සිග්නල් කන්නා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    Petrol shed eke idan B yanakota danne Left signal 🟡 eka ?

    Petrol shed eke idan A side ekata yanakota danne Right signal 🟡 eka ?

    IMG-0387.jpg

    MRJ kiwwe normal widiyata danna kiyala

    IMG-0393.jpg
     
    Last edited:
    • Like
    Reactions: nooby

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,502
    1
    62,294
    113
    Mother Earth
    shed එකේ ඉඳන් A පැත්තට යනකොට right signal තමයි දාන්නෙ. ආයෙ ෂෙඩ් එකේ ඉඳන් B පැත්තට දානකොට Left signal දාන්නෙ. පාර හරහා ගිහින් අනිත් ලේන් එකට දාන නිසා. මේ වෙලාවෙදි සිග්නල් දාන්නෙ ප්‍රධාන පාරෙ අයට පේන්න මිසක් ෂෙඩ් එකේ පිටිපස්සෙන් තියෙන වාහන වලට පේන්න නෙමෙයි. 🤷‍♂️
     
    elakiri machan. mama baluwe keeye kee denada oka danne kiyala? godak un danne waradiyata 99 % ma
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    shed එකේ ඉඳන් A පැත්තට යනකොට right signal තමයි දාන්නෙ. ආයෙ ෂෙඩ් එකේ ඉඳන් B පැත්තට දානකොට Left signal දාන්නෙ. පාර හරහා ගිහින් අනිත් ලේන් එකට දාන නිසා. මේ වෙලාවෙදි සිග්නල් දාන්නෙ ප්‍රධාන පාරෙ අයට පේන්න මිසක් ෂෙඩ් එකේ පිටිපස්සෙන් තියෙන වාහන වලට පේන්න නෙමෙයි. 🤷‍♂️

    අඩේ ඕක හරියට දැනන් හිටියේ නෑ. මම ඕකේ අනිත් විදිහට දැම්මේ. ඒත් මටම තේරිලා තියෙනවා ඒක අව්ලක් තියනවා කියලා.
     
    • Love
    • Haha
    Reactions: netnet and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,502
    1
    62,294
    113
    Mother Earth
    අඩේ ඕක හරියට දැනන් හිටියේ නෑ. මම ඕකේ අනිත් විදිහට දැම්මේ. ඒත් මටම තේරිලා තියෙනවා ඒක අව්ලක් තියනවා කියලා.
    මාත් දාන්නෙ උබ දාන විදිහට තමයි. ලංකාවට හරියන්නෙ ඒ විදිහ. 🤷‍♂️
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    188
    293
    63
    shed එකේ ඉඳන් A පැත්තට යනකොට right signal තමයි දාන්නෙ. ආයෙ ෂෙඩ් එකේ ඉඳන් B පැත්තට දානකොට Left signal දාන්නෙ. පාර හරහා ගිහින් අනිත් ලේන් එකට දාන නිසා. මේ වෙලාවෙදි සිග්නල් දාන්නෙ ප්‍රධාන පාරෙ අයට පේන්න මිසක් ෂෙඩ් එකේ පිටිපස්සෙන් තියෙන වාහන වලට පේන්න නෙමෙයි. 🤷‍♂️
    මොන බූරු කතාවක්ද ඒක ඕකෙ අනිත් පැත්තනෙ බන් වෙන්න ඕනෙ
    සිග්නල් තියන්නෙ හරවන පැත්ත indicate කරන්න
    ගොන්නු වගේ වමට හරවද්දි දකුණට සිග්නල් දාන උනුත් ඉන්නව කියල දන්නෙ අදයි
    දකුනට හරවද්දි වමේ සිග්නල් දාන්න පුලුවන්ද වාහනවල ස්ටියරින් වීල් එක කපද්දිම සිග්නල් ලීවර් එක ඕෆ් වෙනවනෙ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    මොන බූරු කතාවක්ද ඒක ඕකෙ අනිත් පැත්තනෙ බන් වෙන්න ඕනෙ
    සිග්නල් තියන්නෙ හරවන පැත්ත indicate කරන්න
    ගොන්නු වගේ වමට හරවද්දි දකුණට සිග්නල් දාන උනුත් ඉන්නව කියල දන්නෙ අදයි
    දකුනට හරවද්දි වමේ සිග්නල් දාන්න පුලුවන්ද වාහනවල ස්ටියරින් වීල් එක කපද්දිම සිග්නල් ලීවර් එක ඕෆ් වෙනවනෙ
    lol, මාර්ග නිතී ගැන කියල තියෙන්නෙ. උඹ ආස ව්දිය නෙමෙයි 😁

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    188
    293
    63
    lol, මාර්ග නිතී ගැන කියල තියෙන්නෙ. උඹ ආස ව්දිය නෙමෙයි 😁

    Petrol shed eke idan B yanakota danne Left signal 🟡 eka ?

    Petrol shed eke idan A side ekata yanakota danne Right signal 🟡 eka ?

    IMG-0387.jpg

    යකෝ මේ වීඩියෝ එකේ තියන එකයි උබ ඇදල තියන diagram එකයි දෙකක්
    උබ ඇදල තියන එකේ විදියට දකුණට සිග්නල් දාල වමට හරවන්න උබ හරකෙක් වෙන්න ඕනෙ
    මෙතන උබ දාල තියන වීඩියෝ එක දකුණට හරවල incoming lane එකට ගද්දි වමට සිග්නල් එක දානව
    වීඩියෝ එකෙ කාර් එක කොහොමත් දකුණට හරවන්නෙ ඌ හරවන ලේන් එකෙ ඇවිත් incoming traffic එකට move වෙන්න වමට සිග්නල් දන්නෙ
    තමන් ඇදපු diagram එකවත් තේරෙන්නැද්ද බන්
    AI වලට ඕක upload කරල්වත් අහපන්කො

    මෙච්චර වෙහිකල් සේෆ්ටි අනම් මනම් ඔක්කොම තියන යුගයක වමට සිග්නල් දාල දකුණට හරවමු කියන්න උබ මාරම පොරක් බං
    පාරෙ යන අපිට අබසරණයි
     
    • Like
    Reactions: Podi puthas

    මොන ලබ්බක්ද බන් කියන්නේ? අපි Lane එකට merge වෙනව කියන එක තමයි සිග්නල් එකෙන් කියන්නේ. මම ඇදල තියෙන ඩයග්‍රෑම් එක පාරක ඉදන් මේන් රොඩ් එකට සම්බන්දවීමක් නෙමෙයි. කොහෙන් හරි main road ඒකට සම්බන්ද වීමේදී ඈතින් එන වාහන වලට ඉන්ඩිකෙට් කිරීමක්. ඔය වගේ තැනක පස්සෙන් එන වාහන ගැන නෙමෙයි හිතන්න ඔන. oya mama dala tiyenne picture eke lane cross eka oya video ekata sambandha naa thamai ithin. ekama ona nam side A ekata balapan.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353

    I guess it depends on the angle you trying to enter the road.

    ෂෙඩ් එකේ ඉදල A සයිඩ් එකට වාහනේ දාන්නේ පාරට 90° angle එකකින්නම් left signal එක දාන්න ඕනේ... හැබැයි ඒරියා එක ගොඩක් ලොකු ශෙඩ් වල ඔය අනුරාධපුර පැත්තේ වගේ එතකොට අපි පාරට දැමෙන්නේ පාරට parallelly වගේ like <30°. ඒ වෙලාවට දාන්නේ right signal එක... එහෙම නේද වෙන්නේ :eek:
     
    anna hari.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,297
    113
    උබ පාර අයිනේ වාහනේ නවත්තලා තියෙනව කියලා හිතපන් B පැත්තට මූණ දාලා. එතකොට උබ ප්‍රධාන පාරට වාහනේ ඇතුල් කරලා B පැත්තටම යනවා නම් උබ දාන්නේ left සිග්නල් එක.

    උබ පාර අයිනේ වාහනේ නවත්තලා තියෙනව කියලා හිතපන් A පැත්තට මූණ දාලා. එතකොට උබ ප්‍රධාන පාරට වාහනේ ඇතුල් කරලා A පැත්තටම යනවා නම් උබ දාන්නේ right සිග්නල් එක.
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    උබ පාර අයිනේ වාහනේ නවත්තලා තියෙනව කියලා හිතපන් B පැත්තට මූණ දාලා. එතකොට උබ ප්‍රධාන පාරට වාහනේ ඇතුල් කරලා B පැත්තටම යනවා නම් උබ දාන්නේ left සිග්නල් එක.

    උබ පාර අයිනේ වාහනේ නවත්තලා තියෙනව කියලා හිතපන් A පැත්තට මූණ දාලා. එතකොට උබ ප්‍රධාන පාරට වාහනේ ඇතුල් කරලා A පැත්තටම යනවා නම් උබ දාන්නේ right සිග්නල් එක.

    naha machan MRJ gen ahuwama kiwwe mehema
    IMG-0393.jpg
     
    Last edited: