කොළඹ ප්‍රදේශයේ ඉඩම් සඳහා කූඨ ලෙස ලේඛන සකස් කර ඒවා මුදලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
කොළඹ, බාන්ස් පෙදෙසේ අංක 18 දරන, පර්චස් 43කින් යුත්, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩමක් රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට විකිණූ බව කියන සිද්ධියට
මොර් ඉන්ෆො - https://www.bbc.com/sinhala/articles/clyk658e0yro
ගේමක් ගහපු නිහතමානි ස්‍රි ලංකිකයා!

