කවුද බං දැන් ජනාධිපති කරන්න ඕන 🤣
KDH Well-known member Jul 4, 2014 18,907 9,189 113 රූකඩ රාජ්ජේ Dec 4, 2025 #81 thomian said: කවුද බං දැන් ජනාධිපති කරන්න ඕන Click to expand...
Honey Bunch Well-known member Nov 24, 2018 17,712 27,304 113 Kandy Dec 4, 2025 #82 හිතට වාවන් නෑ මේ මහින්ද මහත්තයට රනිල් සර්ට යන්න තිබ්බ ආදාරනේ මේ මිනිස්සුන්ට බෙදන්නේ
kasun090354t Well-known member Aug 21, 2011 24,602 36,877 113 කෑගල්ල Dec 4, 2025 #83 ජෙප්පෝ න්ට බුමි තෙල් ගැහුවා වගේ තමා.....
thomian Well-known member May 20, 2011 13,492 19,048 113 Dec 4, 2025 #84 බයියන් ට කටත් ඇරලා කියා ගන්න බැරුව ඉන්නේ කවුද කියලා ජනාධිපති කරන්න නම කිව්වම රට්ටු හිනා වෙකවා Reactions: Maui_15
Maui_15 Well-known member Jan 13, 2018 5,638 9,719 113 Dec 4, 2025 #85 Voltage said: ජෙප්පන්ව ගෙදර යවලා මයිනවයි කපුටවයි සීයවයි ගේනවා. රිදෙයි හොදටම Click to expand... රට හැදෙන්නේ හිමීට නෙමේ එහෙනං Reactions: Voltage
Voltage said: ජෙප්පන්ව ගෙදර යවලා මයිනවයි කපුටවයි සීයවයි ගේනවා. රිදෙයි හොදටම Click to expand... රට හැදෙන්නේ හිමීට නෙමේ එහෙනං
dayt0na Well-known member Jan 2, 2012 30,323 29,398 113 Dec 4, 2025 #86 Oya wadeta kiyaapu miniha Habai Podi prashneyak tiyenewa 🫠
Honey Bunch Well-known member Nov 24, 2018 17,712 27,304 113 Kandy Dec 4, 2025 #87 කබ්‍රාල් සර් හිටියනම් මෙලහට සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට බෙදලා දීලා.උබලා ඒ සර්ව ගෙදර යැව්වනේ.