නිකන් ෆලඩෝ යන්න. රට බංකොලොත් කරලා , ගහල පන්නපු, අන්තිමට නේවෙ කෑම්ප් වල හැංගිලා හිටපු එවුන්ට ආයේ චන්දේ දෙන්න මිනිස්සු මෝඩ නෑ..
නිකන් ෆලඩෝ යන්න. රට බංකොලොත් කරලා , ගහල පන්නපු, අන්තිමට නේවෙ කෑම්ප් වල හැංගිලා හිටපු එවුන්ට ආයේ චන්දේ දෙන්න මිනිස්සු මෝඩ නෑ..
ඇයි ගොනෝ covid ආවා කියල මතක නැද්ද ? රට වැහුවා. රටට සල්ලි එන එක නැවතුනා. remittance නැති වුණා. අනේ උබල වගේ පොල් බූරුවො. covid කාලෙ ලපකොටා ඉන්න තිබ්බෙ. ලපකොටා හිටිය නම් ගූ ගිහින් මැරෙයි.ණය ගෙවාගන්න තියා තෙල්ටික බේත්ටික ගන්න බැරි තරමට රට බන්කොලොත් කරපු උන් එනව ආන්ඩුවට ණය ගැන මතක් කරන්න ගෙවන හැටි උගන්නන්න
මේ පාර වැටුණොත් ආයෙ පුක බිම ඇනිලම තමයි නවතින්නෙ. ආයෙ ගොඩ ගන්න බෑ. වෙනිසියුලාවෙ නිකොලස් මැඩුරෝ වගේ ලප බල්ලවත් US army එකෙන් උස්සන්න වෙන්නෙ. නැත්තම් අර ගඩාෆි වගේ මරල දායි බෝක්කුවක් යට රිංගන් ඉඳලා.බලයට ඇවිත් මාස තුනෙන් ආන්ඩුව වැටෙනව
හයෙන් වැටෙනව
අවුරුද්දෙන් වැටෙනව
දෙකෙන් වැටෙනව
ඕව අහල දැන් බල්ලෙක්වත් ඕක ගනන් ගන්නෙ නෑ
ඒක දන්න හින්ද නාමලුත් කටපුක වහගෙන ඉන්නව