2028 දි ලංකාවට හොදම එකෙන් කෙල වෙන හැටි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,581
    16,797
    113
    35
    Spain
    ඔය නය ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් විදියට අරගෙන විසඳුම් හොයන්න ඕන, එත් කරුම ජෙප්පෝ කරන්නේ කාලය කාලා දාන එක.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,460
    1
    16,400
    113
    797888838-2344632756279691-4128700221604507854-n.jpg


    oky​
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,711
    6,319
    113
    නිකන් ෆලඩෝ යන්න. රට බංකොලොත් කරලා , ගහල පන්නපු, අන්තිමට නේවෙ කෑම්ප් වල හැංගිලා හිටපු එවුන්ට ආයේ චන්දේ දෙන්න මිනිස්සු මෝඩ නෑ..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,684
    4,368
    113
    නිකන් ෆලඩෝ යන්න. රට බංකොලොත් කරලා , ගහල පන්නපු, අන්තිමට නේවෙ කෑම්ප් වල හැංගිලා හිටපු එවුන්ට ආයේ චන්දේ දෙන්න මිනිස්සු මෝඩ නෑ..

    ගහල එළවපු වෙලාවේ නාමල් sober island ඉඳලා තියෙන්නේ. නාමල් ගෙ පොඩි උන්ට සෙල්ලම් බඩු දීල තියෙන්නෙ camp එකෙන් එකතු කරලා. K@ri නාමල් toys ටිකත් උස්සලා ලු යකෝ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,192
    10,078
    113
    එක තැනක නෑ
    නිකන් ෆලඩෝ යන්න. රට බංකොලොත් කරලා , ගහල පන්නපු, අන්තිමට නේවෙ කෑම්ප් වල හැංගිලා හිටපු එවුන්ට ආයේ චන්දේ දෙන්න මිනිස්සු මෝඩ නෑ..

    උඹේ වයස කීයද කියල නම් මම දන්නෙ නෑ. හැබැයි උඹේ පොලිටිකල් නොලේජ් එක නම් මයිනස් වගේ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,769
    113
    ණය ගෙවාගන්න තියා තෙල්ටික බේත්ටික ගන්න බැරි තරමට රට බන්කොලොත් කරපු උන් එනව ආන්ඩුවට ණය ගැන මතක් කරන්න ගෙවන හැටි උගන්නන්න
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,102
    609
    113
    Siri Baijan
    සජිත් ප්‍රේමදාස ගේ අප්පච්චි ගේ න්‍යායට ඕක දික් ගස්සනවා 2032 වෙනකන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,696
    1
    62,684
    113
    Mother Earth
    ණය ගෙවාගන්න තියා තෙල්ටික බේත්ටික ගන්න බැරි තරමට රට බන්කොලොත් කරපු උන් එනව ආන්ඩුවට ණය ගැන මතක් කරන්න ගෙවන හැටි උගන්නන්න
    ඇයි ගොනෝ covid ආවා කියල මතක නැද්ද ? රට වැහුවා. රටට සල්ලි එන එක නැවතුනා. remittance නැති වුණා. අනේ උබල වගේ පොල් බූරුවො. covid කාලෙ ලපකොටා ඉන්න තිබ්බෙ. ලපකොටා හිටිය නම් ගූ ගිහින් මැරෙයි. :-D🤷‍♂️
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,308
    3,451
    113
    43
    Wakanda
    බලයට ඇවිත් මාස තුනෙන් ආන්ඩුව වැටෙනව
    හයෙන් වැටෙනව
    අවුරුද්දෙන් වැටෙනව
    දෙකෙන් වැටෙනව
    ඕව අහල දැන් බල්ලෙක්වත් ඕක ගනන් ගන්නෙ නෑ
    ඒක දන්න හින්ද නාමලුත් කටපුක වහගෙන ඉන්නව
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,593
    8,848
    113
    Galaha
    40ක් කජ්ජක් නොවුන මට ඩොලර් බිලියන 11 කජ්ජක්ද හුත්තෝ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,696
    1
    62,684
    113
    Mother Earth
    බලයට ඇවිත් මාස තුනෙන් ආන්ඩුව වැටෙනව
    හයෙන් වැටෙනව
    අවුරුද්දෙන් වැටෙනව
    දෙකෙන් වැටෙනව
    ඕව අහල දැන් බල්ලෙක්වත් ඕක ගනන් ගන්නෙ නෑ
    ඒක දන්න හින්ද නාමලුත් කටපුක වහගෙන ඉන්නව
    මේ පාර වැටුණොත් ආයෙ පුක බිම ඇනිලම තමයි නවතින්නෙ. ආයෙ ගොඩ ගන්න බෑ. වෙනිසියුලාවෙ නිකොලස් මැඩුරෝ වගේ ලප බල්ලවත් US army එකෙන් උස්සන්න වෙන්නෙ. නැත්තම් අර ගඩාෆි වගේ මරල දායි බෝක්කුවක් යට රිංගන් ඉඳලා. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya