2003 wenakan thopila black and white da beluwe kalu kelewe ponnaya?
ඔව් පොන්ස් ඒ කාලෙ අපිට ලොකුවටම වත්කමක් තිබ්බෙ නැහැ .
පියා රට ගියහම නම් අවුලක් උනෙ නැහැ .
කලර් ටීවී බැලුවා අපෙ නෑදෑ නිවසකින් .
නෑදෑයො හිටියෙ බම්බා වල ,බම්බා කොළඹ නිසා සෙරොම චැනල් කොලිටි එකට පේනවා. ආර්ට් ටීවී ඒ කාලෙ ඩයිනවිෂන් කියලා තිබ්බෙ.
අපෙ පවුලෙ නෑදෑ උන් සහ අහල පහල බ්ලැක් ඇන්ඩ් වයිට් පොඩිම ටීවී එක අපිට තිබ්බෙ.
පස්සෙ රටින් ගෙනාපු ටී වී එකෙන්න් පස්සෙ අපෙ අහල පහල සහ නෑදෑ උන්ගෙන් හොඳම ටීවී එක තිබ්බෙ අපිට.
අනික් උන්ගෙ ගෙවල් වල කලර් ටීවි තිබ්බ වාරික වශයෙන් ගෙවන්න ගත්ත එව්වා ,ඒත් අපෙ ටීවි එක එකසැරෙ ගෙවලා ගත්තෙ .රට ගිය අයගෙ ගෙවල් වල ලේටස්ට් හෝම් ඇප්ලයන්සස් තිබ්බ
ා අනිල් ගෙවල් වලට සාපේක්ෂව .
2010 ඉඳලා මගෙත් TV එකෙන් බැලිල්ලක් නෑ. ටෙලි නාට්‍යක් බැලුවත් ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි බලන්නේ
ටී වී එක එපා උනෙ ඉස්කොලෙ යන කාලෙමයි ,ඒ කිව්වෙ 2008-2009 කාලෙ ,
ඇයි ඉතිං රියැලිටි ,මෙගා උට්ටවල් ආරම්භක අවධිය නොවැ,
ඕලෙවල් විභාග සීන් තිබ්බ නිසා ටී වී බැලිල්ල අඩු කරන්නත් උනා ,
ඊට පස්සෙ 2009 දි ඉන්ටර්නෙට් ගත්තහම ඒකට ඇබැහි උනහම ටි වී එකෙන් ඈත් උනා,
ඒ කලෙ මෙ වගෙ නෙට් එකෙ නාට්ටි ෆිල්ම් තිබුණෙ නැහැ ,යූ ටියුබ් එක එච්චර පොපියුලර් නැහැ,මොකද ස්මාර්ට්ෆොන් කොහොමත්ම නැහැ ,නෙට් හැමතැනම නැහැ.
ෆිල්ම් එකක් නම් ඩවුන්ලොඩ් කරන් බලනවා ,
ඔය ඒ කාලෙ ආපු සමහරක් නාට්ටි බලනවා අතීතකාමී වෙන්න යූ ටියුබ් එකෙ එහෙම
------
Post added on Sep 11, 2026 at 4:07 PM