අනුරාධ දවසට කිලෝමීටර 100 ක් පැදල

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,195
    8,527
    113
    Kotahena
    Ane hukahan ponnayo

    Anuradha ponnayata witharai pickme duwala hoyanna bari. Anik hama ekama hoyanawa 😂
    ------ Post added on Sep 10, 2026 at 2:42 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,823
    6,847
    113
    අනේ බන් බොරු නොකිය හිටහන්. කිලෝ මීටර් 100 පැදලදෙදාහයිද හොයන්නේ? වෙන්න නම් බෑ..
     
    • Like
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනේ බන් බොරු නොකිය හිටහන්. කිලෝ මීටර් 100 පැදලදෙදාහයිද හොයන්නේ? වෙන්න නම් බෑ..
    උඹල වගේ මං බොරු කියන්නෙ නෑනෙ
    පෙට්‍රල් කරන්නෙ 45-48 අතර
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,823
    6,847
    113
    උඹල වගේ මං බොරු කියන්නෙ නෑනෙ
    පෙට්‍රල් කරන්නෙ 45-48 අතර
    අපෝ බන්. මහන්සියේ හැටියට මදියි හැබැයි. හොදට තෙල් වැඩ කරන බයික් කට්ටක් ගනින් හිමීට..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපෝ බන්. මහන්සියේ හැටියට මදියි හැබැයි. හොදට තෙල් වැඩ කරන බයික් කට්ටක් ගනින් හිමීට..
    ඒත් මදෑ බං
    කිලෝමිටරේට ගෙවන්නෙ ඇවරේජ් එක 40-44 ක් වගේ
    දුර ගමනක් ගිහින් නිකං ඔහේ එනකොට කිලෝමිටර ගාණ නිකරුණේ වැය වෙනව

    කිලෝමීටර 100 ක් දිව්වට කිලෝමීටර 50-60 කට තමා ගාණ හැදෙන්න
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,658
    6,195
    113
    ඔන්න එදා අනුරාධයා ඌබර් ඊට්ස් ස්කූටරේ (Scooter) ස්ටාර්ට් කරගෙන, අර තැඹිලි පාට මළප්‍රාණ බෑග් එකත් පස්සේ බැඳගෙන වැඩට බැස්සා. පටන් ගත්ත ගමන් වැටුණා සුපිරි ඕඩර් එකක් — කිලෝමීටර් 3යි, රුපියල් 450ක ඩිලිවරි ගාස්තුවයි! අනුරාධයා ඉතින් සතුටට ස්කූටර් එකටත් තට්ටුවක් දාලා පාරට දැම්මා රේස් එක.
    හැබැයි අනුරාධගේ ස්කූටරේ හැඩයයි, ඒකේ යන විදියයි දැක්කම පාරේ යන අනිත් උන් නම් පැත්තකට පනිනවා මර බයෙන්.

    • ස්කූටරේ සයිලන්සර් එක ගලවලා වගේ සද්දේ — ටටා-ටටා-ටටා...
    • ස්ටාර්ට් කරගන්න නම් අනුරාධයා අඩුම ගානේ පස් වතාවක්වත් කකුලෙන් පෑඩ් එක පාගන්න ඕනේ.
    බෑග් එකේ ලොක් එක කැඩිලා, ඒක පස්සෙන් එල්ලීගෙන යන්නේ හීනි ලණු කෑල්ලකින්.

    ඔන්න අනුරාධයා කෑම එකත් අරන් පාරේ යද්දී, එකපාරටම පාර හරස් කළා මහ බල්ලෙක්. අනුරාධයා බ්‍රේක් කරපු පාර ස්කූටරේ ලිස්සලා ගිහින් වැටුණා අයිනට. ස්කූටරේට මොකවත් වුණේ නැතත්, අර බෑග් එක ඇතුළේ තිබුණු බිරියානි පැකට් එක ගුවන් ගමන් ගිහිල්ලාවැටුණේ ත්‍රීවීල් එකක බොනට් එක උඩට!

    අනුරාධයා බල්ලටයි, ත්‍රීවීල් කාරයටයි දෙකටම බැන බැන බිම වැටුණු බිරියානි එක අහුලගෙන ආයේ යන්න හදද්දී, අර ත්‍රීවීල් කාරයා කියනවා: "මොනවද බං මේ උඹ ඔය මගේ වීල් එක උඩ බස්සන්නේ? උඹේ කෑම පැකට් එක කුඩු වෙලා දැන් බත් ඇටයි, චිකන් කෑලි ටිකයි එකතු වෙලා මොකක්ද මංදා හදනවා

    අනුරාධයා ඌබර් ඊට්ස් බෑග් එකත් කටින් අල්ලගෙන, මඩ නෑවිලා වගේ කිව්වලු: "අයියේ ඕක අවුලක් නෑ, කස්ටමර්ට දුන්නහම උන් බලා ගනී, මට ඕඩර් එක ඩිලිවර් කරන්න ඕනේ නැත්නම් මගේ රේටින් බැහැලා යනවා!" කියලා ආයේ ස්කූටරේ පද්දාගෙන ගියා කස්ටමර්ගේ ගෙදරට.


    අන්තිමට ගිහින් කෑම එක දුන්නහම, කස්ටමර් බෑග් එක දිග ඇරලා බැලින්නම් බිරියානි එක හැදිලා තියෙන්නේ පට්ට සලාදයක් වගේ! කස්ටමර් ඇස් දෙකත් ලොකු කරන් අනුරාධ දිහා බලන් ඉද්දී, අනුරාධයා දාඩිය පිස පිස කිව්වලු: "සර්, මේක අද අලුත්ම රෙසිපි එකක්... ස්පෙෂල් ඌබර් ස්කූටර් මික්ස් බිරියානි!" කියලා. 😁
     
    • Haha
    Reactions: AnuradhaRa

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    619
    498
    63
    bike ekak ganna elakiri eken fund ekak hadamu

    bump
    ------ Post added on Sep 12, 2026 at 3:31 AM
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    562
    698
    93
    ශ්‍රී ලංකාව
    2000ක් නං මදි. කුලී වැඩක් කරන කෙනෙක්ට අඩුම තරමින් 3500ක් දෙනවා කෑමත් එක්ක. දැං ටයර් එකක් කීයද, එංජින් ඔයිල් කෑන් එකක් කීයද. හවසට අමාරුවට ගල් කාලක් ගහන්නවත් බැහැනේ ඔය ගානෙන්. අතින් කාලා හරක් බලනව වගේ වැඩක්.
     
    • Sad
    Reactions: AnuradhaRa