මර්වින් සිල්වා රූපවාහිනියේ දී තීන්ත නාලා ගුටි කාපු හැටි මතක ද?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    වහල්ලු නොවී කොන්ද කෙලින් තියන් හිටපු ඒ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්
    දැන් තමා ඔකාව හිරේ යවන්න තියෙන්නේ මේ කෙස් වලට
     
    • Love
    Reactions: NaiRobi

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,290
    9,207
    113
    ඕකා ඊට පස්සේ ඕකේ වැඩකරපු ගෑණු කෙනෙකුයි පිරිමි 3න් දෙනෙක් වගේ දැලිපිහි වලින් කැපුවා..පස්සේ මාද්‍යවේදියෝ සෙට් එකක් ගිහින් මහින්දට කියලා තමා ඕක නැවැත්තුවේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,649
    1
    32,424
    113
    - උඩරට -
    ඕකා ලගදි දවසක කීවා මයිනා කීවාලු ඒ දවස්වල හිට් වෙලා තිබ්බ නිව්ස් එකක් ගැන මිනිස්සුන්ගේ හිත් වෙනතකට යොමු කරන්න මොනව හරි කරපන් කියලා.. මුගේ හිතට ආපු අදහස ඕකලු.. ඌ ඉතින් එහෙම කරාලු 🤣🤣
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ඕකා ඊට පස්සේ ඕකේ වැඩකරපු ගෑණු කෙනෙකුයි පිරිමි 3න් දෙනෙක් වගේ දැලිපිහි වලින් කැපුවා..පස්සේ මාද්‍යවේදියෝ සෙට් එකක් ගිහින් මහින්දට කියලා තමා ඕක නැවැත්තුවේ.
    සිරාවට
    ඔකා දැන් සිල් ගන්නවා 😁😁
    :lol:

    තීන්ත නෙමේ යකෝ ඔය වැඩ කරන ගෑනු චු කරල කුකුල් සායම් දාල ගහල තියෙන්නෙ
    බලු උනා නේ ඕකෙන්. දැන් තමා මුව හිරේ යවන්න තියෙන්නේ ඔය කෙස් එකෙන්

    ඕකා ලගදි දවසක කීවා මයිනා කීවාලු ඒ දවස්වල හිට් වෙලා තිබ්බ නිව්ස් එකක් ගැන මිනිස්සුන්ගේ හිත් වෙනතකට යොමු කරන්න මොනව හරි කරපන් කියලා.. මුගේ හිතට ආපු අදහස ඕකලු.. ඌ ඉතින් එහෙම කරාලු 🤣🤣
    ඇත්ත වෙන්න ඇද්ද බන් :shocked:
    ------ Post added on Sep 7, 2026 at 10:15 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,649
    1
    32,424
    113
    - උඩරට -
    සිරාවට

    :lol:

    බලු උනා නේ ඕකෙන්. දැන් තමා මුව හිරේ යවන්න තියෙන්නේ ඔය කෙස් එකෙන්

    ඇත්ත වෙන්න ඇද්ද බන් :shocked:
    ------ Post added on Sep 7, 2026 at 10:15 PM
    ඇත්ත වෙන්නත් පුලුවන් බන් ඌ කියන විදිහට ඌව තියන් හිටියෙත් ඔය වගේ සීන් කර ගන්නලු.. ඌ තවම කියන්නේ ඌට ඕඩර් එකක් ආපුහම ඌ කරනවලු..ඌ දන්නවලු ඊට පස්සේ කොහොමත් ඌව බේර ගන්නවා කියලා..

    ඕකා එදා ජාතික රූපවාහිනී ගියපු නිසා හොදයි 🤣 සිරසට එහෙම ගියා නම් ඕකට ගහලා එලවයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,979
    113
    ඕකා ලගදි දවසක කීවා මයිනා කීවාලු ඒ දවස්වල හිට් වෙලා තිබ්බ නිව්ස් එකක් ගැන මිනිස්සුන්ගේ හිත් වෙනතකට යොමු කරන්න මොනව හරි කරපන් කියලා.. මුගේ හිතට ආපු අදහස ඕකලු.. ඌ ඉතින් එහෙම කරාලු 🤣🤣
    කිතුලට නැග්ග එකාටත් කියන්න නිදහසට කරුණු තිබබලුනේ 🤷‍♂️
     
    • Like
    Reactions: charitha2011

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,979
    113
    මයිනත් ඌ වගේම එකෙක් නේ..
    හැබැයි ඌ පොනිලගෙ නාටු කකුල් ගැන කියපු කතාව නම් ඇත්ත වෙන්න ඕන. කතරගම දෙවිහාමුදුවන් පල්ල කියලම කියන්නෙ. කාට නැතත් ඕක දෙයියන්ට බයයි :D
     
    • Haha
    Reactions: charitha2011

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    මට ඕකව හම්බ වුනා සති දෙකකට කලින්. දැන් නම් බල්ල වගේ ඉන්නෙ
    දැන් නම් බල්ලා වගේ තමා ඉන්නේ
    ඇත්ත වෙන්නත් පුලුවන් බන් ඌ කියන විදිහට ඌව තියන් හිටියෙත් ඔය වගේ සීන් කර ගන්නලු.. ඌ තවම කියන්නේ ඌට ඕඩර් එකක් ආපුහම ඌ කරනවලු..ඌ දන්නවලු ඊට පස්සේ කොහොමත් ඌව බේර ගන්නවා කියලා..

    ඕකා එදා ජාතික රූපවාහිනී ගියපු නිසා හොදයි 🤣 සිරසට එහෙම ගියා නම් ඕකට ගහලා එලවයි
    ඔව් හැබැයි නේ බන්.
    මුයි මුගේ පුතයි ඉස්සරහ ගහන්නේ එකම බඩුව ගෙනල්ලා ලු
     
    • Wow
    Reactions: charitha2011

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,979
    113
    මුට ආචාර්ය පට්ටන් දුන්න උනුත් හිටියා නේ
    ඕව නම් මොනවද බන් මට දේශ ශක්ති දෙන්නත් කතා කෙරුවනෙ බුවාල :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ඕව නම් මොනවද බන් මට දේශ ශක්ති දෙන්නත් කතා කෙරුවනෙ බුවාල :ROFLMAO: :ROFLMAO:
    ලංකාව නම් මෙහෙම හරි තියෙන එක පුදුමයි නේ බන්. හොරු කරලා තියෙන දේවල් වල හැටියට
     
    • Like
    Reactions: Lovtus