කුරුලු පැටව් තුන්දෙනාම කූඩුවෙන් එළියට ඇවිත් අත්තක වහල ඉන්නව

AnuradhaRa

Well-known member
  • T7mm0n6.png
     
    Last edited:

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,863
    2
    2,177
    113
    On a Cloud

    කුරුලු පැටව් තුන්දෙනාම කූඩුවෙන් එළියට ඇවිත් අත්තක වහල ඉන්නව....

    පූස් පූස් පූපූපූස්ස්ස්.....​

     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කුරුලු පැටව් තුන්දෙනාම කූඩුවෙන් එළියට ඇවිත් අත්තක වහල ඉන්නව....​

    පූස් පූස් පූපූපූස්ස්ස්.....​

    ඔව් බං මේ බයේ ඉන්නෙ
    මුන් ටික ඉක්මනට ඉගිලිල යනකං
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,609
    6,531
    113
    ඔය කුරුළු පැටවුන්ට පාඩුවේ ඉන්න දීපන් පකයෝ. හැම තිස්සෙම එබිලා බල්ලන්න එපා..

    පුංචි කුරුළු කූඩුවේ
    උන් ඉන්නවා පාඩුවේ
    එපා මුගුරු විසි කරන්න
    නිකන් ඉඳින් යාලුවේ..

    ගසේ හොඳම තැනක් බලා
    උන් කූඩුව හැදුවේ
    දරු පැටවුන් රැකගන්නයි
    මේ ලෙස දුක් වින්දේ
    කිචි බිචි ගා පුංචි පැටව්
    ගීයක් රස කෙරුවේ
    මොකෝ යාළු අනේ උන්ට
    ගල්කැට විසිකෙරුවේ


    නුඹේ ගලක් වැදුන සැනින්
    කූඩුව යයි කැඩිලා
    පුංචි පැටවූ බිම වැටුනොත්
    අත්තටු යයි බිඳිලා
    මැරී ගියොත් පැටවුන් ටික
    කුරුළු මවුන් දැකලා
    ඇගේ පපුව පැලී හැලෙයි
    ලේ ගංගා ගලලා..

    පුංචි කුරුළු කූඩුවේ
    උන් ඉන්නවා පාඩුවේ
    එපා මුගුරු විසි කරන්න
    නිකන් ඉඳින් යාලුවේ..
     
    • Like
    • Love
    Reactions: AnuradhaRa and NRTG