මේ වගේ සීන් එකක් පෙන්නන ඕනෙ මොන specialist consultant Doctor කෙනෙකුටද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,499
    956
    113
    මචන්ල, මගේ කිහිල්ලට ටිකක් උඩින් පොඩි ගැටිත්තක් වගේ ඇවිල්ලා තියෙනව, දැන් සති දෙකක් වගේ වෙනවා. ලොකු වෙලා, රතු වෙලා නෑ, රිදෙන්නේත් නෑ. ටිකක් තදට වගේ තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ එකක් පෙන්නන ඕනෙ මොන specialist Doctor කෙනෙකුටද කියල දන්නවද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,425
    113
    එ ලන්ග පාත තුවලයක් වුනාද, සීරිමක්, කැපුමක්, මයිල් ගහක් ගැලවිල පැසොලා වගෙ? එහෙනම් ඔක නොමල්. කොහොමත් සාමාන්ය ඩොක්ට ට පෙන්නලා උ කියයි යන්න ඔනෙ තැන
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,253
    16,074
    113
    35
    Spain
    එ ලන්ග පාත තුවලයක් වුනාද, සීරිමක්, කැපුමක්, මයිල් ගහක් ගැලවිල පැසොලා වගෙ? එහෙනම් ඔක නොමල්. කොහොමත් සාමාන්ය ඩොක්ට ට පෙන්නලා උ කියයි යන්න ඔනෙ තැන
    ඔවු මේක කරන්න
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,055
    1,445
    113
    සාමාන්‍ය දෙන්නෙකුට වගේ පෙන්වන්න, දෙන්නා දෙකක් කිව්වොත් සැලකිලිමත් වෙලා VP කෙනෙක් ලගට යන්න.
    සාමාන්‍ය දෙන්නාම එකම දේ කිව්වොත් අව්ලක් නැනේ.
    ** දැන් ඉන්න සමහර දොස්තරලා දෙන තීන්දු ප්‍රශ්නකාරියි ඒකයි. කෙනෙක් කියන්න පුළුවන් ඕක පිළිකාවක් අදම ට්‍රිට්මන්ට් පටන්ගන්න කියලා, තව කෙනෙක් කියයි වෙන දෙයක්, ඒ නිසා සීරියස් දේවල් වලදී ඩොකාලා දෙන්නෙක් වත් හම්බවෙන එක හොදයි (දෙන්නෙක් හම්බුනා කියලා බෙහෙත් බොන්න වත් පොරවල් කියන ටෙස්ට් වත් කරන්න ඕන නෑ.. අදහස දැනගන්නයි ඕන)
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,499
    956
    113
    එ ලන්ග පාත තුවලයක් වුනාද, සීරිමක්, කැපුමක්, මයිල් ගහක් ගැලවිල පැසොලා වගෙ? එහෙනම් ඔක නොමල්. කොහොමත් සාමාන්ය ඩොක්ට ට පෙන්නලා උ කියයි යන්න ඔනෙ තැන
    එලම මචන්.

    සාමාන්‍ය දෙන්නෙකුට වගේ පෙන්වන්න, දෙන්නා දෙකක් කිව්වොත් සැලකිලිමත් වෙලා VP කෙනෙක් ලගට යන්න.
    සාමාන්‍ය දෙන්නාම එකම දේ කිව්වොත් අව්ලක් නැනේ.
    ** දැන් ඉන්න සමහර දොස්තරලා දෙන තීන්දු ප්‍රශ්නකාරියි ඒකයි. කෙනෙක් කියන්න පුළුවන් ඕක පිළිකාවක් අදම ට්‍රිට්මන්ට් පටන්ගන්න කියලා, තව කෙනෙක් කියයි වෙන දෙයක්, ඒ නිසා සීරියස් දේවල් වලදී ඩොකාලා දෙන්නෙක් වත් හම්බවෙන එක හොදයි (දෙන්නෙක් හම්බුනා කියලා බෙහෙත් බොන්න වත් පොරවල් කියන ටෙස්ට් වත් කරන්න ඕන නෑ.. අදහස දැනගන්නයි ඕන)
    එල මචන් thanks.
    ------ Post added on Sep 10, 2026 at 8:09 PM