කාලයක් තිස්සෙ OnePlus විතරක්ම පාවිච්චි කරපු අය ඇතිනෙ තව. ඔයාලා ඉස්සරහට ගන්න හිතන් ඉන්න phones මොනවද? Oxygen OS නැති වුණත් දිගටම OnePlusම ගන්නවද? නැත්නම් ඒ වෙනුවට switch වෙන Brands Models මොනවද?
මට අද හෙටම Phone එකක් ගන්න වෙලා තිබුණත් ආසාවෙන් ගන්න Phone එකක් නෑ
🫡
Joke එකක් නෙවෙයි සිරාම අවුලක්
මට අද හෙටම Phone එකක් ගන්න වෙලා තිබුණත් ආසාවෙන් ගන්න Phone එකක් නෑ
Joke එකක් නෙවෙයි සිරාම අවුලක්