අපිට පෙන්න ඔය ටික මූ තව ඒවා කරන්න ඇති තීන්ත ගාපු එකාටයි ටොක්ක ඇනපු එකාට
2014 මහින්ද ගියා එකේ පොඩි සතුටක් තියෙන්නේ ඇමතිලා. හිටියේ නිකන් වෙනම ටච් කරන්න බැරි වෙනම බලයක් මාවා ගත්ත වලව් පන්තියක් විදියට. මර්වින් වගේ වුන් වුණත්
94 ලගදී ආන්ඩුවේ උත්සවයක් තිබ්බ වීඩියෝ ඒක බලපන් වෙන අවුරා එකක් තියෙන්නේ රාජ සභාවක් වගේ. මහින්ද විතරයි පොඩි එකා වගේ හිටියේ. ඒ බොරුව රඟපෑම. බලය ගන්නකම්..
2014 ඕක වෙනස් වුණා.
2022 ඕක නැත්තට නැති වුණා
ජෙප්පෝ ආව මුල් කාලේ ඕක එහැම්ම තිබ්බා
හැබැයි දැන් ආයෙත් ලාල් කාන්ත , බිමල් , විජිත අගුරු කුමාරයා ගාව බොරු මවා ගත්ත ලයින් එකක් දානවා. ඔයා උණ නම් නැති කරන්න ඕනේ. වුන් දැන් හිතන් ඉන්න වුන් අන්තචබල් කියලා..
හැබැයි අනුරට තාම ඕකා ට ගහලා නැහැ.
නැත්නම් මහින්ද වගේ රඟපානවා දෙවැනි පාර ගන්නකම්.
------
Post added on Sep 8, 2026 at 4:04 AM