Matakada Issara Rupavahini, ITN?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,387
    35,118
    113
    අපිටත් තිබ්බේ නැෂනල් ටීවී එකක් බන්, මන් තාම ඒක තියාගෙන ඉන්නවා. වැඩ කරනවද බැලුවේ නැහැ. අන්තිමටම එකේ උඹ කිව්වා වගේ කලර් අවුලක් ආවා. පරණ නිසා අයින් කරලා වෙන එකක් ගත්ත. පරණ TV එක අවුරුදු 20ක් විතර හොඳට වැඩ කළා. අපිටත් දෙණියාය සයිඩ් එකෙන් එන සිග්නල් නිසා යසට පෙනුන. ඇන්ටෙනා කරකවන්න ඕන වුනේ නැහැ. නිපොන් බූස්ටර් එකකුත් දාල තිබුනේ. MTV ආපු කාලේ UHF සිග්නල් අල්ලාගන්න ඕන නිසා තව ඇන්ටෙනා එකක් හදාගත්ත. ඇලුමිනියම් බට පයිප්ප බට වලින් එක හදා ගත්තේ.
    අපේ ගෙදරත් තිබුනා national colour 21" TV එකක්. 1990 ගත්තේ. 2012 වෙනකල්ම ඒකෙන් බැලුවේ. ඒ අවුරුදු 22ටම 3පාරයි රේපෙයාර් කරන්න වුනේ.
     
    • Love
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,112
    2
    15,884
    113
    අපේ ගෙදරත් තිබුනා national colour 21" TV එකක්. 1990 ගත්තේ. 2012 වෙනකල්ම ඒකෙන් බැලුවේ. ඒ අවුරුදු 22ටම 3පාරයි රේපෙයාර් කරන්න වුනේ.
    සුපිරි භාණ්ඩෙ. යුධ ටැංකිය වගේ තමයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,350
    1
    13,291
    113
    Gotham City
    Tho 94 tama Black and White da kalu ponnayo?
    නෑ පොන්ස් ,බ්ලැක් ඇන්ඩ් වයිට් අපෙ ගෙදර තිබ්බෙ 2003 වෙනකන් විතරයි .ඊට පස්සෙ 21 ඉන්චස් වර්ණ රූපවාහිනි එකක් ගෙනවා සෝනි .
    එකෙ තමා ටී වී බැලුවෙ .
    2008-2009 අතර කාලෙ ටී වී එක බලන එක ටිකෙන් ටික අඩු උනා.
    2013-2014 කාලෙන් පස්සෙ ටී වී බැලිල්ල සම්පූර්ණයෙන් අඩු උනා දැන් ටී වී බලන්නෙ නැහැ ,එක නිසා ටී වී එකක් නැහැ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,186
    2,326
    113
    නෑ පොන්ස් ,බ්ලැක් ඇන්ඩ් වයිට් අපෙ ගෙදර තිබ්බෙ 2003 වෙනකන් විතරයි .ඊට පස්සෙ 21 ඉන්චස් වර්ණ රූපවාහිනි එකක් ගෙනවා සෝනි .
    එකෙ තමා ටී වී බැලුවෙ .
    2008-2009 අතර කාලෙ ටී වී එක බලන එක ටිකෙන් ටික අඩු උනා.
    2013-2014 කාලෙන් පස්සෙ ටී වී බැලිල්ල සම්පූර්ණයෙන් අඩු උනා දැන් ටී වී බලන්නෙ නැහැ ,එක නිසා ටී වී එකක් නැහැ

    බ්ලැක් ඇන්ඩ් වයිට් අපෙ ගෙදර තිබ්බෙ 2003 වෙනකන් විතරයි .

    ඊට පස්සෙ 21 ඉන්චස් වර්ණ රූපවාහිනි
     
    • Love
    Reactions: BruceWayne92

    2010 ඉඳලා මගෙත් TV එකෙන් බැලිල්ලක් නෑ. ටෙලි නාට්‍යක් බැලුවත් ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි බලන්නේ
     
    • Love
    Reactions: BruceWayne92

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,408
    41,491
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බ්ලැක් ඇන්ඩ් වයිට් අපෙ ගෙදර තිබ්බෙ 2003 වෙනකන් විතරයි .

    ඊට පස්සෙ 21 ඉන්චස් වර්ණ රූපවාහිනි
    Mothers Day Lol GIF by reactionseditor

    2003 wenakan thopila black and white da beluwe kalu kelewe ponnaya?
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,350
    1
    13,291
    113
    Gotham City
    Mothers Day Lol GIF by reactionseditor

    2003 wenakan thopila black and white da beluwe kalu kelewe ponnaya?
    ඔව් පොන්ස් ඒ කාලෙ අපිට ලොකුවටම වත්කමක් තිබ්බෙ නැහැ .
    පියා රට ගියහම නම් අවුලක් උනෙ නැහැ .
    කලර් ටීවී බැලුවා අපෙ නෑදෑ නිවසකින් .
    නෑදෑයො හිටියෙ බම්බා වල ,බම්බා කොළඹ නිසා සෙරොම චැනල් කොලිටි එකට පේනවා. ආර්ට් ටීවී ඒ කාලෙ ඩයිනවිෂන් කියලා තිබ්බෙ.
    අපෙ පවුලෙ නෑදෑ උන් සහ අහල පහල බ්ලැක් ඇන්ඩ් වයිට් පොඩිම ටීවී එක අපිට තිබ්බෙ.
    පස්සෙ රටින් ගෙනාපු ටී වී එකෙන්න් පස්සෙ අපෙ අහල පහල සහ නෑදෑ උන්ගෙන් හොඳම ටීවී එක තිබ්බෙ අපිට.
    අනික් උන්ගෙ ගෙවල් වල කලර් ටීවි තිබ්බ වාරික වශයෙන් ගෙවන්න ගත්ත එව්වා ,ඒත් අපෙ ටීවි එක එකසැරෙ ගෙවලා ගත්තෙ .රට ගිය අයගෙ ගෙවල් වල ලේටස්ට් හෝම් ඇප්ලයන්සස් තිබ්බ
    ා අනිල් ගෙවල් වලට සාපේක්ෂව .

    2010 ඉඳලා මගෙත් TV එකෙන් බැලිල්ලක් නෑ. ටෙලි නාට්‍යක් බැලුවත් ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි බලන්නේ
    ටී වී එක එපා උනෙ ඉස්කොලෙ යන කාලෙමයි ,ඒ කිව්වෙ 2008-2009 කාලෙ ,
    ඇයි ඉතිං රියැලිටි ,මෙගා උට්ටවල් ආරම්භක අවධිය නොවැ,
    ඕලෙවල් විභාග සීන් තිබ්බ නිසා ටී වී බැලිල්ල අඩු කරන්නත් උනා ,
    ඊට පස්සෙ 2009 දි ඉන්ටර්නෙට් ගත්තහම ඒකට ඇබැහි උනහම ටි වී එකෙන් ඈත් උනා,
    ඒ කලෙ මෙ වගෙ නෙට් එකෙ නාට්ටි ෆිල්ම් තිබුණෙ නැහැ ,යූ ටියුබ් එක එච්චර පොපියුලර් නැහැ,මොකද ස්මාර්ට්ෆොන් කොහොමත්ම නැහැ ,නෙට් හැමතැනම නැහැ.
    ෆිල්ම් එකක් නම් ඩවුන්ලොඩ් කරන් බලනවා ,
    ඔය ඒ කාලෙ ආපු සමහරක් නාට්ටි බලනවා අතීතකාමී වෙන්න යූ ටියුබ් එකෙ එහෙම
    ------ Post added on Sep 11, 2026 at 4:07 PM