signal bala bala passen yanna epaPetrol shed eke idan B yanakota danne Left signaleka ?
Petrol shed eke idan A side ekata yanakota danne Right signaleka ?
![]()
mama ahanne ban api wahane parata daddi danna ona kohomada kiyalasignal bala bala passen yanna epa
move wena widiha balapan
3 wheel karayo signal nodama yanne
elakiri machan. mama baluwe keeye kee denada oka danne kiyala? godak un danne waradiyata 99 % mashed එකේ ඉඳන් A පැත්තට යනකොට right signal තමයි දාන්නෙ. ආයෙ ෂෙඩ් එකේ ඉඳන් B පැත්තට දානකොට Left signal දාන්නෙ. පාර හරහා ගිහින් අනිත් ලේන් එකට දාන නිසා. මේ වෙලාවෙදි සිග්නල් දාන්නෙ ප්‍රධාන පාරෙ අයට පේන්න මිසක් ෂෙඩ් එකේ පිටිපස්සෙන් තියෙන වාහන වලට පේන්න නෙමෙයි.![]()
shed එකේ ඉඳන් A පැත්තට යනකොට right signal තමයි දාන්නෙ. ආයෙ ෂෙඩ් එකේ ඉඳන් B පැත්තට දානකොට Left signal දාන්නෙ. පාර හරහා ගිහින් අනිත් ලේන් එකට දාන නිසා. මේ වෙලාවෙදි සිග්නල් දාන්නෙ ප්‍රධාන පාරෙ අයට පේන්න මිසක් ෂෙඩ් එකේ පිටිපස්සෙන් තියෙන වාහන වලට පේන්න නෙමෙයි.![]()
මාත් දාන්නෙ උබ දාන විදිහට තමයි. ලංකාවට හරියන්නෙ ඒ විදිහ.අඩේ ඕක හරියට දැනන් හිටියේ නෑ. මම ඕකේ අනිත් විදිහට දැම්මේ. ඒත් මටම තේරිලා තියෙනවා ඒක අව්ලක් තියනවා කියලා.
adath eka wcgptek dakka hazard dagena yanavaහරි
හතරමන් හන්දි වලදි සිග්නල් දෙකම (hazard) දාන උන්ගෙ පුකට දිමි ගොටු දාන්න ඕන
ae moko mchn. signal on eke tiyeddi accident ekek unot case nedaමාත් දාන්නෙ උබ දාන විදිහට තමයි. ලංකාවට හරියන්නෙ ඒ විදිහ.![]()
මොන බූරු කතාවක්ද ඒක ඕකෙ අනිත් පැත්තනෙ බන් වෙන්න ඕනෙshed එකේ ඉඳන් A පැත්තට යනකොට right signal තමයි දාන්නෙ. ආයෙ ෂෙඩ් එකේ ඉඳන් B පැත්තට දානකොට Left signal දාන්නෙ. පාර හරහා ගිහින් අනිත් ලේන් එකට දාන නිසා. මේ වෙලාවෙදි සිග්නල් දාන්නෙ ප්‍රධාන පාරෙ අයට පේන්න මිසක් ෂෙඩ් එකේ පිටිපස්සෙන් තියෙන වාහන වලට පේන්න නෙමෙයි.![]()
lol, මාර්ග නිතී ගැන කියල තියෙන්නෙ. උඹ ආස ව්දිය නෙමෙයිමොන බූරු කතාවක්ද ඒක ඕකෙ අනිත් පැත්තනෙ බන් වෙන්න ඕනෙ
සිග්නල් තියන්නෙ හරවන පැත්ත indicate කරන්න
ගොන්නු වගේ වමට හරවද්දි දකුණට සිග්නල් දාන උනුත් ඉන්නව කියල දන්නෙ අදයි
දකුනට හරවද්දි වමේ සිග්නල් දාන්න පුලුවන්ද වාහනවල ස්ටියරින් වීල් එක කපද්දිම සිග්නල් ලීවර් එක ඕෆ් වෙනවනෙ
lol, මාර්ග නිතී ගැන කියල තියෙන්නෙ. උඹ ආස ව්දිය නෙමෙයි
Petrol shed eke idan B yanakota danne Left signaleka ?
Petrol shed eke idan A side ekata yanakota danne Right signaleka ?
![]()
මොන ලබ්බක්ද බන් කියන්නේ? අපි Lane එකට merge වෙනව කියන එක තමයි සිග්නල් එකෙන් කියන්නේ. මම ඇදල තියෙන ඩයග්‍රෑම් එක පාරක ඉදන් මේන් රොඩ් එකට සම්බන්දවීමක් නෙමෙයි. කොහෙන් හරි main road ඒකට සම්බන්ද වීමේදී ඈතින් එන වාහන වලට ඉන්ඩිකෙට් කිරීමක්. ඔය වගේ තැනක පස්සෙන් එන වාහන ගැන නෙමෙයි හිතන්න ඔන. oya mama dala tiyenne picture eke lane cross eka oya video ekata sambandha naa thamai ithin. ekama ona nam side A ekata balapan.යකෝ මේ වීඩියෝ එකේ තියන එකයි උබ ඇදල තියන diagram එකයි දෙකක්
උබ ඇදල තියන එකේ විදියට දකුණට සිග්නල් දාල වමට හරවන්න උබ හරකෙක් වෙන්න ඕනෙ
මෙතන උබ දාල තියන වීඩියෝ එක දකුණට හරවල incoming lane එකට ගද්දි වමට සිග්නල් එක දානව
වීඩියෝ එකෙ කාර් එක කොහොමත් දකුණට හරවන්නෙ ඌ හරවන ලේන් එකෙ ඇවිත් incoming traffic එකට move වෙන්න වමට සිග්නල් දන්නෙ
තමන් ඇදපු diagram එකවත් තේරෙන්නැද්ද බන්
AI වලට ඕක upload කරල්වත් අහපන්කො
මෙච්චර වෙහිකල් සේෆ්ටි අනම් මනම් ඔක්කොම තියන යුගයක වමට සිග්නල් දාල දකුණට හරවමු කියන්න උබ මාරම පොරක් බං
පාරෙ යන අපිට අබසරණයි
I guess it depends on the angle you trying to enter the road.මොන ලබ්බක්ද බන් කියන්නේ? අපි Lane එකට merge වෙනව කියන එක තමයි සිග්නල් එකෙන් කියන්නේ. මම ඇදල තියෙන ඩයග්‍රෑම් එක පාරක ඉදන් මේන් රොඩ් එකට සම්බන්දවීමක් නෙමෙයි. කොහෙන් හරි main road ඒකට සම්බන්ද වීමේදී ඈතින් එන වාහන වලට ඉන්ඩිකෙට් කිරීමක්. ඔය වගේ තැනක පස්සෙන් එන වාහන ගැන නෙමෙයි හිතන්න ඔන. oya mama dala tiyenne picture eke lane cross eka oya video ekata sambandha naa thamai ithin. ekama ona nam side A ekata balapan.

anna hari.I guess it depends on the angle you trying to enter the road.
ෂෙඩ් එකේ ඉදල A සයිඩ් එකට වාහනේ දාන්නේ පාරට 90° angle එකකින්නම් left signal එක දාන්න ඕනේ... හැබැයි ඒරියා එක ගොඩක් ලොකු ශෙඩ් වල ඔය අනුරාධපුර පැත්තේ වගේ එතකොට අපි පාරට දැමෙන්නේ පාරට parallelly වගේ like <30°. ඒ වෙලාවට දාන්නේ right signal එක... එහෙම නේද වෙන්නේ![]()
anna hari,උබ පාර අයිනේ වාහනේ නවත්තලා තියෙනව කියලා හිතපන් B පැත්තට මූණ දාලා. එතකොට උබ ප්‍රධාන පාරට වාහනේ ඇතුල් කරලා B පැත්තටම යනවා නම් උබ දාන්නේ left සිග්නල් එක.
උබ පාර අයිනේ වාහනේ නවත්තලා තියෙනව කියලා හිතපන් A පැත්තට මූණ දාලා. එතකොට උබ ප්‍රධාන පාරට වාහනේ ඇතුල් කරලා A පැත්තටම යනවා නම් උබ දාන්නේ right සිග්නල් එක.